ඡන්ද ගන්න කොහේවත් ඉන්න කබ්බො ෆොර්ම් කරලා දැන් කනවෝ කනවෝ ගානවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,729
    75,886
    113
    ජෙප්පන්ට දේශපාලන දැනුමක්, පුරුද්දක් නෑ කියන එක ගොඩක් උන් කිව්වානෙ. මේ ඒවගෙ තව එක අවස්තාවක්. මහලොකුවට එලියට ගිහින් අරු හොර මූ හොරා මූ එලවන්න ඕනා අරූ එලවන්න එඔනා ගාල ඇත්තට බලේ ආවට පස්සෙ තමා උන්ට ඒවා කරන්න පුලුවන්/බැරි කම් පෙන්න ගන්න. ඊටපස්සෙ කරගන්න බැරුව ඉන්නවා.

    ඒත් උන් ෆොර්ම් කරපු මුන්වගේ කබ්බො දැන් උන්ට control කරගන්න බෑ. ඉතින් උන් ටික වෙනම කැම්පැඉන් එකක් ගෙනියනවා. අන්තිමට ආන්ඩුව සුපුරුදු විදියට ලෙස්ටම රීගන්නවා. :lol: :lol:

    උඹලට මතකද අර ගෝටා ගෙන්න හෙන ගේමක් ගහපු ආමි කාරය. පස්සෙ ගෝටා අවාට පස්සෙ ඌ නිකන් ඌට බලේ හම්බුනා වගේ හෙන ටොක්ස් දීලා ඇනයක් උනා. බැරිම තැන ගෝට ඌව අල්ලල හිරේ දැම්මා. දැන් කැරියව හොයන්න නෑ. මුන්ටත් වෙන්නෙ ඔය ටිකම තමා.

    ආතල් එකට ගහපු බඩුව ගෙදර ගෑනි වෙන්න ගියාම කොහොමත් ගූ වෙනවා:lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961

    කවුද ආමි කාරය.
     
    • Like
    Reactions: clumsyhulk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    නම මතක නෑ බන්, ඉස්සර අර ඔක්කොම ගූ ගොඩවල් උස්සන් ආපු එකා. පාටලීගෙ bdsm සීන් එකත් කිව්වද කොහෙද ඕකා.
    ආ හරි හිටියා තමා එකෙක්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    අඩෝ උ තාම හිරේද කොහෙද. උ නම් සිරා ඇනයක් වෙන්න හැදුවේ ඒ දවස් වල.
    උබ සිරාවටම හිතන්නෙ ඕක ඌ හිතලා කලා කියලද.😑