ඡායාරූපයක-සටහන්වූ-හොල්මනක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඡායාරූපයක-සටහන්වූ-හොල්මනක්

    අද මම ‍ඔයාලට දෙන්න යන්නේ හොල්මන් චිත්‍රපටියක් මේක තායිලන්තයේ නිපදවූවක් මේ ඔබ මීට පෙර බලා ඇති Shutter චිත්‍රපටය නොවේ මෙය වෙනත් කතා තේමාවකි

    Naktan කියන්නෙ ඡායාරූපකරණයට ඉතා අලුම්කරන අයෙකි. ඔහු එක්තරා සංචාරක නියෝජිත ආයතනයකට සේවය කරනවා එහිදී ඔහුන්ගේ සගරාවක් සදහා ඔහු ඡායාරූප එකතු කරනවා මේ අතර තුර ඔහුට එක්තරා පැටලිලි සහිත ඡායාරූපයක් හමුවෙනවා

    ත්‍රාසය, භීතිය, කුතුහලය සමගින් ඇදී යන මෙම චිත්‍රපටය ඉතා සාර්ථක නිර්මාණයක් ලෙස හදුන්වා දිය හැකිය.
    shutterone.jpg