ඡන්දෙන් පස්සෙ උඹලගේ ආස දේවල්.....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඡන්දෙන් පස්සෙ,
    අපේ රටේ උඹල දකින්න කැමති - අහන්න කැමති දේවල්,
    හාස්‍යජනක හෝ නැති දේවල් දාපල්ල.....


    මම නම්......
    1. හඩ්සන් සමරසිංහ උදේ 7ට ගුවන් විදුලියෙ කරන 'දසදෙසින් හත' වැඩසටහන ඇසීම.... :giggle::LOL:

    image_0f6d924bad.jpg
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඡන්දෙන් පස්සෙ,
    අපේ රටේ උඹල දකින්න කැමති - අහන්න කැමති දේවල්,
    හාස්‍යජනක හෝ නැති දේවල් දාපල්ල.....

    culture n influence of religions
     
    • Like
    Reactions: ElaBaba

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,696
    113
    නොපෙනෙන මානයේ
    - ITN සභාපති සේපාල අමරසිංහ
    - තාජුඩීන්ගේ ඝාතනයට සැක පිට නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
    - රට පැනපු හොරු අල්ලන්න මාලිමාවේ විසේස කමිටුවක්
    - මහ බැංකුව හොරා කෑවේ රනිල් නොවන බවට අනුරගෙන් සහතිකයක්
    - විස්ස විද්‍යාල පාලන බලය මාලිමාව තහවුරු කරගනී
    - බඩුමිල අධික ලෙස අඩු වීම හේතුවෙන් උද්ධමනය ඍන අගයකට
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඡන්දෙන් පස්සෙ,
    අපේ රටේ උඹල දකින්න කැමති - අහන්න කැමති දේවල්,
    හාස්‍යජනක හෝ නැති දේවල් දාපල්ල.....


    මම නම්......
    1. හඩ්සන් සමරසිංහ උදේ 7ට ගුවන් විදුලියෙ කරන 'දසදෙසින් හත' වැඩසටහන ඇසීම.... :giggle::LOL:

    image_0f6d924bad.jpg
    මම නම් ආසම දේ ආන්ඩු මාරු වෙනකොට රූපවහිනි itn news අහන එක.
    ඉස්සර දැන් වගේ නෙමේ. හඩ්ඩා වගෙම තමයි ඕවයේ news
     
    • Like
    Reactions: ElaBaba

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    හදුන්නෙත්ති මුදල් ඇමතිවෙලා මේ තාක් ඇප නැතුව ගත්ත විදේශ ණය ආපසු ගෙවිම නතරකර දැමීම...!
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඡන්දෙන් පස්සෙ,
    අපේ රටේ උඹල දකින්න කැමති - අහන්න කැමති දේවල්,
    හාස්‍යජනක හෝ නැති දේවල් දාපල්ල.....


    මම නම්......
    1. හඩ්සන් සමරසිංහ උදේ 7ට ගුවන් විදුලියෙ කරන 'දසදෙසින් හත' වැඩසටහන ඇසීම.... :giggle::LOL:

    image_0f6d924bad.jpg
    හඩ්ඩෙක් වගේ මැරෙන්න ඕනි මිනිහෙක් ප්‍රේමකීර්ති මැරුවට
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    නිකන්ම නිකන් කයිවාරු පොන්නයෙක් කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න එක.
     
    • Like
    Reactions: dilann

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    1) මහ මැතිවරණයට රනිල්, සජිත් එකම වේදිකාවේ

    2) නිර්නාමික ඇමතුමක් මගින් ලබා දෙන්නට පොරොන්දු වු පළමු ඩොරල් මිළියනය ලංකාවට. තවත් ඩොරල් මිලියන ගණනක් ලබා දෙන්නට එතෙර ශ්‍රී ලාංකිකයන් පෙල ගැසේ

    3) ලොව ප්‍රථම වතාවට රාජ්‍ය කොන්දේසි වලට යතත් වී IMF ඉල්ලීම් හකුළා ගනී

    4) වැඩ වර්ජන කිරීමට අවශ්‍ය තරම් මාතෘකා රජයෙන් සලසා නොදෙතැයි වෘතීය සමිති වලින් රජයට චෝදනා

    5) YouTube කරුවන් පිරිසක් රජයේ ඉහළ තනතුරු වලට
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නිකන්ම නිකන් කයිවාරු පොන්නයෙක් කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න එක.
    උඹ ටිකක් නෙමේ... ගොඩක් ඉන්ද්‍රජිත් වගේ.......
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    කිරියේනම් එකවුන්ට් සෙට් එකක් ඩිඇක්ටිවේට් වෙලා පරණ එකවුන්ට් සෙට් එකකුයි අලුත් එකවුන්ට් සෙට් එකකුයි ඇක්ටිවේට් වෙනවා බලන්න තමයි අසා රටෙනම් අපි නෙවයි චන්දෙ දුන්නේ කියලා බොරුවට ඇක්ට් කරනවා බලන්න අසයි චන්දෙ දුන්න සෙට් එක.