Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩම් අංක 0| Introduction - හැඳින්වීම

[FONT=&quot]

ඡායාරූපකරණය කියන්නේ ඇත්තටම මොකක් ද? [/FONT]

[FONT=&quot]මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම අද කාලේ කැමරා එකක් එල්ල ගෙන ‘මම ෆොටෝග්‍රැෆර්’ කියලා කියා ගන්න අය පඳුරකට පයින් ගැහුවොත් දහයක් පහළොවක් විසි වෙන තත්ත්වයට ඇවිත් තියෙන්නේ. හැබැයි වෘත්තීය මට්ටමේ කැමරාවක් අතේ තිබුණු පළියට කෙනෙක් ඡායාරූප ශිල්පියෙක් වෙන්නෙත් නෑ. වෘත්තීය මට්ටමේ කැමරාවක් අතේ නැති වුන පළියට දක්ෂ කැමරා ශිල්පියෙක් නො වෙයි කියලා කෙනෙකුට කියන්නත් බැහැ. මේක තමයි අද ඡායාරූප ක්ෂේත්රයේ දකින්න ලැබෙන උභතෝකෝටිකය.[/FONT]

[FONT=&quot]මම මෙහෙම කියන්නම් සරල ව. අපි හිතමු කාගේ ළඟ හරි [/FONT]Canon 5D Mark iii [FONT=&quot]වර්ගයේ ඉහල [/FONT]DSLR [FONT=&quot]කැමරාවක් අතේ තියෙනවා කියලා. හැබැයි ඒ උන්දෑ තමන්ගේ ඡායාරූප ටික ගන්නේ [/FONT]Auto Focus [FONT=&quot]දාලා නම් එයාට [/FONT]DSLR [FONT=&quot]කැමරා එකක් තිබ්බා කියලා වැඩක් නෑ. දක්ෂ ඡායාරූප ශිල්පියකුට ඒ වගේ ඡායාරූපයක් හොඳ ජංගම දුරකතනයක කැමරාවකින් පවා ගන්න පුළුවන්. අනිත් එක අර මුල් කෙනාට කිසිම කලාත්මක හැඟීමක් නැති නම් එයාගේ ඡායාරූප හොඳ ඡායාරූප වෙන්නේ නෑ. පොඩි කැමරාවකින් පවා [/FONT]angle, perspective, exposure [FONT=&quot]වෙනස් කරලා ඉතා ම ඉහල පෙළේ ඡායාරූපයක් දක්ෂ කෙනෙකුට ගන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]ඉතින් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෙන්නේ කොහොම ද? මේක දැන් ඔය හැම කෙනෙකුට ම ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕනේ. [/FONT]

1. [FONT=&quot]මුල් ම දේ තමයි සාමාන්‍ය ජීවිතේ අපි හැමෝ ම දකින දේ වෙනස් විදිහකට, වෙනස් ඇහැකින්, වෙනස් කෝණයකින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. [/FONT]

[FONT=&quot]බලන්න මේ පහල තියෙන පින්තූරය. අතේ දාගෙන යන සාමාන්‍ය බ්‍රේස්ලට් එකක් සහ මාලයක් තමයි මේ ඡායාරූපයේ තියෙන්නේ. නමුත් ඉතාම අලංකාර විදිහට රූප කෝණය, දෘෂ්ටි කෝණය, වස්තු [/FONT][FONT=&quot]වින්‍යාසය[/FONT][FONT=&quot] ඉතා ම විශිෂ්ටයි. අපි හැමදාම දකින දෙයක් වෙනස් විදිහට දකින්න පුළුවන් නම් ඔබත් විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක් වීමේ මූලික අඩිතාලම දාලා ඉවරයි. මේ ගැන වැඩි දුර විස්තර පසු පාඩමකින් ඉදිරිපත් කරන්නම්.[/FONT]

2. [FONT=&quot]ඊළඟ වැදගත් ම දේ තමයි ඡායාරූපකරණයේ මූලික සිද්ධාන්ත ඉගෙන ගන්නා එක. [/FONT]

[FONT=&quot]

[/FONT]
[FONT=&quot]හෝව් හෝව්! දැන් මෙහෙම ඉගෙන ගන්න කතාව කිව්ව පමණින් බය වෙලා දුවන්න ලැස්ති වෙන්න එපා. ඡායාරූපකරණයේ සිද්ධාන්ත මහා ලොකු ගොඩක් නැහැ. නමුත් තියෙන කරුණු ටික නිවැරදි විදිහට ඉගෙන ගන්න එක අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. වැරදි දෙයක් මුල ඉඳන් ඉගෙන ගත්තොත් හැම දාම වැරදි විදිහට තමයි දිගට ම යන්නේ. ඒක නිසා මුල් ටික හරියට ඔලුවට දා ගන්න. එතකොට ටිකින් ටික ගැටලු ඔක්කොම මග හැරෙනවා.[/FONT]

[FONT=&quot]දැන් වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් වෙන්න උවමනා කරන්නේ මොනවා ද? මුලින් සඳහන් කරපු කරුණු දෙක නම් අනිවාර්යයෙන් ම ඕනේ. නැති නම් බැහැ. හැබැයි නිකම් ඩිජිටල් කැමරාවක් අරගෙන ගිහින් වෙඩින් ෆොටෝග්‍රැෆි කරන්න යන්න එපා. අඩුම වශයෙන් [/FONT]DSLR [FONT=&quot]කැමරාවක් වත් තියෙන්න ඕනේ.[/FONT]

[FONT=&quot]දැන් [/FONT]DSLR [FONT=&quot]කියන වචනේ කීප සැරයක් ම ආවා. මේ මොකක් ද? ඊට කලින් කැමරා මොඩල ගැන පොඩ්ඩක් කතා කරමු.[/FONT]

[FONT=&quot]ඉස්සර ම කාලේ ආපු ඒ වගේ කැමරා අද කොහෙත් ම භාවිතා වෙන්නේ නෑ[FONT=&quot]. [FONT=&quot](මේක ඡායාරුපකරණය ගැන මිසක් ඡායාරූපකරණයේ ඉතිහාසය ගැන පාඩමක් නෙවෙයි. ඒක නිසා මේ ගැන මම කතා කරන්නේ නෑ. දැන ගන්න ඕනේ නම් විකිපීඩියා කියලා "මෙව්වා" එකක් තියෙනවා. අන්න [FONT=&quot]ඒ[/FONT]කෙන් බලා ගන්න.)[/FONT][/FONT][/FONT]

[FONT=&quot]ෆිල්ම් රෝල් භාවිතා කරපු මෑත අතීතයේ ආපු කැමරා ගොඩක් දැන් භාවිතයෙන් ඈත් වෙලා ගිහින්. මතක් ඇති ඉස්සර අව්වට අල්ලලා නෙගටිව් බලපු කාලයක් අපේ පොඩි කාලේ තිබුණා. මේ කැමරා වලට කියන්නේ [/FONT]SLR [FONT=&quot]කැමරා කියලයි. [/FONT]

SLR – SINGLE LENS REFLEX ([FONT=&quot]තනි කාචයේ පරාවර්තනය)[/FONT]

[FONT=&quot]මේ කැමරා වල තියෙන්නේ [/FONT]mirrors [FONT=&quot](කණ්නාඩි) වලින් දර්ශනය කාචයට පරාවර්තනය වෙනවා. මේ නිසා මේවට [/FONT]SINGLE LENS REFLEX CAMERAS [FONT=&quot]කියලා කියනවා. නමුත් මේ කැමරා දැන් භාවිතයෙන් ගොඩක් දුරට ඈත් වෙලා ගිහින්. සමහර ගෙවල් වල පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු විදිහට [/FONT]SLR [FONT=&quot]කැමරා දීලා තියෙනවා මම දැකලා තියෙනවා. (සමහර විට ඒ දරුවන්ගේ දෙමව්පියෝ පැණි හඳ දකින කාලේ ජෝඩුවගේ [/FONT]Selfies [FONT=&quot]ගහ ගන්න පාවිච්චි කරපු කැමරාව වෙන්න ඇති. හම්මේ ඉතිං.  )[/FONT]

[FONT=&quot]ඉස්සර නම් [/FONT]SLR [FONT=&quot]කැමරා වලට වඩා [/FONT]DSLR [FONT=&quot]කැමරා තත්ත්වයෙන් බාල බව තමයි සාමාන්‍ය මතය වුණේ. නමුත් දැන් තත්ත්වය ටිකක් වෙනස් වේගෙන එන්නේ. [/FONT]DSLR [FONT=&quot]කැමරා පවා 35 [/FONT]mm SLR [FONT=&quot]කැමරා තත්ත්වයට සමාන වෙන තරමට ඉහල ප්‍රමාණයකට ඇවිත්. [/FONT]

[FONT=&quot]කෙසේ නමුත් සමහර [/FONT]high[FONT=&quot]-[/FONT]end[FONT=&quot](උසස් තත්ත්වයේ)[/FONT] SLR [FONT=&quot]කැමරා වල [/FONT]picture quality [FONT=&quot]එක සහ වර්ණ සංවේදනය ඉතාම ඉහල තත්ත්වයේ තියෙනවා. ඒ නිසා සමහර අවස්ථා වල [/FONT]SLR [FONT=&quot]භාවිතා කරන්න සිද්ධ වෙනවා. (ඇත්ත ම කිව්වොත් තව ම [/FONT]IMAX [FONT=&quot]වර්ගයේ 70[/FONT]mm [FONT=&quot]කැමරාවක විභේදනය තියෙන [/FONT]Digital [FONT=&quot]වර්ගයේ කැමරා හදලා නැහැ. 9[/FONT]k [FONT=&quot]වගේ ප්‍රමාණයකට විතරයි [/FONT]Red Dragon [FONT=&quot]වගේ කැමරාවකට වුනත් යන්න පුළුවන්. ඒත් [/FONT]IMAX [FONT=&quot]එකක් [/FONT]16-18K [FONT=&quot]පවා [/FONT]shoot [FONT=&quot]කරන්න පුළුවන්. කෙලින් ම රීල් වලට තමයි ප්‍රින්ට් වෙන්නේ. තව ම ඩිජිටල් තාක්ෂණය එතැනින් එහාට දියුණු වෙලා නෑ. කොහොම වුනත් ඉදිරියේ දී ඒවත් එයි.) නමුත් [/FONT]SLR [FONT=&quot]වල තියෙන අනිත් අඩුපාඩු එක්ක බලද්දී ඒක එක්තරා ආකාරයක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. [/FONT]SLR [FONT=&quot]ඡායාරූපකරණය ගැන වෙනම ම පාඩමක් පස්සේ ඉදිරිපත් කරන්නම්.[/FONT]

[FONT=&quot]හැබැයි තවමත් සමහර ගුඩු පොල් ගෙඩි වගේ ඉන්න කිසිම දියුණුවක් නැති ආදි කල්පික චමින්දලා කිහිප දෙනෙක් පරණ මෙලෝ රහක් නැති [/FONT]SLR[FONT=&quot]කැමරා (හොඳ එව්වා නම් තව කමක් නෑ) පාවිච්චි කරන අවස්ථා මම දැකලා තියෙනවා. එව්වා අපිට හදන්න බෑ. අපි අපේ යුගයට එමු.[/FONT]

[FONT=&quot]දැන් කාලේ ගොඩක් ගෑනු ළමයි, පිරිමි ළමයි සහ වෙනත් ළමයි ළඟ තියෙන දෙයක් තමයි [/FONT]Digital Cameras[FONT=&quot] කියන දෙය. මේ කැමරා වෘත්තීය කැමරා නෙවෙයි. මේ කැමරා වල ඇතැම් සෙටින්ග්ස් හදන්න බෑ. ඒවා එක්කෝ තියෙන විදිහට ම පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්තම් ඒවායේ සෙටින්ග්ස් ඇත්තෙ ම නෑ. සමහර ඩිජිටල් කැමරා වල මැනුවල් ෆෝකස් එකක් නැහැ. තියෙන්නේ ඔටෝ ෆෝකස් විතරයි. එහෙම වුනා ම ඡායාරූප ශිල්පියෙක් අන්ත අමාරුවකට වැටෙනවා. ඒ වගේම සමහර කැමරා වල ඡායාරූප තත්ත්වය ඉතා ම බාලයි. ඒ වගේ ම අඳුරේ ඡායාරූප ගැනීමේ හැකියාව ඉතාම අඩුයි, නැතිනම් ඇත්තේ ම නැහැ. [/FONT]

[FONT=&quot]නමුත් ඉතා ම හොඳ තත්ත්වයේ ඩිජිටල් කැමරා නැත්තේ නැහැ.[/FONT] [FONT=&quot]සමහර ඩිජිටල් කැමරා වල ලෙන්ස් මාරු කිරීමේ හැකියාව, [/FONT]DSLR[FONT=&quot] කැමරාවක දකින්න ලැබෙන පහසුකම් වගේ දේවල් තියෙන අවස්ථා තියෙනවා. මේ කැමරා වල විශේෂත්වය වෙන්නේ මේවා [/FONT]point and shoot [FONT=&quot]නැත්නම් ‘තිබ්බා ගැහුවා’ ක්‍රමයට ඡායාරූප ගැනීමේ හැකියාවයි. ඒ කිව්වේ මේ කැමරා වල මහා ලොකු සෙටින්ග්ස් හදන්න දෙයක් නෑ. ස්වයංක්‍රීය ව කැමරාවට ඕනේ විදිහට ඡායාරූපය ගැනෙනවා. (හැබැයි [/FONT]DSLR [FONT=&quot]වල පවා තිබ්බා ගැහුවා ක්‍රමවේදය කරන්න බැරි නෑ. ඒවාත් [/FONT]Point and Shoot [FONT=&quot]වර්ගයේ ඩිජිටල් කැමරා විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරියට කියතකින් පැන්සලක් උල් කරනවා වගේ වැඩක්. කටර් එකකින් කරන්න පුළුවන් වැඩේ කරන්න කියතක් මොකට ද? කියත තියෙන්නේ ලී ඉරන්න.) හැබැයි නිවැරදි ව කලාත්මක ව ඡායාරූප ගනිද්දී මේ තිබ්බා ගැහුවා කලාව විශාල කරදරයක් වෙන්න පුළුවන්. ලෙන්ස් මාරු කිරීමට නො හැකි වීම තවත් කරදරයක්. ඒ වගේ ම සමහර විට මේ කැමරා වල එන [/FONT]Zoom [FONT=&quot]ලෙන්ස් [/FONT]Variable Aperture Lenses [FONT=&quot]වගේ කරදරකාරී ලෙන්ස් වර්ගයක් වෙන්න පුළුවන්.[/FONT] [FONT=&quot]ඉතින් හොඳ ම දේ තමයි කෙලින් ම [/FONT]DLSR [FONT=&quot]එකකට යන එක.[/FONT]

