ඡන්ද 4,835ක් ගත් විමල් මානාප 173,993ක් ගත් හරීන් ගැන

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    darwin_award_goes_09.jpg
     

    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    විමලා මේ දවස් වල හොදම බයිට්‌ එක!හත් පොලේ ගාගෙන ඉන්නේ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මටනං පෙන්නනම බැරි එකෙක්. JVP එකේ ඉන්නකොටත් එහෙමයි දැනුත් එහෙමයි. දැන් UNP එකේ වැඩි වෙච්ච චන්ද දැකලා භූමි තෙල් බීපු ගැරඬියා වගේ දඟලනවා. එරෝෂන් වගේ. :P

    :yes::yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕකා මේ අට වත් පාස් නැති... මාවරමන්ඩියේ කමිනිකේෂන් එකක් කරපු එකෙක්ලු බං.... ඔය වගේ දෙකයි පනහේ උන්ව ගණන් ගන්නේ කවුද.... කට වාචාල කම විතරයි තින්නේ... උගත් කමක් තින උන් නෙමෙයිනේ... ඒ වගේම හරක් තමයි ඔය වගේ උන්ව උඩ තියන් ඉන්නේ... මේකේ එකෙක් ඉන්නවා පෙන් නැද්ද..
    මේ වීඩියෝ එකේ 9.30 ඉදන් බලපන්කො