ඡන්දෙ ඉල්ලන්න හොඳ කැරැට්ටුවක් ඕනෑ

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඡන්දෙ ඉල්ලන්න හොඳ කැරැට්ටුවක් ඕනෑ

    DSC0740.gif
    DSC0804.gif
    DSC0857.gif
    DSC0975.gif


    මැතිවරණයක අපේක්ෂකයින් තෝරා ගැනීමේදී නිර්නායක අටක් ඇතුළත් මාර්තු 12 ප්‍රකාශනය පැෆරල් සංවිධානය අද (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රකාශයට පත් කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා,ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ආදී දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    නිර්නායක මෙසේය
    01-ඡන්ද අපේක්ෂකයකු අපරාධයක් සඳහා සිර දඬුවමකට ලක් වු හෝ අත්හිටවු සිර දඬුවමකට ලක් නොවුන අයකු විය යුතුයි ,

    02-අල්ලස් හෝ දුෂණ පිළිබඳ වරඳකරුවකු නොවිය යුතුයි,

    03-මද්‍යසාර,මත්ද්‍රව්‍ය, සූදු හා කැසිනෝ ආදී රටේ යහපැවැත්මට හානිකර දේ නොකළ අයකු විය යුතුයි,

    04-පරිසර වශයෙන් හානිදායක ව්‍යාපාරවල යෙදුණු අයකු නොවිය යුතුයි.

    05-දේශපාලන බලය අනිසි ලෙස භාවිතා කළ අයකු නොවිය යුතුයි.

    06-අගතිගාමී මුල්‍ය ගිවිසුම් ඇති කර ගෙන මහජන නියෝජිතයකුව සිට දේශපාලන බලය යොදා රජය සමඟ මුල්‍ය ගිවිසුම් ඇති කර ගත් අයකු නොවිය යුතුයි.

    07-නාම යෝජනා ලබා දෙන පුද්ගලයා තමා නියෝජනය කරන ප්‍රදේශයේ පදිංචිකරුවකු විය යුතුයි.

    08 -නාම යෝජනා ලබා දීමේදී කාන්තා හා තරුණ නියෝජන සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබා දිය යුතුයි.


    පේන විදිහට මහින්දට එන්න බැරිවෙයි අයෙත් + ගොඩක් කට්ටියට නාම යොජනා නැතිවෙයි වගේ

    Source: lankadepa

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නියමයි... දැන් ඉතින් ඔය සෙල්ලම් දාන ගොඩක් හාල්පාරුවෝ හැලිලා යයි...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හොද වැඩක්
    ඔය ටික කරනවානම් මෙ කට්ටිය මමත් චන්දෙ දෙනව
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    33kch35.png

    ලොල්.. රෙවිච්ච උන් පස්සෙන් පන්න පන්න රේප් කපනවා... උබලා වගේ උන් ලොකු කරන් ඉන්න දේශපාලුවෝනට ඇපත් නැති වෙද්දී තොපිට හරි දුකයි නේද..
     
    • Like
    Reactions: ErnE

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    33kch35.png

    ලොල්.. රෙවිච්ච උන් පස්සෙන් පන්න පන්න රේප් කපනවා... උබලා වගේ උන් ලොකු කරන් ඉන්න දේශපාලුවෝනට ඇපත් නැති වෙද්දී තොපිට හරි දුකයි නේද..

    හොඳ දෙයක් ගෙනාවම එකටත් සහයෝගය දෙන්න බයියන්ට ඕනෑකමක් නෑ, උන්ට ඕනේ කොහෙන් හරි මහින්දගේ හරි විමලයාගේ හරි බෙට්ටක් ලෙව කකා ඉන්න, ඇයි දෙන්නටම උඩුරැවුලක් තියෙනවනේ :D:D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හොඳ දෙයක් ගෙනාවම එකටත් සහයෝගය දෙන්න බයියන්ට ඕනෑකමක් නෑ, උන්ට ඕනේ කොහෙන් හරි මහින්දගේ හරි විමලයාගේ හරි බෙට්ටක් ලෙව කකා ඉන්න, ඇයි දෙන්නටම උඩුරැවුලක් තියෙනවනේ :D:D

    :yes::yes::yes::lol::lol::lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙන්න මේක නම් හොඳ දෙයක් මචං. හැබැයි ඉතින් රවී කරුණානායක වගේ හොරුන්ට සුදු හුණු ගාලා වැඩේ ශෙප් කරන්න හැදුවොත් නම් වැඩක් නෑ බං. හැමෝටම පොදුවේ එක සේ ක්‍රියාත්මක කරන්න ඕනේ ඔය නීති ටික.
     

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    reputation_neg.gif
    ඡන්දෙ ඉල්ලන්න හොඳ... 03-12-2015 03:57 PM balu vada karanna epa bn ube amma thama my3 ge puka lovanwada ammawa vikunala jiwath venda ubalata lajja nadda bn :( dan vath amawa navahhta ganinko :( :(

    මම විකුනන්නේ බලුබෙටි :baffled: , මහින්දගේ බෙටි කියල විකුනුවාම හොඳ ගණන් වලට යනවා බයියෝ රැවටෙනවා :rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    reputation_neg.gif
    ඡන්දෙ ඉල්ලන්න හොඳ... 03-12-2015 03:57 PM balu vada karanna epa bn ube amma thama my3 ge puka lovanwada ammawa vikunala jiwath venda ubalata lajja nadda bn :( dan vath amawa navahhta ganinko :( :(

    මම විකුනන්නේ බලුබෙටි :baffled: , මහින්දගේ බෙටි කියල විකුනුවාම හොඳ ගණන් වලට යනවා බයියෝ රැවටෙනවා :rofl:

    :rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    DANNE NATHI NISA AHANNE

    JHON ARATHUNGA NAKIYA #05 EKATA AHU WENAWADA ?

    RAVI KARUNANAYAKA MONA CATEGORY EKATA DA AYATH WANNE ?

    JHON ARATHUNGA එහෙම කෙනක් ගැන දන්නේ නැ...
    RAVI KARUNANAYAKA - මුල්‍ය අක්‍රමික චෝදනා

    උබ වගේ උන් සමාජේ අයිති වෙන කැටගරි එකත් ඕනේ ද.? මේකේ ගොඩක් උන් දන්නවා අමුතුවෙන් කියන්න දේකුත් නැ ඉතින්