Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද රාගය.!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්ද රාගෝ තං තත්ථ සඤ්ඤෝජනං “ “ඇසයි රූපයයි යන දෙක නිසා යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒ ඡන්ද රාගය තමයි ඔය දෙක බැඳ තබන බන්ධනය.”

“ඔය විදිහටමයි කන, නාසය, දිව, කය, මනස කියන ආයතන සමග ශබ්දය ,ගන්ධය, රසය, පහස, ධර්ම බැඳිලා තියෙන්නෙත් ඒ බැම්ම තමයි, ඡන්ද රාගය කීවේ.”

“පි‍්‍රය සාරිපුත්තයන් වහන්ස, ඒ බන්ධනය කොයි වගේ එකක් ද කියල උපමාවකින් පෙන්නල දෙන්න පුළුවන් ද? “

“පුළුවන් පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඒක කොයි වගේ ද? කියනව නම්, කලු ගොනෙකුයි සුදු ගොනෙකුයි කඹයකින් හරි යොතකින් හරි බැඳල තියෙනකොට, කලු ගොනා සුදු ගොනාට බැඳලා කියල කෙනෙක් කියන්න පුළුවන්. තවත් කෙනෙක් කියාවි , සුදු ගොනා කලුගොනාට බැඳලා කියල. ඒ දෙකම හරි කියමන් ද? “

“ නැහැ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස”

“අන්න ඒ වගේ තමයි. කලුගොනා සුදු ගොනාගේවත් සුදුගොනා කලුගොනාගේවත් බන්ධනය නොවෙයි. ඒ දෙදෙනා බැඳල තියෙන කඹය හරි යොත හරි තමා බන්ධනය. ඒ විදිහටමයි අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන හයට බැඳිලත් නැහැ. බාහිර ආයතන හය අභ්‍යන්තර ආයතන හයට බැඳිලත් නැහැ. ඡන්ද රාගය අර ගොන් දෙන්නා බැඳල තිබුණු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා බැඳල තිබුනු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා තියෙන බන්ධනය, ඡන්ද රාගයක් උපදිනවා නම් විතරයි , ඒ බැඳීම සිද්ධ වන්නෙ.”

“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඇස රූපයට බැඳිලා ගියා නම්, රූපය ඇසට බැඳිල ගියා නම් කාටවත් දුක් නැති කිරීම පිණිස නිර්වාන මාර්ගය අවබෝධ කරගන්න ලැබෙන්නෙ නැහැ. ඇසයි රූපයයි තියෙන ඒවාමයි. ඒ දෙක එකට බඳින ඡන්ද රාගය අශ්‍රැතවත් පුද්ගලයා තුළ උපදින එකක්. ශ්‍රැතවත් ආර්යයන් වහන්සේ ඒ ඡන්ද රාගය ක්ෂය කරලයි තියෙන්නෙ. ඡන්ද රාගය ක්ෂය කළ හැකි දෙයක්.”

“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේටත් ඇස තියෙනවා. ඇසින් රූපත් දකිනවා. අනෙකුත් ආයතනත් තියෙනවා. නමුත් උන්වහන්සේට අර කියූ බන්ධනය නැහැ. ඡන්ද රාගය නැති කරලයි තියෙන්නෙ.” “ඇස රූපයට බැඳිලා ගියා නම් මොකද වන්නෙ? ඇස තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. රූපය ඇසට බැඳිලා තිබුණා නම් රූප තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. නමුත් මේ බන්ධනයෙන් මිදෙන්න නම් සිඳ දැමිය යුත්තේ ඡන්ද රාගය කියන යොතයි. අන්න එදාට මේ බ්‍රහ්මචරියාව සම්පූර්ණ වනවා. ශාස්තෘන් වහන්සේ අපට කියා දුන්නේ මෙන්න මේ ඡන්ද රාගයේ ආස්වාදය ගැන යි. ආදීනවය ගැන යි. නිස්සරණය ගැන යි. ඉතින් යම් කෙනෙක් යම් මොහොතක මේ ඡන්ද රාගය කියන බන්ධනය සිඳ දැම්මේ නම් මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම නිරුද්ධ වී යනවා. එයාට සියලු දුක් නැති කිරීම පිණිස තවත් කළ යුතු දෙයක් නැහැ.”

“සාධු! සාධු! ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමය හරිම ආශ්චර්ය යි. මේ කාරණය මේ තරම් පිරිසුදුව අසන්නට ලැබුණු එක, මොන තරම් භාග්‍යයක් ද?

මේ උතුම් ධර්ම කාරණය පිරිසිඳ සාකච්ඡා කිරීමෙන් ඒ රහතන් වහන්සේ ;දනමම සතුටට පත් වුණා. ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේ ඒ සෙනසුනෙන් නික්මී තම සෙනසුන වෙත ශාන්ත ගමනින් වැඩම කළා.

