Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡන්ද ලක්ෂ 50 මෙවර නෙමෙයි - BBS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදුබලෙන් ඥානසාර ඉවතට, ඩිලන්ත මෛත්‍රීට.

බොදුබල සේනා සංවිධානයෙන් ඥානසාර ඉවත්කර මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට විධායක නිළධාරී ඩිලන්ත විතානගේ මේවන විට කටයුතු කරමින් සිටින බව එම සංවිධාන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මේවන විට බොදු බලසේනා මහින්ද රාජපක්ෂට සහය දැක්වීමේ ප්රතිපත්තියකට මාරු වීම නිසා ඒ සමඟ සිටි සාමාජිකයන් හා ආධාරකරුවන් සංවිධානය අතහැර ඇති අතර බොදු බලසේනාවේ සහය ලබා ගැනීම ගැන සුළුජාතික පක්ෂ නියෝජනය කරන ආණ්ඩුවේ කොටස්කාර පක්ෂවල විරෝධයද ආණ්ඩුවට එල්ල වී ඇත.

මේ තත්වය මත මාධ්‍ය හමුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නොකළ යුතු බවට ගෝඨාබය රාජපක්ෂ දැනුම් දී තිබෙන බවද එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඩිලන්ත විතානගේ මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධානියකු සමඟ සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තාවේ. ඔහුගේ සැලසුම වී ඇත්තේ මේ වන විට දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත්ව සිටින ඥානසාර එම සංවිධානයෙන් ඉවත් කර තබා පොදු අපේක්ෂකයාට සහය දැක්වීමය. මෙය මහින්ද රාජපක්ෂට සුළුජන ඡන්ද ආකර්ෂණය කර ගැනීමට කරනු ලබන කුමන්ත්රණකාරී පියවරක් විය හැකි බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි.

- theindependent.lk

ගෝඨා බොදු බලේ කට වසයි

නැගෙනහිර පළාත ඇතුළු මුස්ලිම් ජනතාවගේ ඡන්ද මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාගැනීමේ අරමුණින් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානීන්ට මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් නියෝග ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමග කලබල වූ බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටියේ තම සංවිධානයේ උපරිම සහයෝගය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට කටයුතු කරන බවය. එම ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ මුස්ලිම් නියෝජිතයින්ට ආණ්ඩුවෙන් ඉවත්ව පෙදු අපේක්ෂකයාට සහයෝගය ලබාදෙන ලෙස මුස්ලිම් ජනතාවගෙන් බලපෑම් එල්ල විය.

ඡන්ද ව්‍යාපාරයේදී බරපතල පසුබෑමකට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට තමන් වෙත ලබා ගතහැකි ඉතා සුළු ඡන්ද ප්‍රමාණයන් කෙරෙහි පවා දැඩි අවධානයක් යොමු කරමින් සිටී. බොදු බල සේනා සංවිධානය සමුළුවක් පවත්වමින් බෞද්ධ ඡන්ද ලක්ෂ පනහක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කර තිබුණද දැන් එම සංවිධානය උපක්‍රම ශීලීව ඈත් කර තැබීමට ක්‍රියා කරමින් සිටී.

සුපුරුදු පරිදි මේ දිනවල ආගමික කටයුතුවල යෙදෙමින් අධිෂ්ඨාන පූජා ආදී වැඩසටහන් පවත්වමින් සිටින බවද ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

- lankatruth.com

[QUOTE="monson, post: 17567319, member: 30005"] [SIZE="4"][B]බොදුබලෙන් ඥානසාර ඉවතට, ඩිලන්ත මෛත්‍රීට. [/B] බොදුබල සේනා සංවිධානයෙන් ඥානසාර ඉවත්කර මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට විධායක නිළධාරී ඩිලන්ත විතානගේ මේවන විට කටයුතු කරමින් සිටින බව එම සංවිධාන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් මේවන විට බොදු බලසේනා මහින්ද රාජපක්ෂට සහය දැක්වීමේ ප්රතිපත්තියකට මාරු වීම නිසා ඒ සමඟ සිටි සාමාජිකයන් හා ආධාරකරුවන් සංවිධානය අතහැර ඇති අතර බොදු බලසේනාවේ සහය ලබා ගැනීම ගැන සුළුජාතික පක්ෂ නියෝජනය කරන ආණ්ඩුවේ කොටස්කාර පක්ෂවල විරෝධයද ආණ්ඩුවට එල්ල වී ඇත. මේ තත්වය මත මාධ්‍ය හමුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නොකළ යුතු බවට ගෝඨාබය රාජපක්ෂ දැනුම් දී තිබෙන බවද එම ආරංචි මාර්ග පවසයි. මේ අතර ඩිලන්ත විතානගේ මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධානියකු සමඟ සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තාවේ. ඔහුගේ සැලසුම වී ඇත්තේ මේ වන විට දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත්ව සිටින ඥානසාර එම සංවිධානයෙන් ඉවත් කර තබා පොදු අපේක්ෂකයාට සහය දැක්වීමය. මෙය මහින්ද රාජපක්ෂට සුළුජන ඡන්ද ආකර්ෂණය කර ගැනීමට කරනු ලබන කුමන්ත්රණකාරී පියවරක් විය හැකි බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි.[/SIZE] - theindependent.lk [SIZE="4"][B]ගෝඨා බොදු බලේ කට වසයි[/B] නැගෙනහිර පළාත ඇතුළු මුස්ලිම් ජනතාවගේ ඡන්ද මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාගැනීමේ අරමුණින් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානීන්ට මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් නියෝග ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමග කලබල වූ බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටියේ තම සංවිධානයේ උපරිම සහයෝගය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට කටයුතු කරන බවය. එම ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ මුස්ලිම් නියෝජිතයින්ට ආණ්ඩුවෙන් ඉවත්ව පෙදු අපේක්ෂකයාට සහයෝගය ලබාදෙන ලෙස මුස්ලිම් ජනතාවගෙන් බලපෑම් එල්ල විය. ඡන්ද ව්‍යාපාරයේදී බරපතල පසුබෑමකට ලක්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට තමන් වෙත ලබා ගතහැකි ඉතා සුළු ඡන්ද ප්‍රමාණයන් කෙරෙහි පවා දැඩි අවධානයක් යොමු කරමින් සිටී. බොදු බල සේනා සංවිධානය සමුළුවක් පවත්වමින් බෞද්ධ ඡන්ද ලක්ෂ පනහක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කර තිබුණද දැන් එම සංවිධානය උපක්‍රම ශීලීව ඈත් කර තැබීමට ක්‍රියා කරමින් සිටී. සුපුරුදු පරිදි මේ දිනවල ආගමික කටයුතුවල යෙදෙමින් අධිෂ්ඨාන පූජා ආදී වැඩසටහන් පවත්වමින් සිටින බවද ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.[/SIZE] - lankatruth.com [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom