Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡායාරූපවලට ආ අවතාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡායාරූපවලට ආ අවතාර

විද්යාවටත් බොරු කළ නොහැකි වනසේ ඡායාරූපවලට ආ අවතාර

කුතුහලය ජනිත වන අයුරු මාතෘකා ලෙස හොල්මන්, අවතාර ගැන කියවෙන කතාවලට සමාජයේදී ලැබෙන පිළිගැනීම අතීතයේදී මෙන්ම වර්තමානයේදීද එක හා සමානය. විද්යාව අතින් නූතන මිනිසා කෙතරම් දියුණු තලයකට ළඟාවී සිටියද අවතාර සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති ඇතැම් භෞතික සාක්ෂි හුදු ව්යාජ මවා පෙන්වීමක් ලෙස පවසා බැහැර කිරීමට නොහැකි තරම් ස්ථිරසාරය. මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන විරල ඡායාරූප ගොන්නද එබඳු සාක්ෂිවලට කදිම නිදසුනකි.

කැමරාවත්, ආලෝකයත්, නවීන තාක්ෂණයත්, භාවිතයෙන් ප්රයෝගයෙහි දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට කළ හැකි සූක්ෂම ඇස්බැන්දුම්වලට සීමාවක් නොමැති වුවත් එබඳු කිසිම ක්රමෝපායකින් හෝ ව්යාජ ලෙස සකසන ලද්දක් බවට සාක්ෂි සහිතව ඔප්පු කිරීමට නොහැකි වූ මෙම ඡායාරූප එකතුව මළවුන්ගේ ලෝකය සැබෑවක් බව ඔප්පු කිරීමට මළගිය ප්රාණකරුවන් විසින් ජීවත්වන්නවුන් වෙත ලබාදුන් තිරසාර සාක්ෂියක් වනු ඇත.

1. මින් පළමුවැන්න පිලිපීනයේ ශ්වේත කාන්තාව නිරූපනය කරන්නකි. කුයිසොන් නගරයේ “බැලට් ඩ්රයිව්” වීදියේ රාත්රියේදී රිය පදවන්නන්ට නොයෙක් විට දර්ශනය වී ඇති, දිගු කළුවන් කෙස් වැටියකින් යුතු සුදු වතින් සැරසුණු කාන්තාව මගහැර යාමට රියැදුරන් සිය උපරිම උත්සාහය දරන්නේ ඇගේ රුදුරු පෙනුම නිසාමය. රුධිරයෙන් නැහැවුණු මුහුණින් යුතු මෙම අවතාරය මගීන් නොමැති වාහන තුළට ඇතුළුවීමට දක්වන ලැදියාව නිසා ඉන් වැළකීම සඳහා එම වීදියෙන් යාමට යෙදෙන රියැදුරන් තම වාහනවල අසුන් පිරී යන ලෙස මගීන් පටවා ගැනීමට යුහුසුළු වන්නෝය.

2. 1740 වර්ෂයේදී ක්වීන්ස්ලන්ඩ්හි සුසාන භූමියක පිහිටි සිය දියණියගේ සොහොනට ආචාර දැක්වීම සඳහා ගිය ඕස්ට්රේලියානු ජාතික ඇන්ඩෘස් මහත්මිය විසින් එහිදී ගත් ඡායාරූපයක සිටියේ ඇය මීට පෙර කිසිදිනක නොදුටු කුඩා දරුවෙකි. ඇයගේ දියණිය වූ ජොයිස් මිය යන විට දාහත්වන වියේ පසුවූ නිසා තම දියණියගේ සොහොන මත සිටි දරුවා කෙලෙසකවත් සිය දියණිය වීමට නොහැකි බව ඇය කියා සිටියාය. නමුත් පසුව අනාවරණය වූයේ ජොයිස්ගේ සොහොනට යාබදව කුඩා බිලිඳියන් දෙදෙනකුද භූමිදානය කොට ඇති බවයි.

