Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඩම් අංක 1| Exposure Triangle - ආලෝක ත්‍රිකෝණය

[FONT=&quot]අපි අලුතෙන් කැමරාවක් ගත්තු ගමන් කරන්නේ ඔන් කරලා ෂටර් බටන් එක (ෆොටෝ ගහන මෙව්වා බටන් එක) ඔබලා මොකක් හරි දෙයක් ඡායාරූපයට නගන එක. ගොඩක් වෙලාවට එහෙම කරද්දී ඔබ ඒ ඡායාරූපය ගන්නේ [/FONT]Auto Mode [FONT=&quot]එහෙම නැත්නම් [/FONT]Auto Focus [FONT=&quot]කියන ක්‍රමයෙන්. නමුත් නියම විදිහට තමන්ට උවමනා විදිහට ඡායාරූපයක් ගන්න ඕනේ නම් [/FONT]auto focus [FONT=&quot]වෙනුවට [/FONT]manual [FONT=&quot]හෙවත් [/FONT]Manual Focus mode [FONT=&quot]එකට මාරු වෙන්න ඕනේ. මේකත් හරියට වාහන එළවන එක වගේ.[/FONT]

[FONT=&quot]මැනුවල් වාහනයක් එළවන එක ටිකක් අමාරුයි කියලා අපි දන්නවා. හැබැයි ඔටෝ[/FONT] [FONT=&quot]වාහනයක් එළවන එක ගොඩක් පහසුයි. (වාහන එළවන්න දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ. ලර්නර්ස් එකකට යන්න.) මෙතන ඔටෝ මැනුවල් කියලා අදහස් කලේ ගියර් කැඩෙන සිස්ටම් එක. මැනුවල් නම් තමන් හිතලා අවශ්‍ය වෙලාවේ අවශ්‍ය විදිහට ක්ලච් එක පාගලා ගියර් එක එක දාන්න ඕනේ. නමුත් ඔටෝ වාහන වල ක්ලච් නෑ, ගියර් නිකම් ම කැඩෙනවා.

[/FONT]

[FONT=&quot]අන්න ඒ වගේ ඔටෝ ෆෝකස් එකෙත් නිකම් ම ෆෝකස් වීම සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ කොහොම ද?[/FONT]

[FONT=&quot]ඒක සිද්ධ වෙන්නේ එකිනෙකට සම්බන්ධ ප්‍රධාන කරුණු තුනක් (බොහෝ වෙලාවට) අනුවයි. මේ තුන තමයි ඡායාරූප කලාවේ වැදගත් ම දෙය. ඒක නිසා තුනට ගෞරව කරන්න දැන් ම ඉඳලා පුරුදු වෙන්න. (මෙතැන කිසිදු ව්‍යංගාර්ථයක් නැත.  )[/FONT]

1. Aperture[FONT=&quot]– [/FONT]Depth of Field[FONT=&quot]තත්ත්වය පාලනය වේ[/FONT]

2. ISO[FONT=&quot]– [/FONT]Noise/Grain [FONT=&quot]තත්ත්වය පාලනය වේ.[/FONT]

3. Shutter Speed – Motion Blur [FONT=&quot]තත්ත්වය පාලනය වේ.[/FONT]

[FONT=&quot]ඔය තුන අනුව ඡායාරූපයකට [/FONT]exposure/[FONT=&quot]ආලෝකය ලැබීම, [/FONT]under exposure/[FONT=&quot]අඳුරු වීම, [/FONT]depth of field/[FONT=&quot]ක්ෂේත්‍ර ගැඹුර [/FONT]([FONT=&quot]මේ මගින් පසුතලය බොඳ කර ගැනීම කළ හැකියි)[/FONT], Noise/Grain/[FONT=&quot]ලප සහ තිත් සහිත බව, [/FONT]mothon blur[FONT=&quot]/චලන අවිශදතාව යන කරුණු සියල්ල ම තීරණය වෙනවා. ඉතින් මැනුවල් ෆොටෝ ගහනවා කියලා කෙනෙක් කිව්වොත් ඒ කියන්නේ ඒ ඡායාරූප ශිල්පියා හොඳට තුන පාලනය කරන්න දන්න කෙනෙක් බවයි.[/FONT]

[FONT=&quot]ආලෝක ත්‍රිකෝණය කියන්නේ මොකක් ද කියලා දැන් අපි බලමු.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]......මේ තියෙන්නේ ආලෝක ත්‍රිකෝණය.....[/FONT]

[FONT=&quot] මේ විවරයේ ප්‍රමාණය, [/FONT]ISO [FONT=&quot]අගය, සහ ෂටරයේ වේගය කියන "තුන" අනුව තමයි ඡායාරූපයක් අලංකාර විදිහට ගන්න පුළුවන් මූලික අඩිතාලම තියෙන්නේ. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දැනට මේ තියෙන දේවල් කුණුහරප වගේ දැනෙන්න ඉඩ තියෙනවා. නමුත් බය වෙන්න එපා. ඉදිරි පාඩම් වලින් මේ හැම දෙයක් ම තේරුම් ගන්න හැකියාව ලැබෙනවා.[/FONT]

[FONT=&quot]මේවා එක එකක් ගැන වෙන වෙනම කතා කළ යුතු මාතෘකා. මේ මාතෘකා තුන ගැන වෙන වෙනම ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ තමයි ආලෝක ත්‍රිකෝණය සම්පුර්ණයෙන් පැහැදිලි ව තේරුම් ගැනීමට පුළුවන් වෙන්නේ. ඒ නිසා මම දැන් ම වැඩි විස්තර කතා කරන්නට යන්නේ නැහැ.[/FONT]

[FONT=&quot]මේ මාතෘකා තුන සහ [/FONT]FOCAL LENGTH [FONT=&quot]කියන පාඩම ඉවර වුනාට පස්සේ [/FONT]Auto Modde [FONT=&quot]එකෙන්[/FONT] Manual Mode [FONT=&quot]එකට මාරු වෙන්න ඔයාලට පුළුවන් වෙයි. එතැනින් එහාට තියෙන [/FONT]Av/Tv Modes [FONT=&quot]වගේ දේවල් ඉදිරියේදී කතා කරමු.

[/FONT]

[FONT=&quot]ඉතින් ලබන සතියේ ඊළඟ පාඩමෙන් අපි මේ තුනෙන් පළමු වෙනි සහ වැදගත් ම එක වෙන [/FONT]Aperture [FONT=&quot]හෙවත් විවරයේ අගය පිළිබඳ ව කතා කරනවා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ සතියේ පාඩමේ කිසියම් ගැටළු සහගත දෙයක් තිබුනොත් මගෙන් අසා දැන ගන්න පුළුවන්. :[/FONT]D [FONT=&quot]ඒ වගේ ම කිසියම් අත් වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඔබ දැක්කොත් ඒ ගැනත් මා දැනුවත් කරන්න. මම හැකි ඉක්මනින් එවැනි දෙයක් නිවැරදි කරන්නම්. [/FONT]

[QUOTE="Mens Rea, post: 17255989, member: 380215"] [b]පාඩම් අංක 1| Exposure Triangle - ආලෝක ත්‍රිකෝණය[/b] [CENTER][IMG]http://i.imgur.com/SnwI7jw.png[/IMG] [SIZE=5][COLOR=DarkGreen][FONT="]අපි අලුතෙන් කැමරාවක් ගත්තු ගමන් කරන්නේ ඔන් කරලා ෂටර් බටන් එක (ෆොටෝ ගහන මෙව්වා බටන් එක) ඔබලා මොකක් හරි දෙයක් ඡායාරූපයට නගන එක. ගොඩක් වෙලාවට එහෙම කරද්දී ඔබ ඒ ඡායාරූපය ගන්නේ [/FONT]Auto Mode [FONT="]එහෙම නැත්නම් [/FONT]Auto Focus [FONT="]කියන ක්‍රමයෙන්. නමුත් නියම විදිහට තමන්ට උවමනා විදිහට ඡායාරූපයක් ගන්න ඕනේ නම් [/FONT]auto focus [FONT="]වෙනුවට [/FONT]manual [FONT="]හෙවත් [/FONT]Manual Focus mode [FONT="]එකට මාරු වෙන්න ඕනේ. මේකත් හරියට වාහන එළවන එක වගේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]මැනුවල් වාහනයක් එළවන එක ටිකක් අමාරුයි කියලා අපි දන්නවා. හැබැයි ඔටෝ[/FONT] [FONT="]වාහනයක් එළවන එක ගොඩක් පහසුයි. (වාහන එළවන්න දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ. ලර්නර්ස් එකකට යන්න.) මෙතන ඔටෝ මැනුවල් කියලා අදහස් කලේ ගියර් කැඩෙන සිස්ටම් එක. මැනුවල් නම් තමන් හිතලා අවශ්‍ය වෙලාවේ අවශ්‍ය විදිහට ක්ලච් එක පාගලා ගියර් එක එක දාන්න ඕනේ. නමුත් ඔටෝ වාහන වල ක්ලච් නෑ, ගියර් නිකම් ම කැඩෙනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]අන්න ඒ වගේ ඔටෝ ෆෝකස් එකෙත් නිකම් ම ෆෝකස් වීම සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ කොහොම ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]ඒක සිද්ධ වෙන්නේ එකිනෙකට සම්බන්ධ ප්‍රධාන කරුණු තුනක් (බොහෝ වෙලාවට) අනුවයි. මේ තුන තමයි ඡායාරූප කලාවේ වැදගත් ම දෙය. ඒක නිසා තුනට ගෞරව කරන්න දැන් ම ඉඳලා පුරුදු වෙන්න. (මෙතැන කිසිදු ව්‍යංගාර්ථයක් නැත. :p )[/FONT][/COLOR][/SIZE] [LEFT][SIZE=5][COLOR=DarkGreen][FONT=Calibri]1. [/FONT]Aperture[FONT="]– [/FONT]Depth of Field[FONT="]තත්ත්වය පාලනය වේ[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT=Calibri]2. [/FONT]ISO[FONT="]– [/FONT]Noise/Grain [FONT="]තත්ත්වය පාලනය වේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT=Calibri]3. [/FONT]Shutter Speed – Motion Blur [FONT="]තත්ත්වය පාලනය වේ.[/FONT][/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=DarkGreen][FONT="]ඔය තුන අනුව ඡායාරූපයකට [/FONT]exposure/[FONT="]ආලෝකය ලැබීම, [/FONT]under exposure/[FONT="]අඳුරු වීම, [/FONT]depth of field/[FONT="]ක්ෂේත්‍ර ගැඹුර [/FONT]([FONT="]මේ මගින් පසුතලය බොඳ කර ගැනීම කළ හැකියි)[/FONT], Noise/Grain/[FONT="]ලප සහ තිත් සහිත බව, [/FONT]mothon blur[FONT="]/චලන අවිශදතාව යන කරුණු සියල්ල ම තීරණය වෙනවා. ඉතින් මැනුවල් ෆොටෝ ගහනවා කියලා කෙනෙක් කිව්වොත් ඒ කියන්නේ ඒ ඡායාරූප ශිල්පියා හොඳට තුන පාලනය කරන්න දන්න කෙනෙක් බවයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]ආලෝක ත්‍රිකෝණය කියන්නේ මොකක් ද කියලා දැන් අපි බලමු.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10173724_585632038207722_888275482652222080_n.jpg?oh=6c979661899db269f460f1c2b6d9d18f&oe=54B1FE53&__gda__=1420574234_ba8bdc2ca63557caee38c620f1060086[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]......මේ තියෙන්නේ ආලෝක ත්‍රිකෝණය.....[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="] මේ විවරයේ ප්‍රමාණය, [/FONT]ISO [FONT="]අගය, සහ ෂටරයේ වේගය කියන "තුන" අනුව තමයි ඡායාරූපයක් අලංකාර විදිහට ගන්න පුළුවන් මූලික අඩිතාලම තියෙන්නේ. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]දැනට මේ තියෙන දේවල් කුණුහරප වගේ දැනෙන්න ඉඩ තියෙනවා. නමුත් බය වෙන්න එපා. ඉදිරි පාඩම් වලින් මේ හැම දෙයක් ම තේරුම් ගන්න හැකියාව ලැබෙනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]මේවා එක එකක් ගැන වෙන වෙනම කතා කළ යුතු මාතෘකා. මේ මාතෘකා තුන ගැන වෙන වෙනම ඉගෙන ගෙන ඉවර වුනාට පස්සේ තමයි ආලෝක ත්‍රිකෝණය සම්පුර්ණයෙන් පැහැදිලි ව තේරුම් ගැනීමට පුළුවන් වෙන්නේ. ඒ නිසා මම දැන් ම වැඩි විස්තර කතා කරන්නට යන්නේ නැහැ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]මේ මාතෘකා තුන සහ [/FONT]FOCAL LENGTH [FONT="]කියන පාඩම ඉවර වුනාට පස්සේ [/FONT]Auto Modde [FONT="]එකෙන්[/FONT] Manual Mode [FONT="]එකට මාරු වෙන්න ඔයාලට පුළුවන් වෙයි. එතැනින් එහාට තියෙන [/FONT]Av/Tv Modes [FONT="]වගේ දේවල් ඉදිරියේදී කතා කරමු. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]ඉතින් ලබන සතියේ ඊළඟ පාඩමෙන් අපි මේ තුනෙන් පළමු වෙනි සහ වැදගත් ම එක වෙන [/FONT]Aperture [FONT="]හෙවත් විවරයේ අගය පිළිබඳ ව කතා කරනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][FONT="]මේ සතියේ පාඩමේ කිසියම් ගැටළු සහගත දෙයක් තිබුනොත් මගෙන් අසා දැන ගන්න පුළුවන්. :[/FONT]D [FONT="]ඒ වගේ ම කිසියම් අත් වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඔබ දැක්කොත් ඒ ගැනත් මා දැනුවත් කරන්න. මම හැකි ඉක්මනින් එවැනි දෙයක් නිවැරදි කරන්නම්. [/FONT][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom