ඡන්දෙන් පස්සේ මං හිරගේ

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ඡන්දෙන් පස්සේ මං හිරගේ

ඡන්දෙන් පස්සේ මං හිරගේ
(මොකක්හරි සින්දුවක් මතක් වෙනවද බලන්න.කැම්පස් ඉන්න අන්තිම අවුරුද්දේදි ජොලියට වගේ පොඩි අත්හදා බැලීමක් කරන්න හිතුවා.)

ඡන්දෙන් පස්සේ මං හිර ගේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා හිරගේමයි බැඳුණේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
දඟ ගේ සනහා අප කුඩු කතරේ
ඡන්දෙන් ඡන්දේ ඇප ලැබිලා
ඔබෙ මා මන්ත්‍රී වෙනවා

වෙනදා වාගේ හිරෙනුත් පැනලා
උමගෙන් රිංගා ඡන්දෙත් ඉල්ලා
ගංජා විකුණා හිනැහීලා
සටනින් අද මා දිනුවා


-මාලන් විදානපතිරණ