සං.නි.4, සළායතන වර්ගයේ

කොට්ඨිත සූත්‍රය ඇසුරෙනි

[QUOTE="Core, post: 7636226, member: 263471"] “යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්ද රාගෝ තං තත්ථ සඤ්ඤෝජනං “ “ඇසයි රූපයයි යන දෙක නිසා යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒ ඡන්ද රාගය තමයි ඔය දෙක බැඳ තබන බන්ධනය.” [COLOR=Red]“ඔය විදිහටමයි කන, නාසය, දිව, කය, මනස කියන ආයතන සමග ශබ්දය ,ගන්ධය, රසය, පහස, ධර්ම බැඳිලා තියෙන්නෙත් ඒ බැම්ම තමයි, ඡන්ද රාගය කීවේ.”[/COLOR] “පි‍්‍රය සාරිපුත්තයන් වහන්ස, ඒ බන්ධනය කොයි වගේ එකක් ද කියල උපමාවකින් පෙන්නල දෙන්න පුළුවන් ද? “ “පුළුවන් පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඒක කොයි වගේ ද? කියනව නම්, කලු ගොනෙකුයි සුදු ගොනෙකුයි කඹයකින් හරි යොතකින් හරි බැඳල තියෙනකොට, කලු ගොනා සුදු ගොනාට බැඳලා කියල කෙනෙක් කියන්න පුළුවන්. තවත් කෙනෙක් කියාවි , සුදු ගොනා කලුගොනාට බැඳලා කියල. ඒ දෙකම හරි කියමන් ද? “ “ නැහැ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස” [COLOR=Red]“අන්න ඒ වගේ තමයි. කලුගොනා සුදු ගොනාගේවත් සුදුගොනා කලුගොනාගේවත් බන්ධනය නොවෙයි. ඒ දෙදෙනා බැඳල තියෙන කඹය හරි යොත හරි තමා බන්ධනය. ඒ විදිහටමයි අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන හයට බැඳිලත් නැහැ. බාහිර ආයතන හය අභ්‍යන්තර ආයතන හයට බැඳිලත් නැහැ. ඡන්ද රාගය අර ගොන් දෙන්නා බැඳල තිබුණු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා බැඳල තිබුනු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා තියෙන බන්ධනය, ඡන්ද රාගයක් උපදිනවා නම් විතරයි , ඒ බැඳීම සිද්ධ වන්නෙ.[/COLOR]” “පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඇස රූපයට බැඳිලා ගියා නම්, රූපය ඇසට බැඳිල ගියා නම් කාටවත් දුක් නැති කිරීම පිණිස නිර්වාන මාර්ගය අවබෝධ කරගන්න ලැබෙන්නෙ නැහැ. ඇසයි රූපයයි තියෙන ඒවාමයි. ඒ දෙක එකට බඳින ඡන්ද රාගය අශ්‍රැතවත් පුද්ගලයා තුළ උපදින එකක්. [COLOR=Red]ශ්‍රැතවත් ආර්යයන් වහන්සේ ඒ ඡන්ද රාගය ක්ෂය කරලයි තියෙන්නෙ. ඡන්ද රාගය ක්ෂය කළ හැකි දෙයක්.”[/COLOR] “පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස,[COLOR=Red] භාග්‍යවතුන් වහන්සේටත් ඇස තියෙනවා. ඇසින් රූපත් දකිනවා. අනෙකුත් ආයතනත් තියෙනවා. නමුත් උන්වහන්සේට අර කියූ බන්ධනය නැහැ. ඡන්ද රාගය නැති කරලයි තියෙන්නෙ.” “ඇස රූපයට බැඳිලා ගියා නම් මොකද වන්නෙ? ඇස තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. රූපය ඇසට බැඳිලා තිබුණා නම් රූප තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. නමුත් මේ බන්ධනයෙන් මිදෙන්න නම් සිඳ දැමිය යුත්තේ ඡන්ද රාගය කියන යොතයි. අන්න එදාට මේ බ්‍රහ්මචරියාව සම්පූර්ණ වනවා. ශාස්තෘන් වහන්සේ අපට කියා දුන්නේ මෙන්න මේ ඡන්ද රාගයේ ආස්වාදය ගැන යි. ආදීනවය ගැන යි. නිස්සරණය ගැන යි. ඉතින් යම් කෙනෙක් යම් මොහොතක මේ ඡන්ද රාගය කියන බන්ධනය සිඳ දැම්මේ නම් මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම නිරුද්ධ වී යනවා.[/COLOR] එයාට සියලු දුක් නැති කිරීම පිණිස තවත් කළ යුතු දෙයක් නැහැ.” “සාධු! සාධු! ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමය හරිම ආශ්චර්ය යි. මේ කාරණය මේ තරම් පිරිසුදුව අසන්නට ලැබුණු එක, මොන තරම් භාග්‍යයක් ද? මේ උතුම් ධර්ම කාරණය පිරිසිඳ සාකච්ඡා කිරීමෙන් ඒ රහතන් වහන්සේ ;දනමම සතුටට පත් වුණා. ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේ ඒ සෙනසුනෙන් නික්මී තම සෙනසුන වෙත ශාන්ත ගමනින් වැඩම කළා. සං.නි.4, සළායතන වර්ගයේ කොට්ඨිත සූත්‍රය ඇසුරෙනි [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom