ඡන්දයට ලංවිම

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
[FONT=&quot]ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රචාරක වියදම් වශයෙන් රුපියල් මිලියන 800ක් දැරීම පිළිබඳව ලංකා විදුලි සේවක සංගමය බලවත් විරෝධය පළ කරයි. තරඟකාරීත්වයක් නොමැති ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මෙපමණ මුදලක් දැරීම බලවත් ප්‍රශ්නයක් බව එම සංගමය පෙන්වා දෙයි.[/FONT] [FONT=&quot]එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ලනේගල මහතා වෘත්තීය සමිතිවලට ප්‍රතාචාර දක්වමින් සඳහන් කර ඇත්තේ විදුලි බිල 25%කින් අඩු කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කර ඇති බවය. මහින්ද රාජපක්ෂ මහතා තම මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ රාජ්‍ය ආයතන යොදාගනිමින් සිටින බව මේ මගින් සනාත වේ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පසුගිය ඌව පළාත් සභා මැතිවරණය ආසන්නයේ සහ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනතා ආකර්ෂණයක් දිනාගැනීම සඳහා ඉන්ධන සහ විදුලි බල අඩු කර ඒ වෙනුවෙන් විශාල ප්‍රචාරයක් ලබා දෙමින් සිටී.[/FONT]




ලන්කාවේ විදුලිය දෙන ආයතන කීපයක් ම තියනවා දන්නේ නැත් ද ?


පච වන්ස කොම්පැනිය
කුමන්තරන කොම්පැනිය
නිරුවත් කොම්පැනිය



:lol::lol:


කිසිම තරගයක් නැති ඒකාදීකාරී ආයතනයකට මොකද දැන්වීම්


:lol:
[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
256e6wz.png