ජෙප්පන්ට දේශපාලන දැනුමක්, පුරුද්දක් නෑ කියන එක ගොඩක් උන් කිව්වානෙ. මේ ඒවගෙ තව එක අවස්තාවක්. මහලොකුවට එලියට ගිහින් අරු හොර මූ හොරා මූ එලවන්න ඕනා අරූ එලවන්න එඔනා ගාල ඇත්තට බලේ ආවට පස්සෙ තමා උන්ට ඒවා කරන්න පුලුවන්/බැරි කම් පෙන්න ගන්න. ඊටපස්සෙ කරගන්න බැරුව ඉන්නවා.
ඒත් උන් ෆොර්ම් කරපු මුන්වගේ කබ්බො දැන් උන්ට control කරගන්න බෑ. ඉතින් උන් ටික වෙනම කැම්පැඉන් එකක් ගෙනියනවා. අන්තිමට ආන්ඩුව සුපුරුදු විදියට ලෙස්ටම රීගන්නවා.

උඹලට මතකද අර ගෝටා ගෙන්න හෙන ගේමක් ගහපු ආමි කාරය. පස්සෙ ගෝටා අවාට පස්සෙ ඌ නිකන් ඌට බලේ හම්බුනා වගේ හෙන ටොක්ස් දීලා ඇනයක් උනා. බැරිම තැන ගෝට ඌව අල්ලල හිරේ දැම්මා. දැන් කැරියව හොයන්න නෑ. මුන්ටත් වෙන්නෙ ඔය ටිකම තමා.
ආතල් එකට ගහපු බඩුව ගෙදර ගෑනි වෙන්න ගියාම කොහොමත් ගූ වෙනවා