DSLR

DSLR [FONT=&quot]කියන්නේ [/FONT]DIGITAL SINGLE LENS REFLEX [FONT=&quot]කියන එක. දැනට ම අපි දන්නවා [/FONT]Single Lens Reflex [FONT=&quot]කියන්නේ මොකක් ද කියලා. මේ කැමරා වල සිද්ධ වෙන්නෙත් ඩිජිටල් ක්‍රමයට පරණ [/FONT]SLR[FONT=&quot] කැමරා වල සිද්ධ වෙච්ච දේ ම තමයි. හැබැයි [/FONT]Digital CMOS sensors, Mirror system [FONT=&quot]වගේ දේවල් වලින් [/FONT]SLR [FONT=&quot]වලට වඩා වෙනස් කම් රාශියක් ඇති වෙනවා. ඒ වගේ ම ෆිල්ම් රෝල් භාවිතා කරන්නට සිදු නො වීම, ලෙන්ස් මාරු කිරීම පහසු වීම, වියදම අඩු වීම, ඩිජිටල් පිටපත එකවර ම ලබාගත හැකි වීම වගේ ගොඩක් වාසි [/FONT]DSLR [FONT=&quot]කැමරා භාවිතා කිරීමෙන් අපිට ලැබෙනවා. [/FONT]DLSR [FONT=&quot]වල භාවිතා වෙන තාක්ෂණය මොකක් ද කියන එක පස්සේ පාඩමකින් කියන්නම්.

[FONT=&quot]ලංකාවේ ගොඩක් භාවිතා වෙන DLSR [FONT=&quot]කිහිපයක් විදිහට Canon 5D Mark [FONT=&quot]ii/ Mark ii/ Canon 60[FONT=&quot]D/ [FONT=&quot]Canon 70D/ Canon 7D/ Nikon D90/N[FONT=&quot]ikon D800/[FONT=&quot]Nikon D[/FONT]3100 කියන්න පුළුවන්. මේ ඇරෙන්න Fujifilm[FONT=&quot], Sony[FONT=&quot], Panasonic Lumix[/FONT] වගේ [/FONT]තවත් ගොඩක් කැමරා වර්ග අපි දකිනවා.

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot]හැබැයි දැන් නම් DSLR පවා ආදි[FONT=&quot] කල්පික භාවයකට පත් වේගනයි එන්නේ. මොක ද දැන් ඉදිරියේ දී එන්නේ MIR[FONT=&quot]RORLESS තාක්ෂණයෙන් යුතු කැමරා නිසා. දැන් [FONT=&quot]දැන් වෙළඳ[FONT=&quot]පලට නිකුත් වෙන Mirrorless කැමරා දකිනකොට මට හිතෙන්නේ තව අවුරුදු කිහිපයක් යනකොට අපේ දරුවන්ට සෙල්ලම් කරන්නට අපේ 5D Mark ii දීලා අපි [FONT=&quot]Mirrorless කැමරා උස්සගෙන හතර වටේ දුවන කාලයක් උදා වෙන්නත් බැරි නැහැ කියන ඒකයි. මේ[FONT=&quot]වා[/FONT]යේ විශේෂත්වය වෙන්නේ [FONT=&quot]D[FONT=&quot]SLR වල භාවිතා වුනු M[FONT=&quot]irror[FONT=&quot]/ කණ්ණාඩි තාක්ෂණය වෙනුවට පුර්ණ වශයෙන් Mirrorless තාක්ෂණයක් ගෙන ඒමයි. ඒ වගේ ම මේ නිසා බරින් අඩු, භාවිතයට පහසු, [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ඉක්මනින් රත් නො වන, [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]වීඩියෝකරණය සඳහා වැඩි පහසුකම් ඇති[FONT=&quot] කැමරා මාදිලි හඳුන්වා දෙන්නට පටන් ගෙන තිබෙනවා. [FONT=&quot]Mirrorless [FONT=&quot]කැමරා පිළිබඳ ව ඉදිරි පාඩමකින් අපි සාකච්ඡා කරමු.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=&quot]

මගේ පාඩම් මාලාවේ ප්‍රධාන කොටස කැප වෙන්නේ මෙ[FONT=&quot]තැ[/FONT]නින් [/FONT][FONT=&quot]DSLR [/FONT][FONT=&quot]ඡායාරූපකරණය පිළිබඳ ව ඉගැන්වීමටයි. ඉතින් ඊළඟ පාඩමෙන් අපි [/FONT][FONT=&quot]DSLR [/FONT][FONT=&quot]ඡායාරුපකරණයේ මූලික ම සිද්ධාන්තය ඉගෙන ගනිමු. ඒ [/FONT][FONT=&quot]exposure triangle [/FONT][FONT=&quot]නොහොත් ආලෝක ත්‍රිකෝණයයි. මේ ආලෝක ත්‍රිකෝණය ඔලුවට දා ගත්තේ නැත්තම් හැමදා ම [/FONT][FONT=&quot]Autofocus [/FONT][FONT=&quot]වලින් [/FONT][FONT=&quot]photo [/FONT][FONT=&quot]ගන්න තමයි සිද්ධ වෙන්නේ. [/FONT][FONT=&quot]Auto/Manual Focus [/FONT][FONT=&quot]ගැන සියලු විස්තර ඊළඟ පාඩමින්.

[FONT=&quot]ම[FONT=&quot]ම,

[FONT=&quot]පසන් ඉරෝෂණ බණ්ඩාර.[/FONT]

[/FONT][/FONT][/FONT]

[QUOTE="Mens Rea, post: 17255982, member: 380215"] [b]පාඩම් අංක 0| Introduction - හැඳින්වීම[/b] [CENTER][SIZE=5][COLOR=DarkSlateBlue][FONT="][IMG]http://i.imgur.com/qbjrdAx.png[/IMG] [SIZE=6][COLOR=Red]ඡායාරූපකරණය කියන්නේ ඇත්තටම මොකක් ද? [/COLOR][/SIZE][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම අද කාලේ කැමරා එකක් එල්ල ගෙන ‘මම ෆොටෝග්‍රැෆර්’ කියලා කියා ගන්න අය පඳුරකට පයින් ගැහුවොත් දහයක් පහළොවක් විසි වෙන තත්ත්වයට ඇවිත් තියෙන්නේ. හැබැයි වෘත්තීය මට්ටමේ කැමරාවක් අතේ තිබුණු පළියට කෙනෙක් ඡායාරූප ශිල්පියෙක් වෙන්නෙත් නෑ. වෘත්තීය මට්ටමේ කැමරාවක් අතේ නැති වුන පළියට දක්ෂ කැමරා ශිල්පියෙක් නො වෙයි කියලා කෙනෙකුට කියන්නත් බැහැ. මේක තමයි අද ඡායාරූප ක්ෂේත්රයේ දකින්න ලැබෙන උභතෝකෝටිකය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]මම මෙහෙම කියන්නම් සරල ව. අපි හිතමු කාගේ ළඟ හරි [/FONT]Canon 5D Mark iii [FONT="]වර්ගයේ ඉහල [/FONT]DSLR [FONT="]කැමරාවක් අතේ තියෙනවා කියලා. හැබැයි ඒ උන්දෑ තමන්ගේ ඡායාරූප ටික ගන්නේ [/FONT]Auto Focus [FONT="]දාලා නම් එයාට [/FONT]DSLR [FONT="]කැමරා එකක් තිබ්බා කියලා වැඩක් නෑ. දක්ෂ ඡායාරූප ශිල්පියකුට ඒ වගේ ඡායාරූපයක් හොඳ ජංගම දුරකතනයක කැමරාවකින් පවා ගන්න පුළුවන්. අනිත් එක අර මුල් කෙනාට කිසිම කලාත්මක හැඟීමක් නැති නම් එයාගේ ඡායාරූප හොඳ ඡායාරූප වෙන්නේ නෑ. පොඩි කැමරාවකින් පවා [/FONT]angle, perspective, exposure [FONT="]වෙනස් කරලා ඉතා ම ඉහල පෙළේ ඡායාරූපයක් දක්ෂ කෙනෙකුට ගන්න පුළුවන්.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]ඉතින් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෙන්නේ කොහොම ද? මේක දැන් ඔය හැම කෙනෙකුට ම ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕනේ. [/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT=Calibri] 1. [/FONT][FONT="]මුල් ම දේ තමයි සාමාන්‍ය ජීවිතේ අපි හැමෝ ම දකින දේ වෙනස් විදිහකට, වෙනස් ඇහැකින්, වෙනස් කෝණයකින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]බලන්න මේ පහල තියෙන පින්තූරය. අතේ දාගෙන යන සාමාන්‍ය බ්‍රේස්ලට් එකක් සහ මාලයක් තමයි මේ ඡායාරූපයේ තියෙන්නේ. නමුත් ඉතාම අලංකාර විදිහට රූප කෝණය, දෘෂ්ටි කෝණය, වස්තු [/FONT][FONT="]වින්‍යාසය[/FONT][FONT="] ඉතා ම විශිෂ්ටයි. අපි හැමදාම දකින දෙයක් වෙනස් විදිහට දකින්න පුළුවන් නම් ඔබත් විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක් වීමේ මූලික අඩිතාලම දාලා ඉවරයි. මේ ගැන වැඩි දුර විස්තර පසු පාඩමකින් ඉදිරිපත් කරන්නම්.[/FONT][/COLOR][/SIZE] [CENTER][COLOR=DarkSlateBlue][IMG]http://djdailey.files.wordpress.com/2010/02/the-jems.jpg[/IMG][/COLOR] [/CENTER] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT=Calibri] 2. [/FONT][FONT="]ඊළඟ වැදගත් ම දේ තමයි ඡායාරූපකරණයේ මූලික සිද්ධාන්ත ඉගෙන ගන්නා එක. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="] [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]හෝව් හෝව්! දැන් මෙහෙම ඉගෙන ගන්න කතාව කිව්ව පමණින් බය වෙලා දුවන්න ලැස්ති වෙන්න එපා. ඡායාරූපකරණයේ සිද්ධාන්ත මහා ලොකු ගොඩක් නැහැ. නමුත් තියෙන කරුණු ටික නිවැරදි විදිහට ඉගෙන ගන්න එක අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. වැරදි දෙයක් මුල ඉඳන් ඉගෙන ගත්තොත් හැම දාම වැරදි විදිහට තමයි දිගට ම යන්නේ. ඒක නිසා මුල් ටික හරියට ඔලුවට දා ගන්න. එතකොට ටිකින් ටික ගැටලු ඔක්කොම මග හැරෙනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]දැන් වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් වෙන්න උවමනා කරන්නේ මොනවා ද? මුලින් සඳහන් කරපු කරුණු දෙක නම් අනිවාර්යයෙන් ම ඕනේ. නැති නම් බැහැ. හැබැයි නිකම් ඩිජිටල් කැමරාවක් අරගෙන ගිහින් වෙඩින් ෆොටෝග්‍රැෆි කරන්න යන්න එපා. අඩුම වශයෙන් [/FONT]DSLR [FONT="]කැමරාවක් වත් තියෙන්න ඕනේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]දැන් [/FONT]DSLR [FONT="]කියන වචනේ කීප සැරයක් ම ආවා. මේ මොකක් ද? ඊට කලින් කැමරා මොඩල ගැන පොඩ්ඩක් කතා කරමු.[/FONT][/COLOR][/SIZE] [/CENTER] [CENTER][COLOR=DarkSlateBlue][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f4/Studijskifotoaparat.JPG/779px-Studijskifotoaparat.JPG[/IMG][/COLOR] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]ඉස්සර ම කාලේ ආපු ඒ වගේ කැමරා අද කොහෙත් ම භාවිතා වෙන්නේ නෑ[FONT="]. [FONT="](මේක ඡායාරුපකරණය ගැන මිසක් ඡායාරූපකරණයේ ඉතිහාසය ගැන පාඩමක් නෙවෙයි. ඒක නිසා මේ ගැන මම කතා කරන්නේ නෑ. දැන ගන්න ඕනේ නම් විකිපීඩියා කියලා "මෙව්වා" එකක් තියෙනවා. අන්න [FONT="]ඒ[/FONT]කෙන් බලා ගන්න.)[/FONT][/FONT][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]ෆිල්ම් රෝල් භාවිතා කරපු මෑත අතීතයේ ආපු කැමරා ගොඩක් දැන් භාවිතයෙන් ඈත් වෙලා ගිහින්. මතක් ඇති ඉස්සර අව්වට අල්ලලා නෙගටිව් බලපු කාලයක් අපේ පොඩි කාලේ තිබුණා. මේ කැමරා වලට කියන්නේ [/FONT]SLR [FONT="]කැමරා කියලයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue]SLR – SINGLE LENS REFLEX ([FONT="]තනි කාචයේ පරාවර්තනය)[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]මේ කැමරා වල තියෙන්නේ [/FONT]mirrors [FONT="](කණ්නාඩි) වලින් දර්ශනය කාචයට පරාවර්තනය වෙනවා. මේ නිසා මේවට [/FONT]SINGLE LENS REFLEX CAMERAS [FONT="]කියලා කියනවා. නමුත් මේ කැමරා දැන් භාවිතයෙන් ගොඩක් දුරට ඈත් වෙලා ගිහින්. සමහර ගෙවල් වල පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු විදිහට [/FONT]SLR [FONT="]කැමරා දීලා තියෙනවා මම දැකලා තියෙනවා. (සමහර විට ඒ දරුවන්ගේ දෙමව්පියෝ පැණි හඳ දකින කාලේ ජෝඩුවගේ [/FONT]Selfies [FONT="]ගහ ගන්න පාවිච්චි කරපු කැමරාව වෙන්න ඇති. හම්මේ ඉතිං. :p )[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]ඉස්සර නම් [/FONT]SLR [FONT="]කැමරා වලට වඩා [/FONT]DSLR [FONT="]කැමරා තත්ත්වයෙන් බාල බව තමයි සාමාන්‍ය මතය වුණේ. නමුත් දැන් තත්ත්වය ටිකක් වෙනස් වේගෙන එන්නේ. [/FONT]DSLR [FONT="]කැමරා පවා 35 [/FONT]mm SLR [FONT="]කැමරා තත්ත්වයට සමාන වෙන තරමට ඉහල ප්‍රමාණයකට ඇවිත්. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]කෙසේ නමුත් සමහර [/FONT]high[FONT="]-[/FONT]end[FONT="](උසස් තත්ත්වයේ)[/FONT] SLR [FONT="]කැමරා වල [/FONT]picture quality [FONT="]එක සහ වර්ණ සංවේදනය ඉතාම ඉහල තත්ත්වයේ තියෙනවා. ඒ නිසා සමහර අවස්ථා වල [/FONT]SLR [FONT="]භාවිතා කරන්න සිද්ධ වෙනවා. (ඇත්ත ම කිව්වොත් තව ම [/FONT]IMAX [FONT="]වර්ගයේ 70[/FONT]mm [FONT="]කැමරාවක විභේදනය තියෙන [/FONT]Digital [FONT="]වර්ගයේ කැමරා හදලා නැහැ. 9[/FONT]k [FONT="]වගේ ප්‍රමාණයකට විතරයි [/FONT]Red Dragon [FONT="]වගේ කැමරාවකට වුනත් යන්න පුළුවන්. ඒත් [/FONT]IMAX [FONT="]එකක් [/FONT]16-18K [FONT="]පවා [/FONT]shoot [FONT="]කරන්න පුළුවන්. කෙලින් ම රීල් වලට තමයි ප්‍රින්ට් වෙන්නේ. තව ම ඩිජිටල් තාක්ෂණය එතැනින් එහාට දියුණු වෙලා නෑ. කොහොම වුනත් ඉදිරියේ දී ඒවත් එයි.) නමුත් [/FONT]SLR [FONT="]වල තියෙන අනිත් අඩුපාඩු එක්ක බලද්දී ඒක එක්තරා ආකාරයක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. [/FONT]SLR [FONT="]ඡායාරූපකරණය ගැන වෙනම ම පාඩමක් පස්සේ ඉදිරිපත් කරන්නම්.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]හැබැයි තවමත් සමහර ගුඩු පොල් ගෙඩි වගේ ඉන්න කිසිම දියුණුවක් නැති ආදි කල්පික චමින්දලා කිහිප දෙනෙක් පරණ මෙලෝ රහක් නැති [/FONT]SLR[FONT="]කැමරා (හොඳ එව්වා නම් තව කමක් නෑ) පාවිච්චි කරන අවස්ථා මම දැකලා තියෙනවා. එව්වා අපිට හදන්න බෑ. අපි අපේ යුගයට එමු.[/FONT][/COLOR][/SIZE] [/CENTER] [CENTER][COLOR=DarkSlateBlue][IMG]https://csramachandran.files.wordpress.com/2011/08/roll.jpg[/IMG][/COLOR] [SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]දැන් කාලේ ගොඩක් ගෑනු ළමයි, පිරිමි ළමයි සහ වෙනත් ළමයි ළඟ තියෙන දෙයක් තමයි [/FONT]Digital Cameras[FONT="] කියන දෙය. මේ කැමරා වෘත්තීය කැමරා නෙවෙයි. මේ කැමරා වල ඇතැම් සෙටින්ග්ස් හදන්න බෑ. ඒවා එක්කෝ තියෙන විදිහට ම පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්තම් ඒවායේ සෙටින්ග්ස් ඇත්තෙ ම නෑ. සමහර ඩිජිටල් කැමරා වල මැනුවල් ෆෝකස් එකක් නැහැ. තියෙන්නේ ඔටෝ ෆෝකස් විතරයි. එහෙම වුනා ම ඡායාරූප ශිල්පියෙක් අන්ත අමාරුවකට වැටෙනවා. ඒ වගේම සමහර කැමරා වල ඡායාරූප තත්ත්වය ඉතා ම බාලයි. ඒ වගේ ම අඳුරේ ඡායාරූප ගැනීමේ හැකියාව ඉතාම අඩුයි, නැතිනම් ඇත්තේ ම නැහැ. [/FONT][/COLOR][/SIZE] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcT_1VoyJaG7k2WwmYnDhqIXXts3JNxQYr1_CND2S8Le8eYbIFRG[/IMG] [/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkSlateBlue][FONT="]නමුත් ඉතා ම හොඳ තත්ත්වයේ ඩිජිටල් කැමරා නැත්තේ නැහැ.[/FONT] [FONT="]සමහර ඩිජිටල් කැමරා වල ලෙන්ස් මාරු කිරීමේ හැකියාව, [/FONT]DSLR[FONT="] කැමරාවක දකින්න ලැබෙන පහසුකම් වගේ දේවල් තියෙන අවස්ථා තියෙනවා. මේ කැමරා වල විශේෂත්වය වෙන්නේ මේවා [/FONT]point and shoot [FONT="]නැත්නම් ‘තිබ්බා ගැහුවා’ ක්‍රමයට ඡායාරූප ගැනීමේ හැකියාවයි. ඒ කිව්වේ මේ කැමරා වල මහා ලොකු සෙටින්ග්ස් හදන්න දෙයක් නෑ. ස්වයංක්‍රීය ව කැමරාවට ඕනේ විදිහට ඡායාරූපය ගැනෙනවා. (හැබැයි [/FONT]DSLR [FONT="]වල පවා තිබ්බා ගැහුවා ක්‍රමවේදය කරන්න බැරි නෑ. ඒවාත් [/FONT]Point and Shoot [FONT="]වර්ගයේ ඩිජිටල් කැමරා විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරියට කියතකින් පැන්සලක් උල් කරනවා වගේ වැඩක්. කටර් එකකින් කරන්න පුළුවන් වැඩේ කරන්න කියතක් මොකට ද? කියත තියෙන්නේ ලී ඉරන්න.) හැබැයි නිවැරදි ව කලාත්මක ව ඡායාරූප ගනිද්දී මේ තිබ්බා ගැහුවා කලාව විශාල කරදරයක් වෙන්න පුළුවන්. ලෙන්ස් මාරු කිරීමට නො හැකි වීම තවත් කරදරයක්. ඒ වගේ ම සමහර විට මේ කැමරා වල එන [/FONT]Zoom [FONT="]ලෙන්ස් [/FONT]Variable Aperture Lenses [FONT="]වගේ කරදරකාරී ලෙන්ස් වර්ගයක් වෙන්න පුළුවන්.[/FONT] [FONT="]ඉතින් හොඳ ම දේ තමයි කෙලින් ම [/FONT]DLSR [FONT="]එකකට යන එක.[/FONT][/COLOR][/SIZE] [IMG]http://www.imaging-resource.com/PRODS/canon-5d-mkiii/ZURBEAUTY-S.JPG[/IMG] [SIZE=7][COLOR=Red]DSLR[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkSlateBlue]DSLR [FONT="]කියන්නේ [/FONT]DIGITAL SINGLE LENS REFLEX [FONT="]කියන එක. දැනට ම අපි දන්නවා [/FONT]Single Lens Reflex [FONT="]කියන්නේ මොකක් ද කියලා. මේ කැමරා වල සිද්ධ වෙන්නෙත් ඩිජිටල් ක්‍රමයට පරණ [/FONT]SLR[FONT="] කැමරා වල සිද්ධ වෙච්ච දේ ම තමයි. හැබැයි [/FONT]Digital CMOS sensors, Mirror system [FONT="]වගේ දේවල් වලින් [/FONT]SLR [FONT="]වලට වඩා වෙනස් කම් රාශියක් ඇති වෙනවා. ඒ වගේ ම ෆිල්ම් රෝල් භාවිතා කරන්නට සිදු නො වීම, ලෙන්ස් මාරු කිරීම පහසු වීම, වියදම අඩු වීම, ඩිජිටල් පිටපත එකවර ම ලබාගත හැකි වීම වගේ ගොඩක් වාසි [/FONT]DSLR [FONT="]කැමරා භාවිතා කිරීමෙන් අපිට ලැබෙනවා. [/FONT]DLSR [FONT="]වල භාවිතා වෙන තාක්ෂණය මොකක් ද කියන එක පස්සේ පාඩමකින් කියන්නම්. [FONT="]ලංකාවේ ගොඩක් භාවිතා වෙන DLSR [FONT="]කිහිපයක් විදිහට Canon 5D Mark [FONT="]ii/ Mark ii/ Canon 60[FONT="]D/ [FONT="]Canon 70D/ Canon 7D/ Nikon D90/N[FONT="]ikon D800/[FONT="]Nikon D[/FONT]3100 කියන්න පුළුවන්. මේ ඇරෙන්න Fujifilm[FONT="], Sony[FONT="], Panasonic Lumix[/FONT] වගේ [/FONT]තවත් ගොඩක් කැමරා වර්ග අපි දකිනවා. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="]හැබැයි දැන් නම් DSLR පවා ආදි[FONT="] කල්පික භාවයකට පත් වේගනයි එන්නේ. මොක ද දැන් ඉදිරියේ දී එන්නේ MIR[FONT="]RORLESS තාක්ෂණයෙන් යුතු කැමරා නිසා. දැන් [FONT="]දැන් වෙළඳ[FONT="]පලට නිකුත් වෙන Mirrorless කැමරා දකිනකොට මට හිතෙන්නේ තව අවුරුදු කිහිපයක් යනකොට අපේ දරුවන්ට සෙල්ලම් කරන්නට අපේ 5D Mark ii දීලා අපි [FONT="]Mirrorless කැමරා උස්සගෙන හතර වටේ දුවන කාලයක් උදා වෙන්නත් බැරි නැහැ කියන ඒකයි. මේ[FONT="]වා[/FONT]යේ විශේෂත්වය වෙන්නේ [FONT="]D[FONT="]SLR වල භාවිතා වුනු M[FONT="]irror[FONT="]/ කණ්ණාඩි තාක්ෂණය වෙනුවට පුර්ණ වශයෙන් Mirrorless තාක්ෂණයක් ගෙන ඒමයි. ඒ වගේ ම මේ නිසා බරින් අඩු, භාවිතයට පහසු, [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkSlateBlue][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][SIZE=5][COLOR=DarkSlateBlue][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]ඉක්මනින් රත් නො වන, [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/SIZE]වීඩියෝකරණය සඳහා වැඩි පහසුකම් ඇති[FONT="] කැමරා මාදිලි හඳුන්වා දෙන්නට පටන් ගෙන තිබෙනවා. [FONT="]Mirrorless [FONT="]කැමරා පිළිබඳ ව ඉදිරි පාඩමකින් අපි සාකච්ඡා කරමු.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [IMG]http://images.gizmag.com/hero/lumix-gh3.jpg[/IMG] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkSlateBlue] [FONT="] මගේ පාඩම් මාලාවේ ප්‍රධාන කොටස කැප වෙන්නේ මෙ[FONT="]තැ[/FONT]නින් [/FONT][FONT="]DSLR [/FONT][FONT="]ඡායාරූපකරණය පිළිබඳ ව ඉගැන්වීමටයි. ඉතින් ඊළඟ පාඩමෙන් අපි [/FONT][FONT="]DSLR [/FONT][FONT="]ඡායාරුපකරණයේ මූලික ම සිද්ධාන්තය ඉගෙන ගනිමු. ඒ [/FONT][FONT="]exposure triangle [/FONT][FONT="]නොහොත් ආලෝක ත්‍රිකෝණයයි. මේ ආලෝක ත්‍රිකෝණය ඔලුවට දා ගත්තේ නැත්තම් හැමදා ම [/FONT][FONT="]Autofocus [/FONT][FONT="]වලින් [/FONT][FONT="]photo [/FONT][FONT="]ගන්න තමයි සිද්ධ වෙන්නේ. [/FONT][FONT="]Auto/Manual Focus [/FONT][FONT="]ගැන සියලු විස්තර ඊළඟ පාඩමින්. [FONT="]ම[FONT="]ම, [FONT="]පසන් ඉරෝෂණ බණ්ඩාර.[/FONT] [/FONT][/FONT][/FONT][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom