Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චෝ ගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දා ආවේය. මෙහෙ එව්වෝ සද්ද දැම්මෝ ය. සුද්දා ඒවා පඩේකට ගණන් ගත්තේ නැත. සුද්දා යාපනේ ගියේ ය. සුද්දාට එරෙහිව නඩු පවරනවා ය කී, මේ රටෙන් අල්ලාගත් වැලි කැටයක් කැටයක් ගණනේ වන්දි ලබාදෙනවා ය කී උන්දෙලා පශ්චාත් භාගයේ තාර ගාගෙන ඇඳන් යටට වී එබිකම් කළෝ ය. සුද්දාට මුන් කියන කතා දැනගන්න ලැබුණේ නැත. දැනගත්තත් පඩේකට ගණන් ගන්නේ ද නැත. සුද්දා මෙහෙ ඇවිත් කොළඹ තෑග්ගැහුණේ නැත. යන්ට හිටි හැම තැනකම ගියේ ය.

සුද්දා මුරලි සමග ක්‍රිකට් ද ගැහුවේ ය. අච්චර ආණ්ඩුවේ හොරනෑවල් තියෙද්දී සුද්දා ඇසුවේ මුරලි කියන දේ ය. මේ ක්‍රිකට් මැච් එක හුදෙක් ආලෝක ක්‍රිකට් තරුවක් සමග ක්‍රිකට් ගසා ආතල් ගන්නට කළ දෙයක් පමණක් යැයි කවරෙක් හෝ සිතන්නේ නම් ඒ ද ළදරු චින්තනයකි. හැබැයි මුරලි නම් කියන්න ඕනේ දේ කියා තිබුණේ ය. ඒ වුණත් සුද්දා ඒවා ගණන් ගත්තාද නැද්ද දන්නේ සුද්දාම පමණක් ය. කොයිහැටි වෙතත් යන්ට හිටි දිනට කලින් සුද්දා ගොස් තිබුණේ ය. නිකම්ම නොවේ ය. "එක්කෝ තොපි පරීක්ෂණ කරපියවූ, නැත්නම් අපි පරීක්ෂණ කරනවා" කියා සද්දයක් ද දමාගෙන ය. බලාගෙන ගියාම කෝටි ගණන් සල්ලි ගෙවා ආඩම්බරකාර මහප්පා කර තිබෙන්නේ අතින් අල්ලා අහවල් එකේ තබා ගැනීම පමණකි. නිකං නොවේ, ඉල්ලං මාමයිට් ද ගා ගෙන ය.

චෝගම් නම් වූ මේ විකට නළුවෙ මේ සිද්ධිය වුණු කෙටි කාලය පුරාවට ජවනිකා දෙකක් රඟදැක්විණි. එකක් රූගත කළේ CNN ආයතනය විසිනි. එහි ප්‍රධාන නළුවා වුණේ ක්‍රිස් නෝනිස් මහතා ය. අපරාදෙ කියන්නට බෑ සුද්දාට පවා මදි නොකියන්න සුපිරිම කඩ්ඩෙන් නෙළා ඇවිත් තිබුණි. ඒ ගැන නම් ආඩම්බර ය. හැබැයි මෙහෙ අපේ ජාතිකවාතකාරයෝ තාම උන්දැගේ ආගම කතෝලික බව නොදන්නවා විය යුතුය. එක්කෝ දන්නවා නම් පුකේ පමණක් නොව කටේ ද තාර ගා ගෙන, කටවහගෙන ඉන්නවා විය යුතුය. එහෙමත් නැත්නම් මෙච්චර කල් සුද්දා අපිට ඇරපු ඇරිල්ලට අමාරුවෙන් දීගෙන හිටපු උන්ට, අපේ එකෙකේ අනිත් පැත්

තට ඇරියාම දැනෙන සනීපය සහ සුරතාන්තය තුළ, උගේ ජාතිය ආගම වැනි සුළු සුළු ඩීටේල්ස් අමතක වෙලා වෙන්නට ඇත.

දෙවන ජවනිකාව සටන් ජවනිකාවකි. එය පිටකෝට්ටේ සිරිකොතේදී රඟදක්වන ලදි. ප්‍රවීණ සටන් නළු ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ තුමූ ම අද්-යක්ෂ-ණය කොට තුමු ම රංගනයෙන් ද දායක වීමට තරම් පාරමිතාබර වූ හ. අම්බානක කන්නට වෙන බව දැනදැනම, සෙට් එක මැදට තනියෙන් පැන, විහින් ගුටිකෑම වනාහි ලේසි පාසු කර්තව්‍යයක් නොවේ. මීට පෙර අප තෙරුන් වහන්සේ ලා ස්වයංඝාතක ජවනිකා රඟදක්වා ඇතත්, මෙවැන්නක් කළ පළමු අවස්ථාව මෙය වෙයි. ශවොලින්, තාවෝ, සිචුවාන් පමණක් නොව චීනඩි පොල්ලඩි වුව භික්ෂුන්ට කැප බව අප මුලින් කුංෆු මාලා නාටකය තුළින් දැනගත්තත්, එවැන්නක් ලාංකේය හිමිනමක් විසින් කරන ලද පළමු අවස්ථාව මෙය වන බැවින් මේ සිද්ධිය ඉතිහාසගත වෙයි.

අවසානයේ චෝගම් මගුල අවසාන විය. එය අවසාන වූ බව අප දැනගත්තේ මෙතෙක් කල් අතුරුදන් ව සිටි පාඨලී චම්පක රණවක මහතා විසින් කරන ලද පහත ප්‍රකාශයෙ

මේ ගැන අදහස් දැක්වූ අපේ පේට්‍රියට් බ්ලොග් කරුවා මේ දැකීමෙන් හටගත් සිය සැනසුම් සුසුම වදන්වලට නැගුවේ මෙසේ ය.

කොහොමින් හරි චණ්ඩියා ඇවිත් චණ්ඩි පාට් එක දමා යනතුරු ඇඳන් යට සැඟවී සිටි අපේ බයියලා දැන් ටික ටික කටවල් හොලවන්නට පටන්ගෙන තිබේ. කොහොමත් ඔය කටවල් හෙල්ලෙනවා ඇරෙන්නට වෙන වැඩක් කරන්නේ නැති තරම් ය. අඩුම තරමේ බතල කොළ වත් හිටවන්නේ නැත. කට ගැන කියනවා නම් වෙනම ලිපියක් ලිවිය යුතුය. අප ලංකාවේ දේශපාලනය හඳුන්වන්නේ ද එක්තරා විදියක "කටට ගැනීමක්" විදියටය. පැරණි පාඨකයෝ නම් ඒ ලිපිය කියවා ඇත. ආයෙත් කියවන්නට අවැසි වෙතොත් මෙතැනින් කියවිය හැකිය. හැබැයි කොහොම මොන විදියට කටට ගත්තත් / දුන්නත් අවසානයේ ලොකුම ලන්සුව ඉදිරිපත් කරන පිම්පියා වෙත ගණිකාව වෙන්දේසි වේ. අපට ඇති ගැටළුව වන්නේ වෙන්දේසිය දිනන්නේ බ්‍රිතාන්‍යය ද, චීනය ද කියා පමණි. දැනට නම් චීනය අපට කට පිරෙන්නට දී තිබුණත් ඉස්සර ලංකාව දිහා බලුබල්ලෙක් හැරී නොබලන කාලයක ලංකාවට යුද ආයුධ සහන ලබාදීම ආරම්භ කෙළේ බ්‍රිතාන්‍යය බව බොහෝ දෙනාට මතක නැත.

