ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය

HIVOLTAGE

Active member
  • Mar 10, 2009
    158
    100
    28
    දැන් මෙහෙම ඡන්දය තිබ්බම වෙන රටවල, ලංකාවට එන්න බැරුව හිරවෙලා ඉන්න අයගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට මොකද වෙන්නේ?

    "Sarkar 2018" මේ movie එකේ තියෙන්නෙත් මේ වගේ කතාවක්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලමුකෝ... එහෙ එම්බසි1ඒ දන්ද පෙට්ටියක් තිබ්බ නම් හරි.. ඇමබැසඩර්ට තියෙන්නේ පෙට්ටිය කඩලා එකයි දෙකයි තුනායි කියල ගණන් කරන්න...