දැන් මෙහෙම ඡන්දය තිබ්බම වෙන රටවල, ලංකාවට එන්න බැරුව හිරවෙලා ඉන්න අයගේ ඡන්දය ප්රකාශ කිරීමේ අයිතියට මොකද වෙන්නේ? "Sarkar 2018" මේ movie එකේ තියෙන්නෙත් මේ වගේ කතාවක්.