Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද පරක්කු නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම කොට්ඨාශ ක්‍රමයක් ද තියේනනේ?

කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල්

තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියළුම දෙනා පැහැදිලිව දුටහ.

රනිල් ගේ සංඥාව දැක නොදුටු ලෙස අහක බලාගෙන සිටි අනුර ළඟට ගිය සිසිර ජයකොඩි

*අන්න බොස් කතා කරනවා යැයි පැවසීය. සිසිරගේ කතාවට කේන්ති ගිය අනුර ඔහුට බැණ වැදුණේය. යළිත් සිසිර කීවේ බොස් කතා කළා නේද?* යනුවෙනි.

*රතු අලි පැටියට ආරාධනාවක් ආවා නේද?* යැයි විමල් ඇසුවේය. ඊට කිසිවක් නොකී අනුර සභා ගැබෙන් පිටතට ගියේය.

සභාව කල් තැබූ පසු පක්ෂ නායක රැස්වීමක් පැවැති අතර එහිදී පක්ෂ නායකයෝ මෙම සංශෝධනයට දැඩි ලෙස විරෝධය පාන්නට වූ අතර එහි ඉහළින්ම සිටි හකීම් සහ බදියුදීන් පැවසුවේ තමන් මෙයට විරුද්ධව ඡන්දය දෙන බවය.

තත්ත්වය සම්පූර්ණයෙන් කණපිට හැරුණේ නීතිපතිවරයා එවන ලද දැනුම් දීමක් කථානායකවරයා විසින් සවස පහට යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුවය. එයින් කියවුණේ පනත සරළ බහුතරයෙන් සම්මත කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඊට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත්ය. ආණ්ඩුවට තරු විසිවුණේ එවිටය. ඒ වන විටත් තුනෙන් දෙකකට අවශ්‍ය මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොසිටි අතර වහා ක්‍රියාත්මක වූ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දුන්නේය.

ආණ්ඩුවට හකීම් සහ බදියුදීන් ගේ කැමැත්ත අත්‍යාවශය විය. ඒ අනුව අගමැතිවරයා හකීම් සහ බදියුදීන් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර අගමැතිවරයාගේ කාමරයට බ්‍රීෆ් කේස් දෙකක් රැගෙන යනු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පැහැදිලිවම දුටහ.

ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණයේ දී නියෝජිතයන් තෝරා ගැනීමේ අනුපාතය වෙනස් කිරීමට රනිල් ට සිදුවිය. ඒ අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමවේදයේ සියයට 60 සියයට 40 අනුපාතය මුස්ලිම් නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සියයට 50 ට දක්වා වෙනස් කිරීමට සිදුවිය.

[QUOTE="saradiel1, post: 22276910, member: 465221"] [SIZE="4"]ඇත්තටම කොට්ඨාශ ක්‍රමයක් ද තියේනනේ? කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල් තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියළුම දෙනා පැහැදිලිව දුටහ. රනිල් ගේ සංඥාව දැක නොදුටු ලෙස අහක බලාගෙන සිටි අනුර ළඟට ගිය සිසිර ජයකොඩි *අන්න බොස් කතා කරනවා යැයි පැවසීය. සිසිරගේ කතාවට කේන්ති ගිය අනුර ඔහුට බැණ වැදුණේය. යළිත් සිසිර කීවේ බොස් කතා කළා නේද?* යනුවෙනි. *රතු අලි පැටියට ආරාධනාවක් ආවා නේද?* යැයි විමල් ඇසුවේය. ඊට කිසිවක් නොකී අනුර සභා ගැබෙන් පිටතට ගියේය. සභාව කල් තැබූ පසු පක්ෂ නායක රැස්වීමක් පැවැති අතර එහිදී පක්ෂ නායකයෝ මෙම සංශෝධනයට දැඩි ලෙස විරෝධය පාන්නට වූ අතර එහි ඉහළින්ම සිටි හකීම් සහ බදියුදීන් පැවසුවේ තමන් මෙයට විරුද්ධව ඡන්දය දෙන බවය. තත්ත්වය සම්පූර්ණයෙන් කණපිට හැරුණේ නීතිපතිවරයා එවන ලද දැනුම් දීමක් කථානායකවරයා විසින් සවස පහට යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුවය. එයින් කියවුණේ පනත සරළ බහුතරයෙන් සම්මත කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඊට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත්ය. ආණ්ඩුවට තරු විසිවුණේ එවිටය. ඒ වන විටත් තුනෙන් දෙකකට අවශ්‍ය මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොසිටි අතර වහා ක්‍රියාත්මක වූ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දුන්නේය. [COLOR="Red"]ආණ්ඩුවට හකීම් සහ බදියුදීන් ගේ කැමැත්ත අත්‍යාවශය විය. ඒ අනුව අගමැතිවරයා හකීම් සහ බදියුදීන් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර අගමැතිවරයාගේ කාමරයට බ්‍රීෆ් කේස් දෙකක් රැගෙන යනු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පැහැදිලිවම දුටහ. ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණයේ දී නියෝජිතයන් තෝරා ගැනීමේ අනුපාතය වෙනස් කිරීමට රනිල් ට සිදුවිය. ඒ අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමවේදයේ සියයට 60 සියයට 40 අනුපාතය මුස්ලිම් නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සියයට 50 ට දක්වා වෙනස් කිරීමට සිදුවිය[/COLOR]. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom