ඡන්දෙ අනුරට දෙනව බං.

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එක හරි, ඔය ඡන්දයෙන් ජනාධිපති තෝරනවා, ඒ ඡන්දය විතරමයි ඔබට තියෙන්නේ ආණ්ඩුවට හෝ මොනයම් දේශපාලනඥකුට බලපෑමක් කරන්න, ඡන්දය දුන්නාට පස්සේ අවුරුදු 5ක් තමන් විඳගන්න ඕන ඵල විපාක සියල්ලම, බැනලා පක්‍ෂ මාරු කරලා හරි යන්නේ නැහැ, එක ඔබේ වගකීම. කවුරුහරි කියනවා නම් අපි දේශපාලන නරාවලේ වැටෙන්නේ නැහැ කියල, ඒ දෙයෙනුත් කරන්නේ දේශපාලනයම තමයි, දිනන අපේක්ෂකයාට උදවු කළා වෙනවා.
    අනිවා ගෝඨට දීපු එකෙන් මට සෑහෙන පාඩු උනා ඒ දවස්වල ඒ මගුල් නොවුනනම් මම අද ඉන්නවට වැඩිය දෙයක් කරගෙන ඒත් මම ඒ අවුල විඳගත්තා, මහින්දගෙ ආන්ඩු කාලේ අපේ ගේදරට ඇවිල්ල ඇමතියෙක් මාව ජොබ් එක්කට දාල දෙන්න CV එකක් අරන් ඇවිත් හම්බෙන්න කීවා ඒත් මම ගිහිල්ල නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    ඉතා හොද තීරණයක් !

    vMjJULj.gif
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ගෝඨට ඡන්දෙ දීපු වේස බයියෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :lol:

    මේ පාර රටට කෙල උනොත් නං ඔය වේස බයියො ටික ඉවර කරල දාන්න ඕන
    රට හදන්න ඉස්සර වෙලා කතා කරන්න ඉගනගනින් මුඩුක්කු බාසාව ඇතෑරලා. :yes:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රටට ආදරෙයි නම් පැන්ඩෝරා මහත්මිය සමග ඉන්න වජිර අගමැතිතුමා ඉන්න පැත්තට දෙන්න



    l2hbIgW.jpeg