Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද රාගය.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Core" data-source="post: 7636223" data-attributes="member: 263471"><p>“ අප දෙදෙනාම එකම නිෂ්ටාව ලත් අය නොවේ ද? දෙදෙනාටම ඇත්තේ ද එකම ගුරුවරයා ය. ප්‍රතිවේධ කළේද එකම ධර්ම ය යි. අනුගමනය කළ මාර්ගයන් එකම යි. අප දෙදෙනාම ලැබූ ඵලප්රාප්තියත් එකම යි. එහෙම නම් මොකක්ද අප දෙදෙනාගෙ වෙනස?.” කොට්ඨිතයන් වහන්සේට එහෙම හිතුණද? අනේ නැහැ. දස සංයෝජනම දුරු කළ උන්වහන්සේ ළඟ මානය සියුම් මාත්‍රයක්වත්, අපේ කාලෙ සම සහතික ලත් අය ළඟ වාගෙ තිබුණේ නැහැ. “ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නුවණින් දෙවැනි වන්නේ භාග්‍යවතුන් වහන්සේට පමණ යි. උන් වහන්සේ මහා ප්‍රාඥ යි. ඒ ප්‍රඥාවට කවුරුන්ගේ ප්‍රඥාව සම කළ හැකි ද? මේ වාගෙ උතුමකුගේ ඇසුර ලැබෙන එකත් මහා භාග්‍යයක් ම යි. යන්න ඕනෑ උන්වහන්සේගෙන් ධර්ම කාරණයක් ගැන විමසා දැනගන්න.”<img src="http://www.lakehouse.lk/budusarana/2009/12/09/z_p06-raha.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p> මේ විදිහටයි ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේට සිතුණේ.මෙහෙම හිතලා නිහතමානීව සතුටු සිතින් යුක්ත වූයේ ශාන්ත ගමනින් සාරිපුත්තයන් වහන්සේ සිටි තැනට උන්වහන්සේ වැඩම කළ සේක. සතුටින් ඔබ මොබ දුව පැන ඇවිදින මුව පොව්වන් දෙස සිවු බඹ ෂහරණයෙන් යුතුව බලා සිටි සාරිපුත්තයන් වහන්සේට , කොට්ඨිතයන් වහන්සේගේ පැමිණීම නිරාමිස සතුටක් ගෙන දුන්නේ ය. නිවුණු ඇත්තෝ, නිවුණු ඇත්තන් සමඟම අගේට ගැලපී පෑහී යෙත්. ක්ලේශ පරිනිර්වාණයෙන් ලෝකය ඉක්මවා ගිය උතුමන් දෙදෙනෙක් මුණ ගැසුණු තැන කුමක් නම් කථා කරන්නට ඇද්ද? රට තොට දේශය ගැන ද? අනෙකුත් සව්වන්ගේ කුදු මහත් කටයුතු ගැන වගතුග ද? තම තමන් අතීතයේ කළ කී දෑ ද? වැස්ස, අවුව, ගහකොළ , සතා, සිව්පාවා ගැන ද? මේ සියල්ල ඉක්මවා ගිය අයට ඒවා ගැන කවර කථා ද? මෙය, කොට්ඨිතයන් වහන්සේ තම පාලුව මකා ගන්නට ආ ගමනක් නොවේ.</p><p> හරිම සුහද හමුවක්! සතුටුවිය යුතු පිළිසඳරක පමණක් යෙදුණු කොට්ඨිතයන් වහන්සේ එකත්පස්ව අසුන්ගෙන ඉතා වැදගත් ධර්ම කාරණයක් සාරිපුත්තයන් වහන්සේගෙන් විමසූ සේක. ඒ කුමක් නිසා ද සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව උරගා බලන්නට ද? එක් කෙනෙක් මෙහෙම කියනවා, ඔබ වහන්සේ ඒ ගැන කොහොමද සිතන්නෙ කියල දැන ගන්නද? තමන්ගේ දැනුම සමග සසඳා බලන්නද? නැත, මේ එකක්වත් නිසා නොවේ. අපූරු ධර්ම සාකච්ඡාවක් මෙතැන දී ආරමභ වීය. ප්‍රතිවේධ කර ගත් දහමක් වුවත් නැවත නැවත විමසමින් සුදුසු කාලයෙහි සාකච්ඡා කරන්නට, එමගින් ධර්ම රසය උපේක්ෂාවෙන් ලබන්නට රහත් ශ්‍රාවකයන් වහන්සේ ද කැමැත්තෝය. නෛර්යානික ශ්‍රී සද්ධර්මය, සේඛ, අසේඛ දෙපක්ෂයටම රසයක් ම ගෙන දෙයි. මහා ප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ යම් ධර්ම කාරණයක් පැහැදිලි කරනු අසන්නට අකැමැති කවුරුද?</p></blockquote><p></p>
[QUOTE="Core, post: 7636223, member: 263471"] “ අප දෙදෙනාම එකම නිෂ්ටාව ලත් අය නොවේ ද? දෙදෙනාටම ඇත්තේ ද එකම ගුරුවරයා ය. ප්‍රතිවේධ කළේද එකම ධර්ම ය යි. අනුගමනය කළ මාර්ගයන් එකම යි. අප දෙදෙනාම ලැබූ ඵලප්රාප්තියත් එකම යි. එහෙම නම් මොකක්ද අප දෙදෙනාගෙ වෙනස?.” කොට්ඨිතයන් වහන්සේට එහෙම හිතුණද? අනේ නැහැ. දස සංයෝජනම දුරු කළ උන්වහන්සේ ළඟ මානය සියුම් මාත්‍රයක්වත්, අපේ කාලෙ සම සහතික ලත් අය ළඟ වාගෙ තිබුණේ නැහැ. “ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නුවණින් දෙවැනි වන්නේ භාග්‍යවතුන් වහන්සේට පමණ යි. උන් වහන්සේ මහා ප්‍රාඥ යි. ඒ ප්‍රඥාවට කවුරුන්ගේ ප්‍රඥාව සම කළ හැකි ද? මේ වාගෙ උතුමකුගේ ඇසුර ලැබෙන එකත් මහා භාග්‍යයක් ම යි. යන්න ඕනෑ උන්වහන්සේගෙන් ධර්ම කාරණයක් ගැන විමසා දැනගන්න.”[IMG]http://www.lakehouse.lk/budusarana/2009/12/09/z_p06-raha.jpg[/IMG] මේ විදිහටයි ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේට සිතුණේ.මෙහෙම හිතලා නිහතමානීව සතුටු සිතින් යුක්ත වූයේ ශාන්ත ගමනින් සාරිපුත්තයන් වහන්සේ සිටි තැනට උන්වහන්සේ වැඩම කළ සේක. සතුටින් ඔබ මොබ දුව පැන ඇවිදින මුව පොව්වන් දෙස සිවු බඹ ෂහරණයෙන් යුතුව බලා සිටි සාරිපුත්තයන් වහන්සේට , කොට්ඨිතයන් වහන්සේගේ පැමිණීම නිරාමිස සතුටක් ගෙන දුන්නේ ය. නිවුණු ඇත්තෝ, නිවුණු ඇත්තන් සමඟම අගේට ගැලපී පෑහී යෙත්. ක්ලේශ පරිනිර්වාණයෙන් ලෝකය ඉක්මවා ගිය උතුමන් දෙදෙනෙක් මුණ ගැසුණු තැන කුමක් නම් කථා කරන්නට ඇද්ද? රට තොට දේශය ගැන ද? අනෙකුත් සව්වන්ගේ කුදු මහත් කටයුතු ගැන වගතුග ද? තම තමන් අතීතයේ කළ කී දෑ ද? වැස්ස, අවුව, ගහකොළ , සතා, සිව්පාවා ගැන ද? මේ සියල්ල ඉක්මවා ගිය අයට ඒවා ගැන කවර කථා ද? මෙය, කොට්ඨිතයන් වහන්සේ තම පාලුව මකා ගන්නට ආ ගමනක් නොවේ. හරිම සුහද හමුවක්! සතුටුවිය යුතු පිළිසඳරක පමණක් යෙදුණු කොට්ඨිතයන් වහන්සේ එකත්පස්ව අසුන්ගෙන ඉතා වැදගත් ධර්ම කාරණයක් සාරිපුත්තයන් වහන්සේගෙන් විමසූ සේක. ඒ කුමක් නිසා ද සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව උරගා බලන්නට ද? එක් කෙනෙක් මෙහෙම කියනවා, ඔබ වහන්සේ ඒ ගැන කොහොමද සිතන්නෙ කියල දැන ගන්නද? තමන්ගේ දැනුම සමග සසඳා බලන්නද? නැත, මේ එකක්වත් නිසා නොවේ. අපූරු ධර්ම සාකච්ඡාවක් මෙතැන දී ආරමභ වීය. ප්‍රතිවේධ කර ගත් දහමක් වුවත් නැවත නැවත විමසමින් සුදුසු කාලයෙහි සාකච්ඡා කරන්නට, එමගින් ධර්ම රසය උපේක්ෂාවෙන් ලබන්නට රහත් ශ්‍රාවකයන් වහන්සේ ද කැමැත්තෝය. නෛර්යානික ශ්‍රී සද්ධර්මය, සේඛ, අසේඛ දෙපක්ෂයටම රසයක් ම ගෙන දෙයි. මහා ප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ යම් ධර්ම කාරණයක් පැහැදිලි කරනු අසන්නට අකැමැති කවුරුද? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom