චෝගම්_මාධ්‍ය_ආවරණ_වියදම_මිලියන_975
චන්ද්‍රිකා විකාශය කරන ග්ලොබ්කාස්ට් විනාඩි 10 කට $ 1000ක් අය කරයි
නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ නිල චන්ද්‍රිකා මාධ්‍ය ආවරණ සපයන්නා ලෙස Globecast Africa ආයතනය තෝරාගන තිබේ.
එම ආයතනය විසින් සමුළුවේ සම්මන්ත්රණ හා අනෙකුත් වැදගත් අවස්ථා අප්ලින්ක් 5ක් ඔස්සේ චන්ද්‍රිකා හරහා මහද්වීප 5කට විකාශය කරයි.
එබැවින් සමුළුවේ HD සජීවී ආවරණය සඳහා විකාශය කරන සෑම මුල් විනාඩි 10 කට ඩොලර් 1,000 බැගින් Globecast ආයතනයට චන්ද්‍රිකා කුළිය ලෙස ගෙවිය යුතු අතර අමතර විනාඩි 5කට ඩොලර් 500 බැගින් ගෙවිය යුතුය.
මෙවැනි අප්ලින්ක් 5ක් සජීවී විකාශයන් සඳහා යොදාගැනේ.
පසුගිය 2012 නොවැම්බර් 27 වනදා ශ්‍රී ලංකාවේ ධජයද සහිතව කක්ෂගත කල සුපීම් සැට් චන්ද්‍රිකාවට තවත් සති 3කින් වසරක් සපිරේ.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 360 ක් හෙවත් ආසන්නව රු මිලියන 47,000කි. එයින් සැලකිය යුතු කොටසක් ආයෝජනය කළේ ලංකාවයි.
මෙම සමුළුවේ මාධ්‍ය ආවරණය සඳහා පැමිණෙන දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් ගණන 1,000ක් පමණ බව ගණන් බලා ඇති අතර මෙම මාධ්‍ය ආවරණය සඳහා දැනට ගණන් බලා ඇති වියදම රු. මිලියන 975කි.
නමුත් සමුළුව අවසානයේදී මෙම මුදල බිලියනය ඉක්මවිය හැකි බවද පැවසේ.

Last edited: