ඡන්ද වැඩ වලට යන්න

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඡන්ද වැඩ වලට යන්න

    ඡන්ද වැඩ (election duty) වලට පෞද්ගලික අංශයේ සේවකයින්ට යන්න බැරිද?
    මට ආසයි ඒ අද්දැකීම අරගන්න පොලින් බූත් වල හරි ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයක හරි වැඩ කරන්න, ස්වේච්ඡා සේවකයෙක් විදියට.
    ලබන පාර්ලිමේන්තු මැතිවරණෙදි වගේ.
    එහෙම කරන්න පුලුවන් අවස්ථාවක් රාජ්‍ය සේවක නොවන අපිට තියෙනවද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Puluwun.
    Chandeta wahna dena spot aeka ka Driver kenek una num hari.
    Hodata gewanawa. Chanda petti geniyanna unoth ubata gurd aekath hamba wenawa.
    Hebai hodata Driving puluwun wenna ona. Dura palth wala isarhin yana police jeep karya arina wa aerilluk puken dum yanna. Pagala yanna wage ma hadisiyak unama break karanath puluwun wenna ona.

    Chanda apekshakayan ge anugamikayoth passen nela gena aenawa.
    hena wedda wage gihin chanda ganina madyasthanyata ube wahane demma gamun gate wahanawa. hariyata gate aeken aetulata dagnna puluwun wenna ona.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    theard bump කර කර ඉන්නේ නැතුව වැස්සට ඉස්සරලා , දාන චන්දයක් හොදට හිතල දාන්න , ඔන්න අපි නම් උදේම දැම්ම චන්දෙ

    එළකිරි මොරටු සාමාජික
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර

    :lol::lol::lol: කොමෙන්ට් ඔෆ් ද ඩේ.. ලොල්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    theard bump කර කර ඉන්නේ නැතුව වැස්සට ඉස්සරලා , දාන චන්දයක් හොදට හිතල දාන්න , ඔන්න අපි නම් උදේම දැම්ම චන්දෙ

    එළකිරි මොරටු සාමාජික

    උබට වෝට් කරන්න ගොඩක් දුර යන්න උනාද? :baffled::baffled::baffled: මටනම් විනාඩි 2ක දුර.. :yes::yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    නැ ඉතින් මෙහෙ හවසට වහින ව එකයි මේ දැම්මේ , කට්ටිය චන්දෙට එලකිරිය මරා ගන්නවා නේ , වෙලාව යනවා දන්නේ නැ එතකොට

    උබට වෝට් කරන්න ගොඩක් දුර යන්න උනාද? :baffled::baffled::baffled: මටනම් විනාඩි 2ක දුර.. :yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඡන්ද වැඩ (election duty) වලට පෞද්ගලික අංශයේ සේවකයින්ට යන්න බැරිද?
    මට ආසයි ඒ අද්දැකීම අරගන්න පොලින් බූත් වල හරි ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයක හරි වැඩ කරන්න, ස්වේච්ඡා සේවකයෙක් විදියට.
    ලබන පාර්ලිමේන්තු මැතිවරණෙදි වගේ.
    එහෙම කරන්න පුලුවන් අවස්ථාවක් රාජ්‍ය සේවක නොවන අපිට තියෙනවද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    පක්ශ නියෝජිතයෙක්ලෙස