3. රෝග සුවකරන අවතාරය දැක ගැනීමට නම් ඔබ යා යුත්තේ නොෆෝක්හි පිහිටි බොස්ටඩ් දේවස්ථානයටය. 1975 දී තම කුඩා පුතු සමග එහි ගිය ඩයනා හා පීටර් බර්තලොට් හට එම අවතාරය ඡායාරූපගත කිරීමේ විරල අවස්ථාව හිමි විය. අසනීපයෙන් පසුවූ තම බිරිය නිහඬව යාච්ඤාවේ පසුවන අයුරු කැමරාවට හසුකර ගත් පීටර්ට පසුව දැක ගත හැකි වූයේ තම බිරිඳ පිටුපසින් තවත් ගුප්ත පුද්ගලයෙකු හිඳගෙන සිටින ආකාරයයි. ඡායාරූපයේ සැඟවුණු අබිරහස සොයා ගැනීම සඳහා යළි දේවස්ථානය කරා ගිය බර්තලොට් යුවළට එහි සිටි දේවගැතිවරයාගෙන් දැන ගත හැකි වූයේ ශ්වේත කාන්තාව ලෙස හැඳින්වෙන මෙම අවතාරය ශතවර්ෂයකට අධික කාලයක සිට මෙලෙස දර්ශනය වන බවත් රෝගීව සිටින බැතිමතුන් අසලට පැමිණ ඔවුන්ට සහනය සලසන බවත්ය.

4. 1986 නොවැම්බර් 16 දා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී දේශනයක් කරමින් සිටි භූත විද්යාඥයෙකු මෙන්ම (Psychic Telemetry - New Key to Health Wealth and Perfect Living) නමැති කෘතියේ රචකයාද වන රොබට් ඒ. ෆර්ගසන් නමැත්තාගේ පසෙකින් මෙලොවට අයත් නොවන පුද්ගලයෙකුගේ සෙවනැල්ලක්ද වැටී ඇති අයුරු ඡායාරූපයකට හසුවී තිබිණි. මෙම ගුප්ත පුද්ගලයා දෙවන ලෝක යුද්ධයේදී (1944) මියගිය සිය සොහොයුරා වූ වෝල්ටර් බවට ෆර්ගසන් විසින් තරයේම අදහන ලදී. පෝලරොයිඩ් කැමරාවකින් ගන්නා ලද ඡායාරූපයක් නිසා ද්විත්ව නිරාවරණ න්යාය අනුව යමින් මෙහි වලංගුතාව සාවද්ය බව ඔප්පු කිරීමට නොහැකි වී තිබේ.

5. 1987 වර්ෂයේදී සොමර්සෙට් නුවර යෙල්වර්ටන් ප්රදේශයේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරයක් නැරඹීමට ගිය මෙම කාන්තාව එහිවූ පැරණි තාලේ ගුවන් යානා අනුරුවකට නැග ඡායාරූපයකට පෙනී සිටියේ යානයේ තමා සිටින්නේ තනිව නොවන බව නොදැනය. එදින ඉතා උණුසුම් දිනක් වුවද ඇය වටා වෙලී පැවැතියේ අසාමාන්ය ශීතලක් බව ඇය පසුව කියා සිටියාය. ඇත්තෙන්ම මීට හේතුව නිරාකරණය කර ගැනීමට හැකිවූයේ එහිදී ගන්නා ලද ඡායාරූප ඇය අතට පත්වීමත් සමගය. යානයේ මෙම කාන්තාව සිට ඇත්තේ තනිව නොවන බව ඔබට පෙනී යනු ඇත.

6. ඇමෙරිකානු සිවිල් යුද සමයේදී ගත් මෙම ඡායාරූපයේ අහඹු ලෙස සටහන්ව තිබුනේ යුද්ධයේදී මියගිය බවට සැලකෙන

සෙබළෙකුගේ අවතාරයක් තරප්පු පේළියක් නැග යන ආකාරයයි.

ප්රියන්ති රුද්රිගු

[QUOTE="prashan3000, post: 13549686, member: 350782"] [b]ඡායාරූපවලට ආ අවතාර[/b] [B] [SIZE=5][URL="http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=2629:2012-09-25-10-39-43&catid=52:samudura&Itemid=76"] විද්යාවටත් බොරු කළ නොහැකි වනසේ ඡායාරූපවලට ආ අවතාර [/URL][/SIZE] [/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2012/2012.09.25/s2.jpg[/IMG]කුතුහලය ජනිත වන අයුරු මාතෘකා ලෙස හොල්මන්, අවතාර ගැන කියවෙන කතාවලට සමාජයේදී ලැබෙන පිළිගැනීම අතීතයේදී මෙන්ම වර්තමානයේදීද එක හා සමානය. විද්යාව අතින් නූතන මිනිසා කෙතරම් දියුණු තලයකට ළඟාවී සිටියද අවතාර සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති ඇතැම් භෞතික සාක්ෂි හුදු ව්යාජ මවා පෙන්වීමක් ලෙස පවසා බැහැර කිරීමට නොහැකි තරම් ස්ථිරසාරය. මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන විරල ඡායාරූප ගොන්නද එබඳු සාක්ෂිවලට කදිම නිදසුනකි.[/SIZE] [SIZE=5]කැමරාවත්, ආලෝකයත්, නවීන තාක්ෂණයත්, භාවිතයෙන් ප්රයෝගයෙහි දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට කළ හැකි සූක්ෂම ඇස්බැන්දුම්වලට සීමාවක් නොමැති වුවත් එබඳු කිසිම ක්රමෝපායකින් හෝ ව්යාජ ලෙස සකසන ලද්දක් බවට සාක්ෂි සහිතව ඔප්පු කිරීමට නොහැකි වූ මෙම ඡායාරූප එකතුව මළවුන්ගේ ලෝකය සැබෑවක් බව ඔප්පු කිරීමට මළගිය ප්රාණකරුවන් විසින් ජීවත්වන්නවුන් වෙත ලබාදුන් තිරසාර සාක්ෂියක් වනු ඇත. 1. මින් පළමුවැන්න පිලිපීනයේ ශ්වේත කාන්තාව නිරූපනය කරන්නකි. කුයිසොන් නගරයේ “බැලට් ඩ්රයිව්” වීදියේ රාත්රියේදී රිය පදවන්නන්ට නොයෙක් විට දර්ශනය වී ඇති, දිගු කළුවන් කෙස් වැටියකින් යුතු සුදු වතින් සැරසුණු කාන්තාව මගහැර යාමට රියැදුරන් සිය උපරිම උත්සාහය දරන්නේ ඇගේ රුදුරු පෙනුම නිසාමය. රුධිරයෙන් නැහැවුණු මුහුණින් යුතු මෙම අවතාරය මගීන් නොමැති වාහන තුළට ඇතුළුවීමට දක්වන ලැදියාව නිසා ඉන් වැළකීම සඳහා එම වීදියෙන් යාමට යෙදෙන රියැදුරන් තම වාහනවල අසුන් පිරී යන ලෙස මගීන් පටවා ගැනීමට යුහුසුළු වන්නෝය. 2. 1740 වර්ෂයේදී ක්වීන්ස්ලන්ඩ්හි සුසාන භූමියක පිහිටි සිය දියණියගේ සොහොනට ආචාර දැක්වීම සඳහා ගිය ඕස්ට්රේලියානු ජාතික ඇන්ඩෘස් මහත්මිය විසින් එහිදී ගත් ඡායාරූපයක සිටියේ ඇය මීට පෙර කිසිදිනක නොදුටු කුඩා දරුවෙකි. ඇයගේ දියණිය වූ ජොයිස් මිය යන විට දාහත්වන වියේ පසුවූ නිසා තම දියණියගේ සොහොන මත සිටි දරුවා කෙලෙසකවත් සිය දියණිය වීමට නොහැකි බව ඇය කියා සිටියාය. නමුත් පසුව අනාවරණය වූයේ ජොයිස්ගේ සොහොනට යාබදව කුඩා බිලිඳියන් දෙදෙනකුද භූමිදානය කොට ඇති බවයි. [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2012/2012.09.25/s1.jpg[/IMG]3. රෝග සුවකරන අවතාරය දැක ගැනීමට නම් ඔබ යා යුත්තේ නොෆෝක්හි පිහිටි බොස්ටඩ් දේවස්ථානයටය. 1975 දී තම කුඩා පුතු සමග එහි ගිය ඩයනා හා පීටර් බර්තලොට් හට එම අවතාරය ඡායාරූපගත කිරීමේ විරල අවස්ථාව හිමි විය. අසනීපයෙන් පසුවූ තම බිරිය නිහඬව යාච්ඤාවේ පසුවන අයුරු කැමරාවට හසුකර ගත් පීටර්ට පසුව දැක ගත හැකි වූයේ තම බිරිඳ පිටුපසින් තවත් ගුප්ත පුද්ගලයෙකු හිඳගෙන සිටින ආකාරයයි. ඡායාරූපයේ සැඟවුණු අබිරහස සොයා ගැනීම සඳහා යළි දේවස්ථානය කරා ගිය බර්තලොට් යුවළට එහි සිටි දේවගැතිවරයාගෙන් දැන ගත හැකි වූයේ ශ්වේත කාන්තාව ලෙස හැඳින්වෙන මෙම අවතාරය ශතවර්ෂයකට අධික කාලයක සිට මෙලෙස දර්ශනය වන බවත් රෝගීව සිටින බැතිමතුන් අසලට පැමිණ ඔවුන්ට සහනය සලසන බවත්ය. 4. 1986 නොවැම්බර් 16 දා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී දේශනයක් කරමින් සිටි භූත විද්යාඥයෙකු මෙන්ම (Psychic Telemetry - New Key to Health Wealth and Perfect Living) නමැති කෘතියේ රචකයාද වන රොබට් ඒ. ෆර්ගසන් නමැත්තාගේ පසෙකින් මෙලොවට අයත් නොවන පුද්ගලයෙකුගේ සෙවනැල්ලක්ද වැටී ඇති අයුරු ඡායාරූපයකට හසුවී තිබිණි. මෙම ගුප්ත පුද්ගලයා දෙවන ලෝක යුද්ධයේදී (1944) මියගිය සිය සොහොයුරා වූ වෝල්ටර් බවට ෆර්ගසන් විසින් තරයේම අදහන ලදී. පෝලරොයිඩ් කැමරාවකින් ගන්නා ලද ඡායාරූපයක් නිසා ද්විත්ව නිරාවරණ න්යාය අනුව යමින් මෙහි වලංගුතාව සාවද්ය බව ඔප්පු කිරීමට නොහැකි වී තිබේ. 5. 1987 වර්ෂයේදී සොමර්සෙට් නුවර යෙල්වර්ටන් ප්රදේශයේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරයක් නැරඹීමට ගිය මෙම කාන්තාව එහිවූ පැරණි තාලේ ගුවන් යානා අනුරුවකට නැග ඡායාරූපයකට පෙනී සිටියේ යානයේ තමා සිටින්නේ තනිව නොවන බව නොදැනය. එදින ඉතා උණුසුම් දිනක් වුවද ඇය වටා වෙලී පැවැතියේ අසාමාන්ය ශීතලක් බව ඇය පසුව කියා සිටියාය. ඇත්තෙන්ම මීට හේතුව නිරාකරණය කර ගැනීමට හැකිවූයේ එහිදී ගන්නා ලද ඡායාරූප ඇය අතට පත්වීමත් සමගය. යානයේ මෙම කාන්තාව සිට ඇත්තේ තනිව නොවන බව ඔබට පෙනී යනු ඇත. 6. ඇමෙරිකානු සිවිල් යුද සමයේදී ගත් මෙම ඡායාරූපයේ අහඹු ලෙස සටහන්ව තිබුනේ යුද්ධයේදී මියගිය බවට සැලකෙන සෙබළෙකුගේ අවතාරයක් තරප්පු පේළියක් නැග යන ආකාරයයි.[/SIZE] [SIZE=5] [I]ප්රියන්ති රුද්රිගු[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom