ඡන්දයක් ලංවෙනකොට කිරිය?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඡන්දයක් ලංවෙනකොට කිරිය?

    බලන්න දෙයක් නෑ... ගන්නම දෙයක් නෑ... ඔක්කොම ඡන්ද threads. :dull:

    දැන්නං ලංකාවේ පොලිටික්ස් අප්පිරියයි ෆේන්ඩ්ස්. :no: දෙපැත්තට බෙදිලා මරාගන්නවා! :growl: මරාගන්න අය උදේට කෝච්චියේ බස්වල එල්ලීගෙන වැටි වැටි මැරි මැරි වැඩට යනවා! :eek: ඔෆිස් එකට ගියාම එතනත් පොලිටික්ස් කරලා ගෙදර එනවා! :frown: අපේ ඡන්දෙන් කවුරු කවුරුත් සුරසැපවිදිනවා!!! :shocked: අපි හැමදාම දුක් වදිනවා!!! :lol: කට්ටියට නොතේරෙන ලොජික් එක ඔන්න ඕකයි! :yes:
     
    • Like
    Reactions: ThisaraMalintha

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kattiyata therenawa. e golo hadapu dewal wala. kochchiye idagena yanna tibba. bus eke idagena yanna tibba. jvp kiyala set ekak koti 800 ka bus plus train gini tibbe nathnam. ewa hadanna koti 1000k kata wada giye nathna adahama train ekema seat tiyenawa A/c tiyenawa:D:D:yes::yes:;);):D:D ada electricity bill wadi transformers gini tiyala factory gini tiyala rata wattala ape export business wena ratawal issuwa:yes::yes:;);):yes::yes: ehema rata unp mahindala degollo mehema goda gatte:yes::yes:;);):yes::yes:
     
    :yes:

    මන් නම් හිතන්නෑ මුල මතක තියෙන කවුරු වුනත් JVP එකට ඡන්දෙ දෙයි කියලා! එහෙමනම් ඉතින් ඒක එයාලගේ ප්‍රශ්ණයක්! :yes:

    චන්දෙ කාලෙට චන්දෙ ගැන කතානොකර වෙන කවද කතාකරන්නද මෙයා

    ඒකනේ මෙයා! ලිදේ ඉන්න ගෙම්බොත්...! නෑ මන්මේ කියුවේ... කියනකොට ඔයා නොකර කතා ඉදීද! නෙහ්!!! :lol:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    බලන්න දෙයක් නෑ... ගන්නම දෙයක් නෑ... ඔක්කොම ඡන්ද threads. :dull:

    දැන්නං ලංකාවේ පොලිටික්ස් අප්පිරියයි ෆේන්ඩ්ස්. :no: දෙපැත්තට බෙදිලා මරාගන්නවා! :growl: මරාගන්න අය උදේට කෝච්චියේ බස්වල එල්ලීගෙන වැටි වැටි මැරි මැරි වැඩට යනවා! :eek: ඔෆිස් එකට ගියාම එතනත් පොලිටික්ස් කරලා ගෙදර එනවා! :frown: අපේ ඡන්දෙන් කවුරු කවුරුත් සුරසැපවිදිනවා!!! :shocked: අපි හැමදාම දුක් වදිනවා!!! :lol: කට්ටියට නොතේරෙන ලොජික් එක ඔන්න ඕකයි! :yes:

    ලොජික් කෙසේ වෙතත් ජනතාවට බිය සැක නැතිව ජීවත්වෙන්න ආරක්ෂාව තහවුරුකරන පාලනයක් අවශයි. අයිත් 300-400 මැරෙන්න බැහැ . office වල, රාජකාරි කරපු මිනිස්සු තමයි බල්ලෝ බලල්ලෝ වගේ මරුනේ
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ලොජික් කෙසේ වෙතත් ජනතාවට බිය සැක නැතිව ජීවත්වෙන්න ආරක්ෂාව තහවුරුකරන පාලනයක් අවශයි. අයිත් 300-400 මැරෙන්න බැහැ . office වල, රාජකාරි කරපු මිනිස්සු තමයි බල්ලෝ බලල්ලෝ වගේ මරුනේ

    ඔව් සහජීවනේ දෝරේ ගැලුවම ඔහොමයි! ජාතික ආරක්ෂාව හෑල්ලුවට ගත්තා! අපිව විහිලුවට ගත්තා! අන්තිමට විදෙව්වේ අපියි... :yes:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    kattiyata therenawa. e golo hadapu dewal wala. kochchiye idagena yanna tibba. bus eke idagena yanna tibba. jvp kiyala set ekak koti 800 ka bus plus train gini tibbe nathnam. ewa hadanna koti 1000k kata wada giye nathna adahama train ekema seat tiyenawa A/c tiyenawa:D:D:yes::yes:;);):D:D ada electricity bill wadi transformers gini tiyala factory gini tiyala rata wattala ape export business wena ratawal issuwa:yes::yes:;);):yes::yes: ehema rata unp mahindala degollo mehema goda gatte:yes::yes:;);):yes::yes:

    moda wesige putho meke kiyala thiytana adala ekata reply ekaka dapam. ubalage punchi ammawa wena ekek aran giyata elakiri un pali naa. :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    moda wesige putho meke kiyala thiytana adala ekata reply ekaka dapam. ubalage punchi ammawa wena ekek aran giyata elakiri un pali naa. :yes:

    kunu harupa kiyala ka gahanna epa jvp nugath game higanno. wairayen kaa gahala oya lapa kumaraya wage nikan kota wennna epa:D:D:yes::yes:;);):D:D

    Me 88/89 newe anik unta meka karapan araka karapan kiyanna:D:D:yes::yes:;);):D:D e nisa nikan nugath jvp wage ka gahnna epa:D:D:yes::yes:;);):D:D

    ape punchi ammala jvp unge wage newe. anika anuraya wage punchi ammala ussana .kellek balanne nathi gon gas tawa lankawe hitiyoth ithin jvp ekema tama:yes::yes:;);):yes::yes:

    Ubalawa ballo nawana horse eken nawana lapaya uge .punchi ammage kalin kasade lamayawa nawanne geyser eke hot water shower eken. ubala kunu harupa kiwwata ubata business class eke ireland yanna ba u wage.:D:D:yes::yes:;);):D:D 88/89 wage talk denna enna epa:D:D:yes::yes:;);):D:D