ඡන්දයක් ලංවෙනකොට කිරිය?
බලන්න දෙයක් නෑ... ගන්නම දෙයක් නෑ... ඔක්කොම ඡන්ද threads.
දැන්නං ලංකාවේ පොලිටික්ස් අප්පිරියයි ෆේන්ඩ්ස්.
දෙපැත්තට බෙදිලා මරාගන්නවා!
මරාගන්න අය උදේට කෝච්චියේ බස්වල එල්ලීගෙන වැටි වැටි මැරි මැරි වැඩට යනවා!
ඔෆිස් එකට ගියාම එතනත් පොලිටික්ස් කරලා ගෙදර එනවා!
අපේ ඡන්දෙන් කවුරු කවුරුත් සුරසැපවිදිනවා!!!
අපි හැමදාම දුක් වදිනවා!!!
කට්ටියට නොතේරෙන ලොජික් එක ඔන්න ඕකයි!