Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ

හැබැයි ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ හොඳේ

‘රියලිටි ෂෝ හරහා ලංකාවේ ගායක ගායිකාවන් නළු නිළියන් තෝරනවා. ඒත් දේශපාලනඥයන් ඇගයීමකට ලක්වන්නේ නෑ. ඔවුන් හැමදාම බැනුම් අහනවා. අද තමයි අවුරුදු 16ක මගේ දේශපාලන ජීවිතයේ ඇගයීමකට ලක්වුණේ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

හඳුන්නෙත්ති මහතා එසේ පැවසූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් මන්ත්‍රීන් ශ්‍රේණිගත කිරීමේ විශ්ලේෂණාත්මක දත්ත ඉදිරිපත් කරන manthri.lk වෙබ් අඩවිය 8වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම වෙනුවෙන් අද(21) සංවිධානය කරතිබූ සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමිනි.

manrhri.lk වෙබ් අඩවිය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, ජනතාව වෙනුවෙන් කථා කිරීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවක් ඔස්සේ ඇගයීමකට ලක්කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සකසා ඇත. මෙවර එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා හිමිකරගෙන ඇත.

සුනිල් හඳුන්නෙත්ති (ජවිපෙ), බුද්ධික පතිරණ (එජාප), රනිල් වික්‍රමසිංහ අගමැති, නලින්ද ජයතිස්ස (ජවිපෙ) යන අය පිළිවෙළින් දෙවැනි, තුන්වැනි, සිව්වැනි හා පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවැති එම අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වන එරාන් වික්‍රමරත්න, අජිත් පී.පෙරේරා, බන්දුල ගුණවර්ධන, බුද්ධික පතිරණ, රවුෆ් හකීම්, එම්.කේ.සුමන්තිරන්, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු දේශපාලනඥයින් සහ විවිධ සංවිධානවල නියෝජිතයන් රැසක් ද එක්ව සිටියහ.

[QUOTE="Sri_Sampath, post: 20447900, member: 264139"] [b]ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ[/b] [SIZE="4"][COLOR="Purple"] [SIZE="5"][CENTER]හැබැයි ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ හොඳේ[/CENTER][/SIZE] ‘රියලිටි ෂෝ හරහා ලංකාවේ ගායක ගායිකාවන් නළු නිළියන් තෝරනවා. ඒත් දේශපාලනඥයන් ඇගයීමකට ලක්වන්නේ නෑ. ඔවුන් හැමදාම බැනුම් අහනවා. අද තමයි අවුරුදු 16ක මගේ දේශපාලන ජීවිතයේ ඇගයීමකට ලක්වුණේ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. හඳුන්නෙත්ති මහතා එසේ පැවසූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් මන්ත්‍රීන් ශ්‍රේණිගත කිරීමේ විශ්ලේෂණාත්මක දත්ත ඉදිරිපත් කරන manthri.lk වෙබ් අඩවිය 8වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම වෙනුවෙන් අද(21) සංවිධානය කරතිබූ සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමිනි. manrhri.lk වෙබ් අඩවිය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, ජනතාව වෙනුවෙන් කථා කිරීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවක් ඔස්සේ ඇගයීමකට ලක්කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සකසා ඇත. මෙවර එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා හිමිකරගෙන ඇත. සුනිල් හඳුන්නෙත්ති (ජවිපෙ), බුද්ධික පතිරණ (එජාප), රනිල් වික්‍රමසිංහ අගමැති, නලින්ද ජයතිස්ස (ජවිපෙ) යන අය පිළිවෙළින් දෙවැනි, තුන්වැනි, සිව්වැනි හා පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති. කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවැති එම අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වන එරාන් වික්‍රමරත්න, අජිත් පී.පෙරේරා, බන්දුල ගුණවර්ධන, බුද්ධික පතිරණ, රවුෆ් හකීම්, එම්.කේ.සුමන්තිරන්, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු දේශපාලනඥයින් සහ විවිධ සංවිධානවල නියෝජිතයන් රැසක් ද එක්ව සිටියහ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom