ඡන්දෙ අනුරට දෙනව බං.

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේ යන මඩ රැල්ල දැක්කාම අනුරයට දෙන්න හිතුන බං. අපේක්ෂකයා මොන උගතා උනත් උන්ගේ ආධාර කරුවෝ පට්ට මෝඩයි බං ඒකනේ වැඩේ. :lol: කලින් සැරේනම් ගොං සජියට නොදී ගෝඨට දුන්න එක ගැන තවම සතුටක් තියෙනවා මොකද මෛත්‍රී පිස්සා අනපු රටේ වෙන දෙනන් එකෙක් හිටියේ නෑනේ කාටවත්. අනුරයා කියන කතා වලිනුත් බර ඇරල ගන්න වෙනවා. (දැන් මට බැනපං) :lol::lol:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ජෝකා ගේ හිල් ජෙප්පෙක්🤣
    FB-IMG-1725293036226.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    මේ යන මඩ රැල්ල දැක්කාම අනුරයට දෙන්න හිතුන බං. අපේක්ෂකයා මොන උගතා උනත් උන්ගේ ආධාර කරුවෝ පට්ට මෝඩයි බං ඒකනේ වැඩේ. :lol: කලින් සැරේනම් ගොං සජියට නොදී ගෝඨට දුන්න එක ගැන තවම සතුටක් තියෙනවා මොකද මෛත්‍රී පිස්සා අනමු රටේ වෙන දෙනන් එකෙක් හිටියේ නෑනේ කාටවත්. අනුරයා කියන කතා වලිනුත් බර ඇරල ගන්න වෙනවා. (දැන් මට බැනපං) :lol::lol:
    හුත්තා, පකයා, පොන්නයා, බල්ලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මිනිස්සුන්ගෙ හිත් කියන්නෙ ලේසියෙන්ම වෙනස් කරන්න පුළුවන් දේවල්. අන්තිම සතියෙදි අපි එක කරනවා. ජෙප්පො ටික ඊට කලින් කැන්වසින් කරල ඉවර කරපල්ලා. අන්තිම සතියෙදි උබලට ගෙවල් ගානේ ගියොත් ගුටි තමයි ලැබෙන්නෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    මේ යන මඩ රැල්ල දැක්කාම අනුරයට දෙන්න හිතුන බං. අපේක්ෂකයා මොන උගතා උනත් උන්ගේ ආධාර කරුවෝ පට්ට මෝඩයි බං ඒකනේ වැඩේ. :lol: කලින් සැරේනම් ගොං සජියට නොදී ගෝඨට දුන්න එක ගැන තවම සතුටක් තියෙනවා මොකද මෛත්‍රී පිස්සා අනපු රටේ වෙන දෙනන් එකෙක් හිටියේ නෑනේ කාටවත්. අනුරයා කියන කතා වලිනුත් බර ඇරල ගන්න වෙනවා. (දැන් මට බැනපං) :lol::lol:
    bere wawe giye nadda?
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ලංකට් හිල් පොලිස් බයියොන්ට රිදෙන ත්‍රෙඩ්.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඡන්දෙ විතරයි දෙන්නෙ මචං පුක දෙන්න යන්නෙ නෑ. :yes:
    එක හරි, ඔය ඡන්දයෙන් ජනාධිපති තෝරනවා, ඒ ඡන්දය විතරමයි ඔබට තියෙන්නේ ආණ්ඩුවට හෝ මොනයම් දේශපාලනඥකුට බලපෑමක් කරන්න, ඡන්දය දුන්නාට පස්සේ අවුරුදු 5ක් තමන් විඳගන්න ඕන ඵල විපාක සියල්ලම, බැනලා පක්‍ෂ මාරු කරලා හරි යන්නේ නැහැ, එක ඔබේ වගකීම. කවුරුහරි කියනවා නම් අපි දේශපාලන නරාවලේ වැටෙන්නේ නැහැ කියල, ඒ දෙයෙනුත් කරන්නේ දේශපාලනයම තමයි, දිනන අපේක්ෂකයාට උදවු කළා වෙනවා.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    ගෝඨට ඡන්දෙ දීපු වේස බයියෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :lol:

    මේ පාර රටට කෙල උනොත් නං ඔය වේස බයියො ටික ඉවර කරල දාන්න ඕන