[QUOTE="hirashgeff, post: 15915225, member: 15895"] [IMG]http://3.bp.blogspot.com/-x6SBo6A0swk/Uoo8AWrA01I/AAAAAAAAAhQ/Z5cn06oUnnY/s320/1426716_622243661152824_1627655651_n.jpg[/IMG] [SIZE="5"]සුද්දා ආවේය. මෙහෙ එව්වෝ සද්ද දැම්මෝ ය. සුද්දා ඒවා පඩේකට ගණන් ගත්තේ නැත. සුද්දා යාපනේ ගියේ ය. සුද්දාට එරෙහිව නඩු පවරනවා ය කී, මේ රටෙන් අල්ලාගත් වැලි කැටයක් කැටයක් ගණනේ වන්දි ලබාදෙනවා ය කී උන්දෙලා පශ්චාත් භාගයේ තාර ගාගෙන ඇඳන් යටට වී එබිකම් කළෝ ය. සුද්දාට මුන් කියන කතා දැනගන්න ලැබුණේ නැත. දැනගත්තත් පඩේකට ගණන් ගන්නේ ද නැත. සුද්දා මෙහෙ ඇවිත් කොළඹ තෑග්ගැහුණේ නැත. යන්ට හිටි හැම තැනකම ගියේ ය. [/SIZE] [SIZE="5"]සුද්දා මුරලි සමග ක්‍රිකට් ද ගැහුවේ ය. අච්චර ආණ්ඩුවේ හොරනෑවල් තියෙද්දී සුද්දා ඇසුවේ මුරලි කියන දේ ය. මේ ක්‍රිකට් මැච් එක හුදෙක් ආලෝක ක්‍රිකට් තරුවක් සමග ක්‍රිකට් ගසා ආතල් ගන්නට කළ දෙයක් පමණක් යැයි කවරෙක් හෝ සිතන්නේ නම් ඒ ද ළදරු චින්තනයකි. හැබැයි මුරලි නම් කියන්න ඕනේ දේ කියා තිබුණේ ය. ඒ වුණත් සුද්දා ඒවා ගණන් ගත්තාද නැද්ද දන්නේ සුද්දාම පමණක් ය. කොයිහැටි වෙතත් යන්ට හිටි දිනට කලින් සුද්දා ගොස් තිබුණේ ය. නිකම්ම නොවේ ය. "එක්කෝ තොපි පරීක්ෂණ කරපියවූ, නැත්නම් අපි පරීක්ෂණ කරනවා" කියා සද්දයක් ද දමාගෙන ය. බලාගෙන ගියාම කෝටි ගණන් සල්ලි ගෙවා ආඩම්බරකාර මහප්පා කර තිබෙන්නේ අතින් අල්ලා අහවල් එකේ තබා ගැනීම පමණකි. නිකං නොවේ, ඉල්ලං මාමයිට් ද ගා ගෙන ය. [/SIZE] [SIZE="5"]චෝගම් නම් වූ මේ විකට නළුවෙ මේ සිද්ධිය වුණු කෙටි කාලය පුරාවට ජවනිකා දෙකක් රඟදැක්විණි. එකක් රූගත කළේ CNN ආයතනය විසිනි. එහි ප්‍රධාන නළුවා වුණේ ක්‍රිස් නෝනිස් මහතා ය. අපරාදෙ කියන්නට බෑ සුද්දාට පවා මදි නොකියන්න සුපිරිම කඩ්ඩෙන් නෙළා ඇවිත් තිබුණි. ඒ ගැන නම් ආඩම්බර ය. හැබැයි මෙහෙ අපේ ජාතිකවාතකාරයෝ තාම උන්දැගේ ආගම කතෝලික බව නොදන්නවා විය යුතුය. එක්කෝ දන්නවා නම් පුකේ පමණක් නොව කටේ ද තාර ගා ගෙන, කටවහගෙන ඉන්නවා විය යුතුය. එහෙමත් නැත්නම් මෙච්චර කල් සුද්දා අපිට ඇරපු ඇරිල්ලට අමාරුවෙන් දීගෙන හිටපු උන්ට, අපේ එකෙකේ අනිත් පැත් තට ඇරියාම දැනෙන සනීපය සහ සුරතාන්තය තුළ, උගේ ජාතිය ආගම වැනි සුළු සුළු ඩීටේල්ස් අමතක වෙලා වෙන්නට ඇත. [/SIZE] [SIZE="5"]දෙවන ජවනිකාව සටන් ජවනිකාවකි. එය පිටකෝට්ටේ සිරිකොතේදී රඟදක්වන ලදි. ප්‍රවීණ සටන් නළු ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ තුමූ ම අද්-යක්ෂ-ණය කොට තුමු ම රංගනයෙන් ද දායක වීමට තරම් පාරමිතාබර වූ හ. අම්බානක කන්නට වෙන බව දැනදැනම, සෙට් එක මැදට තනියෙන් පැන, විහින් ගුටිකෑම වනාහි ලේසි පාසු කර්තව්‍යයක් නොවේ. මීට පෙර අප තෙරුන් වහන්සේ ලා ස්වයංඝාතක ජවනිකා රඟදක්වා ඇතත්, මෙවැන්නක් කළ පළමු අවස්ථාව මෙය වෙයි. ශවොලින්, තාවෝ, සිචුවාන් පමණක් නොව චීනඩි පොල්ලඩි වුව භික්ෂුන්ට කැප බව අප මුලින් කුංෆු මාලා නාටකය තුළින් දැනගත්තත්, එවැන්නක් ලාංකේය හිමිනමක් විසින් කරන ලද පළමු අවස්ථාව මෙය වන බැවින් මේ සිද්ධිය ඉතිහාසගත වෙයි. අවසානයේ චෝගම් මගුල අවසාන විය. එය අවසාන වූ බව අප දැනගත්තේ මෙතෙක් කල් අතුරුදන් ව සිටි පාඨලී චම්පක රණවක මහතා විසින් කරන ලද පහත ප්‍රකාශයෙ[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-ve3HJNdL4Sg/Uoo0VO8EB6I/AAAAAAAAAhA/UEZ6s3cu4Y8/s400/579293_10201519347278612_2140182708_n.jpg[/IMG] [SIZE="5"]මේ ගැන අදහස් දැක්වූ අපේ පේට්‍රියට් බ්ලොග් කරුවා මේ දැකීමෙන් හටගත් සිය සැනසුම් සුසුම වදන්වලට නැගුවේ මෙසේ ය. [/SIZE] [SIZE="5"] කොහොමින් හරි චණ්ඩියා ඇවිත් චණ්ඩි පාට් එක දමා යනතුරු ඇඳන් යට සැඟවී සිටි අපේ බයියලා දැන් ටික ටික කටවල් හොලවන්නට පටන්ගෙන තිබේ. කොහොමත් ඔය කටවල් හෙල්ලෙනවා ඇරෙන්නට වෙන වැඩක් කරන්නේ නැති තරම් ය. අඩුම තරමේ බතල කොළ වත් හිටවන්නේ නැත. කට ගැන කියනවා නම් වෙනම ලිපියක් ලිවිය යුතුය. අප ලංකාවේ දේශපාලනය හඳුන්වන්නේ ද එක්තරා විදියක "කටට ගැනීමක්" විදියටය. පැරණි පාඨකයෝ නම් ඒ ලිපිය කියවා ඇත. ආයෙත් කියවන්නට අවැසි වෙතොත් මෙතැනින් කියවිය හැකිය. හැබැයි කොහොම මොන විදියට කටට ගත්තත් / දුන්නත් අවසානයේ ලොකුම ලන්සුව ඉදිරිපත් කරන පිම්පියා වෙත ගණිකාව වෙන්දේසි වේ. අපට ඇති ගැටළුව වන්නේ වෙන්දේසිය දිනන්නේ බ්‍රිතාන්‍යය ද, චීනය ද කියා පමණි. දැනට නම් චීනය අපට කට පිරෙන්නට දී තිබුණත් ඉස්සර ලංකාව දිහා බලුබල්ලෙක් හැරී නොබලන කාලයක ලංකාවට යුද ආයුධ සහන ලබාදීම ආරම්භ කෙළේ බ්‍රිතාන්‍යය බව බොහෝ දෙනාට මතක නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom