Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චෝ ගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඊළඟට සුපුරුදූ ඩ්‍රාමා එක යළිත් කරළියේ රඟදැක්වෙනු ඇත. එනම්,

1. ළඟ එන නත්තල් සමය බලා බඩුමිල සොච්චමක් අඩු කිරීම (චෝගම් එකෙන් වියදම් වූ කොටි ගණනක මුදල නිසා පාඩුවක් සිද්ද නොවූ බව ජනතාවට ඒත්තු ගැන්වීමට) සහ අවුරුද්දෙන් පසුව ආයෙම අහස උසට බඩුමිල නැංවීම,

2. නත්තලට ආඩම්බරකාර මහප්පා යාපනේ ගොස් සරණාගතයන් හමුවී නත්තල් සීයා වීම, සහ (එතුමාම හෝ ශිරා ලොකම්මා හෝ දෙන්නාම හෝ) LTTE පුනරුත්ථාපිත දරුවන් හමුවී සුරතල් බඩු බෙදා දී හුරතල් කොට ෆොටෝ කෑලි පළකිරීම,

3. බේබි මහත්තයා සිය තරුණ සේනාව සමග යාපනයේ / ට්‍රින්කෝ / බැටිකලෝ සංචාරයක් ගොස් පැමිණීම සහ, නවවසර සමරනු පිණිස චෝගම් එකට ගෙනාපු වාහන කන්දරාවෙන් කීපයක් තෝරාගෙන ආයෙම කාර් රේස් එකක් තැබීම

4. ආණ්ඩුවට කඩේ යහ දේශප්‍රේමී ගැන්සිය නයි-ටී-එන් එකෙන් දොර-මඩ-ලා ගන්නා අතරතුර, වසර 2500ක් මුළුල්ලේ ස්වෛරීය එකස්ථාම්භික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව (වැරදුණා--ඔවැනි තැන්වල ඔවුන් කියන්නේ සිංහලේ කියා ය) සතු භෞමික අඛණ්ඩතාව සහ ස්වයංවින්දන අයිතිය තහවුරු කොට සාක්ෂාත් කරගැනීමේ වැදගත්කම කියා දීම සහ,

5. එතනදීම කැමරන් මරා මස්කොට හක්කේ තබා සේම ද ඇර, ඇඟේ මයිල් කෙලින් වෙන ජාතියේ, ආශ්චර්යයක් හසන්ත මහත්තයෝ කියවෙන ජාතියේ විචාරයක් ලබා දී, හැනිබාල් කාර්තෙජයේ ගේට්ටු කඩන්නට සිංහල අලි ගෙනගිය තැනින් පටන්ගෙන, රාවණා දඬුමොණරයෙන් ගොස් සීතාව අරං ආපු තැන දක්වා ලෝක ඉතිහාසයේ අප විසින් ඉටුකරන ලද මහා දැවැන්ත කාර්යභාරය ගැන ද ජනතාව දැනුවත් කරනු ඇත.

6. එවැනි දැනුවත් කිරීමකින් පසුව ඊළඟට, ජාතික චින්තනය ගුරුකොටගත්, බටහිර අධ්‍යාපනය පිළිකුල් කරන, එහෙත් ඇමරිකාවේ ඉහළම සරසවියක සිය පුතාට උගන්වන එක්තරා මහැදුරු වරයෙක්, මෙකී සමස්ත ක්‍රියාදාමය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතකරණයේ වර්තමාන ශානරය බවත්, මෙකී හුදු ද්‍රව්‍යවාදී සහ පොන්ටිෆ්වාදී දයලෙක්තිකය තුළ, ඩෙරීඩාටවත් විසංයෝජනය කරන්නට දෙයක් ඉතිරිවන්නේ නැති බවත්, අවසානයේ කොහොමත් දේවවාදී ඇරිස්ටෝටලීය ද්විකෝටික චින්තනය තුළ, ඔවැනි දේ විග්රහ කිරීම අසාර්ථක බවත්, මේ අනුව නුදුරු අනාගතයේදීම මුළුමහත් බටහිර විද්‍යාවම බිඳවැටෙනු ඇති බවට තමාට නාථ දෙයියෝ ඊයේ රැ එස්.එම්.එස්. එකකින් දැන්වූ බවත් කියනු ඇත.

7. ඊළඟ සතියක් පමණ ඔය ආතල් එක යන්නට දීමෙන් පසුව ලෙමන් පෆ් මහතා සීගිරිය බලන්නට ගිය බයිසිකලෙන්ම ආපහු ඇවිත් (උන්නැහැ මේ දවස්වල පෙන්න හිටියේ නැත්තේ සීගිරිය බලන්නට ගිය නිසා ය.) ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ ලෙමන් පෆ් ඉල්ලා අඛණ්ඩ මාරාන්තික උපවාසයක නිරත වනු ඇත.

8. මහා සංඝරත්නයට අතතැබීමේ පාපය පලදෙන හැටි පෙන්වන්නට මෙන්, අද මේ සියලල් සිද්ද වන්නේ රටට ශක්තිමත් දේශපාලන විකල්පයක් නැති නිසා බව පවසන බොබසේ, රට විකුණන දේශද්‍රෝහී රනිල් කල්ලිය වෙනුවට රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව පවසමින් තමන්ම දේශපාලන බලයක් බවට පත්වීමට උත්සාහ දරනු ඇති අතර එහි මූලික පියවර ලෙස මුලින් මුලින් පොඩි මාධ්‍ය සංදර්ශන කීපයක් පෙන්වා අත්හදා බලනු ඇත.

මේ අපේ අනාවැකි කීපයකි. අසරණ දරුවා, මෙය මුදල් බලාගෙන කරන සේවයක් නොවේ. හරිගියොත් පමණක් ආධාර කරන්න.

දැන් මේ හදිස්සියේ අපි මේ කුණු අදින්නේ මන්දැයි ද අපෙන් ප්‍රශ්න කරනු ඇත. ඊට දිය හැකි පිළිතුර මේ ය. අනුන්ගේ කුණු සෙවීමේ අයිතිය සින්නක්කර ලියා දී ඇත්තේ ජාතිකවාතකාර සෙට් එකට පමණක් යැයි කවරෙක් හෝ සිතා ඉන්නේ නම්, එය ඉතාම ළදරු සිඟිති සිහිනයකි. නයිට් ක්ලබ් වල රමණයේ යෙදෙන හැටි සොයමින්, ගැහැණුන් කොටට ඇඳීම ගැන විවේචනය කරමින්, කන්‍යාභාවය නීතිගත කරන්නට සිහින මවමින්, මිනිස්සු මුස්ලිම් කඩවලින් බඩුගැනීමට එරෙහිව බිත්තර සේනාවන්ට හුරේ දැමු, විශාඛාවන්ගේ පාගමනේ දොස් සොයමින් ඔවුන්ට වෛශ්‍යාවන් යැයි අපහාස කළ කාලකන්ණි අමනයන්, දැන් අපිට තමන් ගැන නොසොයා අප ගැන බලාගන්න යැයි බණ කියති. එදා උන්ට අනුන්ගේ කුණු සෙවීම කැප වන්නටත්, අද අපට උන්ගේ කුණු ඇවිස්සීම අකැප වන්නටත් හේතුවක් මට පෙනෙන්නේ නැත. වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්නට එපාය කියන්නේ නිකං නොවේ.

දැන් එළඹ ඇත්තේ ජාතිකවතකාරයන් පුකේ තාර ගාගෙන උලමුන් සේ නියවමින්, ක්‍රිස් නෝනිස් ගේ පශ්චාත්භාග වන්දනයේ යෙදෙන මොහොතයි. දැන් අපිදු, ඔවුන්ගේ පැරණි කුණු එකක් නෑර අදිමින් ඔවුන්ගේ මුහුණේ අතුල්ලමින් සිටිමු. මෙයාලාගේ සීන ලොවේ වීරයන් පවා චෝගම් අහවර වෙනතුරු ඇටිකෙහෙල් කාපු උගුඩුවන් වගේ ඉන්නට සිද්ධ වූ විට, කටත් අනිත් කොණත් වසාගෙන ඉන්නවා ඇරෙන්නට ජාතිකවාතකාරයන් හට වෙනත් විකල්පයක් මේ වන විට ඉතිරිව නැත.

කෙසේ වෙතත් අර සුද්දාගෙන් හම්බුවෙනවා යයි කී ලොකුවයින් වන්දිය අපේ උන්දෙලා අපට ඇරගෙන දෙනතුරු අපේ බබ්බු ටික තාමත් චෝගම්, චෝගම් කියමින් ඇඟිලි විකමින් බල සිටිති. එනිසා චම්පක රණවක සහ උදය ගම්මන්පිල මාමලා ඒ අසරණයන් ගේ දුක බලා වදාරන සේක්වා යයි මෙසේ පතමු. මන්ද අපිට ඔබලා කෙසේ පෙනුණත්, මේ රටේ බහුතරයට ඔබ තවමත් වීරයන් බැවිණි.

[QUOTE="hirashgeff, post: 15915252, member: 15895"] [SIZE="5"]දැන් ඊළඟට සුපුරුදූ ඩ්‍රාමා එක යළිත් කරළියේ රඟදැක්වෙනු ඇත. එනම්, 1. ළඟ එන නත්තල් සමය බලා බඩුමිල සොච්චමක් අඩු කිරීම (චෝගම් එකෙන් වියදම් වූ කොටි ගණනක මුදල නිසා පාඩුවක් සිද්ද නොවූ බව ජනතාවට ඒත්තු ගැන්වීමට) සහ අවුරුද්දෙන් පසුව ආයෙම අහස උසට බඩුමිල නැංවීම, 2. නත්තලට ආඩම්බරකාර මහප්පා යාපනේ ගොස් සරණාගතයන් හමුවී නත්තල් සීයා වීම, සහ (එතුමාම හෝ ශිරා ලොකම්මා හෝ දෙන්නාම හෝ) LTTE පුනරුත්ථාපිත දරුවන් හමුවී සුරතල් බඩු බෙදා දී හුරතල් කොට ෆොටෝ කෑලි පළකිරීම, 3. බේබි මහත්තයා සිය තරුණ සේනාව සමග යාපනයේ / ට්‍රින්කෝ / බැටිකලෝ සංචාරයක් ගොස් පැමිණීම සහ, නවවසර සමරනු පිණිස චෝගම් එකට ගෙනාපු වාහන කන්දරාවෙන් කීපයක් තෝරාගෙන ආයෙම කාර් රේස් එකක් තැබීම 4. ආණ්ඩුවට කඩේ යහ දේශප්‍රේමී ගැන්සිය නයි-ටී-එන් එකෙන් දොර-මඩ-ලා ගන්නා අතරතුර, වසර 2500ක් මුළුල්ලේ ස්වෛරීය එකස්ථාම්භික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව (වැරදුණා--ඔවැනි තැන්වල ඔවුන් කියන්නේ සිංහලේ කියා ය) සතු භෞමික අඛණ්ඩතාව සහ ස්වයංවින්දන අයිතිය තහවුරු කොට සාක්ෂාත් කරගැනීමේ වැදගත්කම කියා දීම සහ, 5. එතනදීම කැමරන් මරා මස්කොට හක්කේ තබා සේම ද ඇර, ඇඟේ මයිල් කෙලින් වෙන ජාතියේ, ආශ්චර්යයක් හසන්ත මහත්තයෝ කියවෙන ජාතියේ විචාරයක් ලබා දී, හැනිබාල් කාර්තෙජයේ ගේට්ටු කඩන්නට සිංහල අලි ගෙනගිය තැනින් පටන්ගෙන, රාවණා දඬුමොණරයෙන් ගොස් සීතාව අරං ආපු තැන දක්වා ලෝක ඉතිහාසයේ අප විසින් ඉටුකරන ලද මහා දැවැන්ත කාර්යභාරය ගැන ද ජනතාව දැනුවත් කරනු ඇත. 6. එවැනි දැනුවත් කිරීමකින් පසුව ඊළඟට, ජාතික චින්තනය ගුරුකොටගත්, බටහිර අධ්‍යාපනය පිළිකුල් කරන, එහෙත් ඇමරිකාවේ ඉහළම සරසවියක සිය පුතාට උගන්වන එක්තරා මහැදුරු වරයෙක්, මෙකී සමස්ත ක්‍රියාදාමය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතකරණයේ වර්තමාන ශානරය බවත්, මෙකී හුදු ද්‍රව්‍යවාදී සහ පොන්ටිෆ්වාදී දයලෙක්තිකය තුළ, ඩෙරීඩාටවත් විසංයෝජනය කරන්නට දෙයක් ඉතිරිවන්නේ නැති බවත්, අවසානයේ කොහොමත් දේවවාදී ඇරිස්ටෝටලීය ද්විකෝටික චින්තනය තුළ, ඔවැනි දේ විග්රහ කිරීම අසාර්ථක බවත්, මේ අනුව නුදුරු අනාගතයේදීම මුළුමහත් බටහිර විද්‍යාවම බිඳවැටෙනු ඇති බවට තමාට නාථ දෙයියෝ ඊයේ රැ එස්.එම්.එස්. එකකින් දැන්වූ බවත් කියනු ඇත. 7. ඊළඟ සතියක් පමණ ඔය ආතල් එක යන්නට දීමෙන් පසුව ලෙමන් පෆ් මහතා සීගිරිය බලන්නට ගිය බයිසිකලෙන්ම ආපහු ඇවිත් (උන්නැහැ මේ දවස්වල පෙන්න හිටියේ නැත්තේ සීගිරිය බලන්නට ගිය නිසා ය.) ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ ලෙමන් පෆ් ඉල්ලා අඛණ්ඩ මාරාන්තික උපවාසයක නිරත වනු ඇත. 8. මහා සංඝරත්නයට අතතැබීමේ පාපය පලදෙන හැටි පෙන්වන්නට මෙන්, අද මේ සියලල් සිද්ද වන්නේ රටට ශක්තිමත් දේශපාලන විකල්පයක් නැති නිසා බව පවසන බොබසේ, රට විකුණන දේශද්‍රෝහී රනිල් කල්ලිය වෙනුවට රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව පවසමින් තමන්ම දේශපාලන බලයක් බවට පත්වීමට උත්සාහ දරනු ඇති අතර එහි මූලික පියවර ලෙස මුලින් මුලින් පොඩි මාධ්‍ය සංදර්ශන කීපයක් පෙන්වා අත්හදා බලනු ඇත. මේ අපේ අනාවැකි කීපයකි. අසරණ දරුවා, මෙය මුදල් බලාගෙන කරන සේවයක් නොවේ. හරිගියොත් පමණක් ආධාර කරන්න. දැන් මේ හදිස්සියේ අපි මේ කුණු අදින්නේ මන්දැයි ද අපෙන් ප්‍රශ්න කරනු ඇත. ඊට දිය හැකි පිළිතුර මේ ය. අනුන්ගේ කුණු සෙවීමේ අයිතිය සින්නක්කර ලියා දී ඇත්තේ ජාතිකවාතකාර සෙට් එකට පමණක් යැයි කවරෙක් හෝ සිතා ඉන්නේ නම්, එය ඉතාම ළදරු සිඟිති සිහිනයකි. නයිට් ක්ලබ් වල රමණයේ යෙදෙන හැටි සොයමින්, ගැහැණුන් කොටට ඇඳීම ගැන විවේචනය කරමින්, කන්‍යාභාවය නීතිගත කරන්නට සිහින මවමින්, මිනිස්සු මුස්ලිම් කඩවලින් බඩුගැනීමට එරෙහිව බිත්තර සේනාවන්ට හුරේ දැමු, විශාඛාවන්ගේ පාගමනේ දොස් සොයමින් ඔවුන්ට වෛශ්‍යාවන් යැයි අපහාස කළ කාලකන්ණි අමනයන්, දැන් අපිට තමන් ගැන නොසොයා අප ගැන බලාගන්න යැයි බණ කියති. එදා උන්ට අනුන්ගේ කුණු සෙවීම කැප වන්නටත්, අද අපට උන්ගේ කුණු ඇවිස්සීම අකැප වන්නටත් හේතුවක් මට පෙනෙන්නේ නැත. වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්නට එපාය කියන්නේ නිකං නොවේ. දැන් එළඹ ඇත්තේ ජාතිකවතකාරයන් පුකේ තාර ගාගෙන උලමුන් සේ නියවමින්, ක්‍රිස් නෝනිස් ගේ පශ්චාත්භාග වන්දනයේ යෙදෙන මොහොතයි. දැන් අපිදු, ඔවුන්ගේ පැරණි කුණු එකක් නෑර අදිමින් ඔවුන්ගේ මුහුණේ අතුල්ලමින් සිටිමු. මෙයාලාගේ සීන ලොවේ වීරයන් පවා චෝගම් අහවර වෙනතුරු ඇටිකෙහෙල් කාපු උගුඩුවන් වගේ ඉන්නට සිද්ධ වූ විට, කටත් අනිත් කොණත් වසාගෙන ඉන්නවා ඇරෙන්නට ජාතිකවාතකාරයන් හට වෙනත් විකල්පයක් මේ වන විට ඉතිරිව නැත. කෙසේ වෙතත් අර සුද්දාගෙන් හම්බුවෙනවා යයි කී ලොකුවයින් වන්දිය අපේ උන්දෙලා අපට ඇරගෙන දෙනතුරු අපේ බබ්බු ටික තාමත් චෝගම්, චෝගම් කියමින් ඇඟිලි විකමින් බල සිටිති. එනිසා චම්පක රණවක සහ උදය ගම්මන්පිල මාමලා ඒ අසරණයන් ගේ දුක බලා වදාරන සේක්වා යයි මෙසේ පතමු. මන්ද අපිට ඔබලා කෙසේ පෙනුණත්, මේ රටේ බහුතරයට ඔබ තවමත් වීරයන් බැවිණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom