ඡන්දෙන් පස්සේ NEWS ,
මේවට තරහගන්න එපා ... උපුටා ගැනීම ට්විටර් ගිණුම් හිමියන්ගෙන්.
*සිය සංගීත දිවියෙන් විශ්‍රාම ගත් ඉරාජ් මහතා හන්දියේ පොළ අසල රෙකෝර්ඩ් බාර් එකක වැඩ අරඹයි.
*R.A සිරිසේනට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක්
*විමල් වීරවංශ ආගිය අතක් නොමැත.සොයාදෙන්නෙකුට මුදලින් දසදහසක්
*ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර සිය දිවි නසාගනියි.
*කොම්පියුටර් ජිල්මාට්" කිරීමට තැත්කල පුද්ගලයෙක්ට මැකෝ ඔලුවටම වෙඩි තබයි!
*සියලු පුරවැසියන්ට සහන මිලට ට්‍රැක්ටරයක්. ආනයනික බදු ඉවතට
*පොලොන්නරුවටත් වරායක් ........ ජනතාව උද්දාමයට පත්වෙයි.
*විසි වසරක කුරිරු ත්‍රස්තවාදය නතර කලේ අපේ මෛත්‍රීපාල මැතිතුමයි.. දයාසිරිගෙන් ප්‍රකාශයක්..
*මේ මැතිවරණය දූෂිතයි, මේ සටන නිම වන්නේ මාගේ මරණයෙන් හෝ ලෙමන් පෆ් එකකිනි, වීරවංශ රේල් පීල්ලේ නිදියමින් උපවාස කරයි.
අනිත් යටත් බලන්න bump එකක් දාගෙනම යන්න