Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්දෙට යටගිය දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡන්දෙට යටගිය දේවල්

ඡන්දයට යට වී ගිය වැදගත් කාරණා.. බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්ථාව.. මෙම වාර්ථාවට අනුව කොමිසමට ලැබුණු මුළු පැමිණිළි සංඛ්‍යාව 1599ක් බවත් ඉන් 75%ක් හෙවත් පැමිණිළි 1198ක් කරන්නට තරම් පරීක්ෂණයක් නොමැති බැවින් හෝ රාජ්‍ය අංශයේ මහජන දේපල වලට අදාල නොමැති බැවින් කොමිසම ප්‍රතික්ශේප කර ඇත. මේ ප්‍රතික්ශේප වූ පැමිණිළි මොනවාදැයි ලේඛණයක් හෝ ඉදිරිපත් නොකිරීමට කොමිසම වග බලා ගෙන ඇත. ඒ අතර චම්පික රණවකගේ 'ආලාපාලු ආර්ථිකය' පොතේ උනා යැයි කී මෙගා හොරකම් වට්ටෝරුව ඇතුළු හයිවේ මෙගා ඩීල්, භාණ්ඩාගාරයෙන් පැන්නූ රත්තරන් ටොන්, රත්තරන් අශ්වයන්, ලැම්බොගිනි, හෙලිකොප්ටර්, තරු පන්තියේ හෝටල් තිබෙනවාදැයි දන්නේ කොමිසම සහ රූපවාහිනී කැමරාවලට රස කථා කියමින් ගිය පැමිණිළිකරුවන් පමණි. පරික්ෂා කරනු ලැබූ පැමිණිළි 401න්ද පැමිණිළි 202ක් පරීක්ෂණ පවත්වා තවදුරටත් විමර්ශණය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි නිර්දේශ කොට අවසන් කල බව එම ලැයිස්තුවද සමඟ කොමිසම් වාර්ථාවේ දැක්වේ. ඒ අතර ජනාධිපතිවරයා වෙනම කොමිසමක්ම පත් කල ශ්‍රීලංකන් සමාගමේ සිදු වූ දූශණ වංචා පැමිණිළිද අඩංගු වීම හාස්‍යජනකය. එසේම චූදිතයන් නිදහස් කල එම පැමිණිළි ලේඛණයේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ රට පතල වූ කතාන්දරවලට අදාල පැමිණිළිද බොහොමයක් ඇති බව මෙහි සදහන් කල යුතුමය. තවත් පැමිණිළි 140ක් වෙනත් පරික්ෂණ ආයතන වෙත යොමු කල බව සදහන් වුවද එසේ යැවූ පැමිණිළිවල ලැයියිස්තුවක් හෝ වාර්ථාවේ සදහන් නොවීම විශ්මයජනකය. අවසානයේ කොමිසමට නිර්දේශ දීමට ඉතිරි වූයේ පැමිණිළි 34ක් හෙවත් ලැබුණු පැමිණිළි සංඛ්‍යාවෙන් 2%ක් පමණි. එසේ මහත් පරිශ්‍රමයකින් සොයා ගත් පසුගිය රජය සමයේ සිදු වූ 'බරපතල හොරකම්' (ජනාධිපති සහ අගමැති පවා මේ 'චෝදනා' හඳුන්වන නම) 34රේ ලැයිස්තුව පහත දැක්වේ. වරක් හෝ උඩින් පල්ලෙන් හෝ මේ වාර්ථාව බලන්න. විනාඩි 5ක් 10ක් අරන්.. යහපාලනයෝ රටට පෙන්වූ 'හොරු' 'හොරකම්' සහ 'හොරු ඇල්ලීම' නාටකයේ ඇතුලාන්තයේ තරම ගැන හොඳ අවබෝදයක් ඔබටම ලබා ගත හැකිය. (වාර්ථාව පුළුවන් තරම් ලොකු කරන්න ලොකු අකුරු, තඩි ගැප් තියලා තියන කොමිසමේ හෝ මුද්‍රණාලයේ බොළඳ සිල්ලර උත්සහය අමතක කරන ලෙස ඉල්ලා සිටිමි. එසේ කරන්නට ඇත්තේ එතුමාගේ ඉල්ලීම පිට විය හැකිය.) http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2018/PCI Final Report Web Publish.pdf මේ තියෙන්නෙ අර 'බරපතල හොරකම්' 34රෙ ලැයිස්තුව.. 1. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මීගමුව කලපු සංවර්ධනයට මුදල් වැය කිරීම. 2. මහියංගනය ප්‍රාදේශීය සභාවේ විදානගම සාප්පු සංකීර්ණය බදු දීමේදි සිදු වූ අක්‍රමිකතා. 3. ස්වාධීන රූපවාහිනියේ ප්රචාරක දැන්වීම් කිහිපයකට මුදල් නොගෙවීම. 4. හලාවත සහ කුරුනෑගල වතු සමාගම්වල නිලධාරීන්ගේ යම් අක්‍රමිකතා. 5. සීමාසහිත රක්නා ලංකා සමාගම හා ඇවන්ගර්ඩ් මැරිටයිම් සර්විසර්ස් සමාගම් පිලිබඳ චෝදනා. 6. වැලිසර වෙඩි බෙහෙත් ගබඩාවේ ඩයිනමයිට් තොගයක් කල් ගත වීමට පෙර නොවිකීනීම නිසා වූ ආදායම් අඩුවීම. 7. උතුරු මැද පලාත් සබාවේ මහ ඇමති එස් එම් රංජිත්ට ඇති දූෂණ හා මුල්‍ය අවභාවිතා චෝදනාවක්. 8. ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුවූ අක්‍රමිකතාවක්. 9. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සිදුවූවා යැයි කියන අකරමිකතාවක්. 10. ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලයේ නීත්‍යානුකූල නොවන පත්වීම කිහිපයක් හා වාහනයක් අවභාවිතාවක්. 11. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට වරාය අධිකාරිය දැරූ වියදම වැඩිය යන චෝදනාව. 12. මාර්ග ජලා ක්‍රියාත්මක කිරීමේ ව්යාපෘතිකට ප්‍රාඩෝ ජීප් රථයක් මිලදී ගැනීම පිලිබඳ චෝදනාවක්. 13. හිටපු ආර්ථික සංවර්ධන ඇමති රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අවභාවිතා කලා යන චෝදනාවක්. 14. උඩරට සංවර්ධන අධිකාරියේ සිදු වූ යම් අක්‍රමිකතා. 15. නාවලපිටිය දුම්රිය ස්ථානයට අයිති ඉඩමක් මහින්දානන්ද පදනමට බදු පදනම මත ලබා දීම. 16. පරන්තන් කෙමිකල්ස් සමාගමට, ජාතික ජල සම්පාදන මන්ඩලයට හා ජල පවාහන මන්ඩලයට සම්බන්ද රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා කිහිපයක්. 17. පාරිභෝගික සේවා අධිකාරියේ අක්‍රමිකතා නිසා රජයට අලාබයක් වීම. 18. මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක රෝහල් උපකරණ අලුත්වැඩියා කිරීමේදී වූවා යයි කියන අක්‍රමිකතා. 19. කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවේ තිබූ පැරණි යන්ත්‍ර කිහිපයක් අබලි යකඩ වලට විකිනීමේදී වූවා යැයි කියන අක්‍රමිකතාවක්. 20. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී වූවායැයි කියන අක්‍රමිකතාවක්. 21. පශ්චාත් අස්වැන්න තාක්ෂණ ආයතනයේ උපකරණ මිලදී ගැනීමෙදී වූවා යැයි කියන අක්‍රමිකතා. 22. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රොහල් පිරිසිදු කිරීමට සැපයූ විශබීජ නාශක දියර නිසි ප්‍රමිතියට අයිති නොවීම. 23. අම්පාර දීඝවාපී දාගැබ සංරක්ෂණයට ගඩොල් මිලදී ගැනීමෙදී වූ අක්‍රමිකතාවක්. 24. ට්‍රිපොලී එස් පුද්ගලික සමාගම විසින් නැව් සංස්ථාවෙන් කුලියට ලබා ගත් මහපොල නෞකාවට කුලිය නිසි පරිදි නොගෙවීම. 25. අම්පාරේ පැවති දැයට කිරුල වැඩසටහනේ කසල කලමණාකරනයේ හා තාවකාලික වැසිකිලි ඉදිකිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා. 26. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරණය කාලයේ මාධ්‍ය උපමාන නිසි පරිදි අනුගමනය නොකිරීම. 27. ආපදා කලමණාකරන අමාත්‍යාංශය විසින් සුනාමි පෙර දැනුම්දීමේ කුලුණු නිසි පරිදි නඩත්තු නොකිරීම. 28. ඉදිකිරීම් , ඉංජිනේරු හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීනට නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව පොලිස් ආරක්ෂාව ලබා දීම හා ගෙවල් කුලියට දීමේදී වූ යම් අක්‍රමිකතා. 29. ජාතික ගමනාගමන මන්ඩලය විසින් 2014 දෙසැම්බර් මස මහින්ද රාජපක්ෂ මහාතගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කිරීම හා ඒ සඳහා අධිවෙගී මාර්ගයේ මගී ප්‍රවාහනයට අවසර ලබා දීම. 30. සහතික මිලට වඩා වැඩි මිලක් ගොවියන්ට ගෙවා දේශීය ලොකුලූණු මිලදී ගැනීමෙන් සතොසට වූවා යැයි කියන පාඩුව. 31. උතුරුමැද පලාත් සභාවට බහු කාර්ය ජල පෙරණ ලබා දීමේදී සිදුවූවා යැයි කියන අක්‍රමිකතා. 32. හෙක්ටර් කොබ්බෑකඩුවගොවි පර්යේෂණ පුහුනු ආයතනයේ සිදු වූ යම් අක්‍රමිකතා. 33. වෛද්‍ය සැපයීම අංශය විසින් මෙඩිකොම් පුද්ගලික සමාගමේ නිපදවූ ඖෂධයක් මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවක්. 34. ජාතික තරුණ සේවා සභාවේ සිදු වූවා යයි කියන අක්‍රමිකතාවක්.

[QUOTE="tupac97, post: 22909619, member: 557235"] [b]ඡන්දෙට යටගිය දේවල්[/b] [SIZE="6"]ඡන්දයට යට වී ගිය වැදගත් කාරණා.. බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්ථාව.. මෙම වාර්ථාවට අනුව කොමිසමට ලැබුණු මුළු පැමිණිළි සංඛ්‍යාව 1599ක් බවත් ඉන් 75%ක් හෙවත් පැමිණිළි 1198ක් කරන්නට තරම් පරීක්ෂණයක් නොමැති බැවින් හෝ රාජ්‍ය අංශයේ මහජන දේපල වලට අදාල නොමැති බැවින් කොමිසම ප්‍රතික්ශේප කර ඇත. මේ ප්‍රතික්ශේප වූ පැමිණිළි මොනවාදැයි ලේඛණයක් හෝ ඉදිරිපත් නොකිරීමට කොමිසම වග බලා ගෙන ඇත. ඒ අතර චම්පික රණවකගේ 'ආලාපාලු ආර්ථිකය' පොතේ උනා යැයි කී මෙගා හොරකම් වට්ටෝරුව ඇතුළු හයිවේ මෙගා ඩීල්, භාණ්ඩාගාරයෙන් පැන්නූ රත්තරන් ටොන්, රත්තරන් අශ්වයන්, ලැම්බොගිනි, හෙලිකොප්ටර්, තරු පන්තියේ හෝටල් තිබෙනවාදැයි දන්නේ කොමිසම සහ රූපවාහිනී කැමරාවලට රස කථා කියමින් ගිය පැමිණිළිකරුවන් පමණි. පරික්ෂා කරනු ලැබූ පැමිණිළි 401න්ද පැමිණිළි 202ක් පරීක්ෂණ පවත්වා තවදුරටත් විමර්ශණය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි නිර්දේශ කොට අවසන් කල බව එම ලැයිස්තුවද සමඟ කොමිසම් වාර්ථාවේ දැක්වේ. ඒ අතර ජනාධිපතිවරයා වෙනම කොමිසමක්ම පත් කල ශ්‍රීලංකන් සමාගමේ සිදු වූ දූශණ වංචා පැමිණිළිද අඩංගු වීම හාස්‍යජනකය. එසේම චූදිතයන් නිදහස් කල එම පැමිණිළි ලේඛණයේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ රට පතල වූ කතාන්දරවලට අදාල පැමිණිළිද බොහොමයක් ඇති බව මෙහි සදහන් කල යුතුමය. තවත් පැමිණිළි 140ක් වෙනත් පරික්ෂණ ආයතන වෙත යොමු කල බව සදහන් වුවද එසේ යැවූ පැමිණිළිවල ලැයියිස්තුවක් හෝ වාර්ථාවේ සදහන් නොවීම විශ්මයජනකය. අවසානයේ කොමිසමට නිර්දේශ දීමට ඉතිරි වූයේ පැමිණිළි 34ක් හෙවත් ලැබුණු පැමිණිළි සංඛ්‍යාවෙන් 2%ක් පමණි. එසේ මහත් පරිශ්‍රමයකින් සොයා ගත් පසුගිය රජය සමයේ සිදු වූ 'බරපතල හොරකම්' (ජනාධිපති සහ අගමැති පවා මේ 'චෝදනා' හඳුන්වන නම) 34රේ ලැයිස්තුව පහත දැක්වේ. වරක් හෝ උඩින් පල්ලෙන් හෝ මේ වාර්ථාව බලන්න. විනාඩි 5ක් 10ක් අරන්.. යහපාලනයෝ රටට පෙන්වූ 'හොරු' 'හොරකම්' සහ 'හොරු ඇල්ලීම' නාටකයේ ඇතුලාන්තයේ තරම ගැන හොඳ අවබෝදයක් ඔබටම ලබා ගත හැකිය. (වාර්ථාව පුළුවන් තරම් ලොකු කරන්න ලොකු අකුරු, තඩි ගැප් තියලා තියන කොමිසමේ හෝ මුද්‍රණාලයේ බොළඳ සිල්ලර උත්සහය අමතක කරන ලෙස ඉල්ලා සිටිමි. එසේ කරන්නට ඇත්තේ එතුමාගේ ඉල්ලීම පිට විය හැකිය.) [url]http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2018/PCI%20Final%20Report%20Web%20Publish.pdf[/url] මේ තියෙන්නෙ අර 'බරපතල හොරකම්' 34රෙ ලැයිස්තුව.. 1. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මීගමුව කලපු සංවර්ධනයට මුදල් වැය කිරීම. 2. මහියංගනය ප්‍රාදේශීය සභාවේ විදානගම සාප්පු සංකීර්ණය බදු දීමේදි සිදු වූ අක්‍රමිකතා. 3. ස්වාධීන රූපවාහිනියේ ප්රචාරක දැන්වීම් කිහිපයකට මුදල් නොගෙවීම. 4. හලාවත සහ කුරුනෑගල වතු සමාගම්වල නිලධාරීන්ගේ යම් අක්‍රමිකතා. 5. සීමාසහිත රක්නා ලංකා සමාගම හා ඇවන්ගර්ඩ් මැරිටයිම් සර්විසර්ස් සමාගම් පිලිබඳ චෝදනා. 6. වැලිසර වෙඩි බෙහෙත් ගබඩාවේ ඩයිනමයිට් තොගයක් කල් ගත වීමට පෙර නොවිකීනීම නිසා වූ ආදායම් අඩුවීම. 7. උතුරු මැද පලාත් සබාවේ මහ ඇමති එස් එම් රංජිත්ට ඇති දූෂණ හා මුල්‍ය අවභාවිතා චෝදනාවක්. 8. ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුවූ අක්‍රමිකතාවක්. 9. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සිදුවූවා යැයි කියන අකරමිකතාවක්. 10. ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලයේ නීත්‍යානුකූල නොවන පත්වීම කිහිපයක් හා වාහනයක් අවභාවිතාවක්. 11. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට වරාය අධිකාරිය දැරූ වියදම වැඩිය යන චෝදනාව. 12. මාර්ග ජලා ක්‍රියාත්මක කිරීමේ ව්යාපෘතිකට ප්‍රාඩෝ ජීප් රථයක් මිලදී ගැනීම පිලිබඳ චෝදනාවක්. 13. හිටපු ආර්ථික සංවර්ධන ඇමති රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අවභාවිතා කලා යන චෝදනාවක්. 14. උඩරට සංවර්ධන අධිකාරියේ සිදු වූ යම් අක්‍රමිකතා. 15. නාවලපිටිය දුම්රිය ස්ථානයට අයිති ඉඩමක් මහින්දානන්ද පදනමට බදු පදනම මත ලබා දීම. 16. පරන්තන් කෙමිකල්ස් සමාගමට, ජාතික ජල සම්පාදන මන්ඩලයට හා ජල පවාහන මන්ඩලයට සම්බන්ද රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා කිහිපයක්. 17. පාරිභෝගික සේවා අධිකාරියේ අක්‍රමිකතා නිසා රජයට අලාබයක් වීම. 18. මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක රෝහල් උපකරණ අලුත්වැඩියා කිරීමේදී වූවා යයි කියන අක්‍රමිකතා. 19. කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවේ තිබූ පැරණි යන්ත්‍ර කිහිපයක් අබලි යකඩ වලට විකිනීමේදී වූවා යැයි කියන අක්‍රමිකතාවක්. 20. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී වූවායැයි කියන අක්‍රමිකතාවක්. 21. පශ්චාත් අස්වැන්න තාක්ෂණ ආයතනයේ උපකරණ මිලදී ගැනීමෙදී වූවා යැයි කියන අක්‍රමිකතා. 22. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රොහල් පිරිසිදු කිරීමට සැපයූ විශබීජ නාශක දියර නිසි ප්‍රමිතියට අයිති නොවීම. 23. අම්පාර දීඝවාපී දාගැබ සංරක්ෂණයට ගඩොල් මිලදී ගැනීමෙදී වූ අක්‍රමිකතාවක්. 24. ට්‍රිපොලී එස් පුද්ගලික සමාගම විසින් නැව් සංස්ථාවෙන් කුලියට ලබා ගත් මහපොල නෞකාවට කුලිය නිසි පරිදි නොගෙවීම. 25. අම්පාරේ පැවති දැයට කිරුල වැඩසටහනේ කසල කලමණාකරනයේ හා තාවකාලික වැසිකිලි ඉදිකිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා. 26. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරණය කාලයේ මාධ්‍ය උපමාන නිසි පරිදි අනුගමනය නොකිරීම. 27. ආපදා කලමණාකරන අමාත්‍යාංශය විසින් සුනාමි පෙර දැනුම්දීමේ කුලුණු නිසි පරිදි නඩත්තු නොකිරීම. 28. ඉදිකිරීම් , ඉංජිනේරු හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීනට නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව පොලිස් ආරක්ෂාව ලබා දීම හා ගෙවල් කුලියට දීමේදී වූ යම් අක්‍රමිකතා. 29. ජාතික ගමනාගමන මන්ඩලය විසින් 2014 දෙසැම්බර් මස මහින්ද රාජපක්ෂ මහාතගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කිරීම හා ඒ සඳහා අධිවෙගී මාර්ගයේ මගී ප්‍රවාහනයට අවසර ලබා දීම. 30. සහතික මිලට වඩා වැඩි මිලක් ගොවියන්ට ගෙවා දේශීය ලොකුලූණු මිලදී ගැනීමෙන් සතොසට වූවා යැයි කියන පාඩුව. 31. උතුරුමැද පලාත් සභාවට බහු කාර්ය ජල පෙරණ ලබා දීමේදී සිදුවූවා යැයි කියන අක්‍රමිකතා. 32. හෙක්ටර් කොබ්බෑකඩුවගොවි පර්යේෂණ පුහුනු ආයතනයේ සිදු වූ යම් අක්‍රමිකතා. 33. වෛද්‍ය සැපයීම අංශය විසින් මෙඩිකොම් පුද්ගලික සමාගමේ නිපදවූ ඖෂධයක් මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවක්. 34. ජාතික තරුණ සේවා සභාවේ සිදු වූවා යයි කියන අක්‍රමිකතාවක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom