එහෙනම් මඡන් ලා අළුත් රටකින් හම්බවෙමු,
හෙට ලංකාවෙන් යනව පොඩි වැඩ වගේකට (ඡන්දෙ උදේම දාලා යන්නෙ). දවස් 4කින් වගේ ආයෙ එන්නෙ. ඡන්දෙ හින්දද මන්දා ටිකට් හෙණ අඩුවට සෙට් උනා.
මොකා කොහොම ආවත් අපි හම්බු කලොත් තමයි අපි කන්නෙ, අස්වැසුම මානසිකත්වෙන් අයින් වෙලා. ඕන ගින්දරකින් ඔපචුනිටියක් හොයාගෙන මැච් එකක් ගහලා ජීවත් වෙන්න පුළුවන් නම් උතුරු කොරියාවෙ උනත් තමන්ගෙ ආතල් එකේ ජීවත් වෙන්න පුළුවන්. උන් ඔක්කොම යාළුවො හින්දා මරාගන්නැතුව ඉඳපල්ලා. ගෝටා, රනිල් ඔක්කොම දුන්න ආදර්ශෙ ඒක තමයි.
මට ලබන සතියෙ ආයෙ එන්න රටක් ඉතිරි කරපල්ලා. බංගලාදේශයක් නොකර.
දිනන කෙනාට ජය වේවා!!!
------ Post added on Sep 20, 2024 at 11:53 PM