Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
47 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
චෝගම්_මාධ්‍ය_ආවරණ_වියදම_මිලියන_975
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චෝගම්_මාධ්‍ය_ආවරණ_වියදම_මිලියන_975

චන්ද්‍රිකා විකාශය කරන ග්ලොබ්කාස්ට් විනාඩි 10 කට $ 1000ක් අය කරයි

නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ නිල චන්ද්‍රිකා මාධ්‍ය ආවරණ සපයන්නා ලෙස Globecast Africa ආයතනය තෝරාගන තිබේ.

එම ආයතනය විසින් සමුළුවේ සම්මන්ත්රණ හා අනෙකුත් වැදගත් අවස්ථා අප්ලින්ක් 5ක් ඔස්සේ චන්ද්‍රිකා හරහා මහද්වීප 5කට විකාශය කරයි.

එබැවින් සමුළුවේ HD සජීවී ආවරණය සඳහා විකාශය කරන සෑම මුල් විනාඩි 10 කට ඩොලර් 1,000 බැගින් Globecast ආයතනයට චන්ද්‍රිකා කුළිය ලෙස ගෙවිය යුතු අතර අමතර විනාඩි 5කට ඩොලර් 500 බැගින් ගෙවිය යුතුය.

මෙවැනි අප්ලින්ක් 5ක් සජීවී විකාශයන් සඳහා යොදාගැනේ.

පසුගිය 2012 නොවැම්බර් 27 වනදා ශ්‍රී ලංකාවේ ධජයද සහිතව කක්ෂගත කල සුපීම් සැට් චන්ද්‍රිකාවට තවත් සති 3කින් වසරක් සපිරේ.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 360 ක් හෙවත් ආසන්නව රු මිලියන 47,000කි. එයින් සැලකිය යුතු කොටසක් ආයෝජනය කළේ ලංකාවයි.

මෙම සමුළුවේ මාධ්‍ය ආවරණය සඳහා පැමිණෙන දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් ගණන 1,000ක් පමණ බව ගණන් බලා ඇති අතර මෙම මාධ්‍ය ආවරණය සඳහා දැනට ගණන් බලා ඇති වියදම රු. මිලියන 975කි.

නමුත් සමුළුව අවසානයේදී මෙම මුදල බිලියනය ඉක්මවිය හැකි බවද පැවසේ.

[QUOTE="siripala, post: 15847882, member: 6738"] [b]චෝගම්_මාධ්‍ය_ආවරණ_වියදම_මිලියන_975[/b] [SIZE="5"][B][COLOR="Red"]චන්ද්‍රිකා විකාශය කරන ග්ලොබ්කාස්ට් විනාඩි 10 කට $ 1000ක් අය කරයි [/COLOR][/B][/SIZE] [IMG]http://sithtv.com/images/cartoon%20chogum.jpg[/IMG] [SIZE="4"] නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ නිල චන්ද්‍රිකා මාධ්‍ය ආවරණ සපයන්නා ලෙස Globecast Africa ආයතනය තෝරාගන තිබේ. එම ආයතනය විසින් සමුළුවේ සම්මන්ත්රණ හා අනෙකුත් වැදගත් අවස්ථා අප්ලින්ක් 5ක් ඔස්සේ චන්ද්‍රිකා හරහා මහද්වීප 5කට විකාශය කරයි. එබැවින් සමුළුවේ HD සජීවී ආවරණය සඳහා විකාශය කරන සෑම මුල් විනාඩි 10 කට ඩොලර් 1,000 බැගින් Globecast ආයතනයට චන්ද්‍රිකා කුළිය ලෙස ගෙවිය යුතු අතර අමතර විනාඩි 5කට ඩොලර් 500 බැගින් ගෙවිය යුතුය. මෙවැනි අප්ලින්ක් 5ක් සජීවී විකාශයන් සඳහා යොදාගැනේ. පසුගිය 2012 නොවැම්බර් 27 වනදා ශ්‍රී ලංකාවේ ධජයද සහිතව කක්ෂගත කල සුපීම් සැට් චන්ද්‍රිකාවට තවත් සති 3කින් වසරක් සපිරේ. සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 360 ක් හෙවත් ආසන්නව රු මිලියන 47,000කි. එයින් සැලකිය යුතු කොටසක් ආයෝජනය කළේ ලංකාවයි. මෙම සමුළුවේ මාධ්‍ය ආවරණය සඳහා පැමිණෙන දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් ගණන 1,000ක් පමණ බව ගණන් බලා ඇති අතර මෙම මාධ්‍ය ආවරණය සඳහා දැනට ගණන් බලා ඇති වියදම රු. මිලියන 975කි. නමුත් සමුළුව අවසානයේදී මෙම මුදල බිලියනය ඉක්මවිය හැකි බවද පැවසේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom