Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡායාරූප මුද්‍රණය Photo prints
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡායාරූප මුද්‍රණය Photo prints

මේ දවස් ටිකේම මම උඹලට යමක් ගැන විස්තර ටිකක් දුන්න වගේම ඔන්න අදත් ආවා ගොඩක් කස්ටිය නොදන්න දෙයක් කියල දෙන්න.

දන්න කස්ටිය බොහෝ ඇති..නොදන්න කස්ටියත් බොහෝ ඇති. දන්නවා වගේ ඉන්න නොදන්න කස්ටියත් ඇති..ඔය හැමෝටම මෙන්න අද ඡායාරූප මුද්‍රණය ගැන විස්තරයක්.

අද කාලෙ ගොඩක් අය ළග කැමරා තියෙනවා. ඒවා බොහෝ විට ඩිජිටල් කැමරා.. රීල් දාන කැමරා දැන් අභාවයට ගිහින්..ඒක නිසා හැමෝම මෙමරි කාඩ් එකකට තමයි ෆොටෝ සේව් කරගන්නේ..ඩිජිටල් කැමරා නැතිවුනත් අපි ගොඩක් අය ගාව කැමරා ෆෝන් තියෙනවා. කැමරාකරණය ගැන ඉගෙනගත්තෙ නැතත් පුලුවන් විදිහට කොහොම හරි ඒවා වලින් ෆොටෝ ගන්නවා..ගොඩක් අය ඒවා මුද්‍රණය කරන්නෙ නැතුව අවශ්‍ය විට බලන්න කොහෙ හරි සේව් කරනවා.

ඒත් සමහරු මුද්‍රණය කරනවා.. මේ විස්තර ඒ මුද්‍රණය කරන අයට වැදගත් වෙයි..

සාමාන්‍යෙයන් දැන් හැම තැනම කලර් ලැබ් වැහි වැහැල තියෙනවා..අපි ෆොටෝ එකක් ප්‍රින්ට් කර ගන්න ගියහම සමහර විට ඒවා වලින් දාන සමහර අලුත් වචන වලින් අපි කොර වෙනවා.. අපි දන්නෙ නැති නිසා.. ඒත් මෙන්න දැනගන්න..

ලැබ් එකක මුද්‍රණය කරන්න පුලුවන් ෆොටෝ එකක තියෙන්න ඕනි ලක්ෂණ කීපයක් තියෙනවා..

1. ආර්.ජී.බී. පාට RGB colours ඒ කියන්නේ Red Green Blue කියන පාට තුනෙන් තමයි අපි දෙන ඕනම ෆොටෝ එකක් මුද්‍රණය වෙන්නෙ.. අපි සී.එම්.වයි.කේ. CMYK Colours වලින් ෆොටෝ එකක් දුන්නොත් ඒක හරියට මුද්‍රණය වෙන්නෙ නැහැ..ඒක නිසා අපි හැම තිස්සෙම මුද්‍රණය කරන්න දෙන ෆොටෝ එක ආර්.ජී.බී. පාට RGB colours වලින් දෙන්න ඕනි..(සාමාන්‍යෙයන් හැම කැමරා එකකම ගන්න ෆොටෝ ආර්.ජී.බී. පාට RGB colours වලින් තමයි සේව් වෙන්නෙ.)

2. අපි හැම තිස්සෙම මුද්‍රණය කරන්න දෙන ෆොටෝ එකේ රෙසයූෂන් එක 300 ක අගයකට තමයි දෙන්න ඕනි..එතකොට තමයි කොලිටි එක නියම ගානට එන්නෙ..සමහර ලැබ් වල තියෙන මුද්‍රණය යන්ත්‍රවලින් 300 ට වඩා තියෙන ෆොටෝස් ප්‍රින්ට් වෙන්නෙ නැහැ.. ඒක නිසා අපි හැම තිස්සෙම රෙසයූෂන් 300 තියෙන ආර්.ජී.බී කලර් RGB coloursතියෙන ෆොටෝ එකක් මුද්‍රණය කරන්න දෙන්න ඕනි..

රෙසයූෂන් 300 අඩු ෆොටෝ එහෙමත් තියෙනවා..ඒවා වල කොලිටි එක ටිකක් විතර අවුල්..

ඊළගට අපි බලමු ෆොටෝ වල සයිස් එහෙම

ලැබ් එකක මුද්‍රණය කරන්න පුලුවන් ෆොටෝ එකක සයිස් කීපයක් තියෙනවා..

1. පෝස්කාඩ් සයිස් කියන්නෙ අපිට හුරු පුරුදු සයිස් එකක්..

අපි ඉස්සර ඉදන් මුද්‍රණය කරන ෆොටෝස් වල සයිස් එක මේක තමයි.

ඒකෙ සයිස් එක වෙන්නෙ උස අගල් 3.5 - පළල අගල් 5 යි.

ලැබ් වලදී මේ සයිස් එකට කියන්නෙ 3R කියල..

2. ඊට පස්සෙ තියෙන සයිස් එක තමයි ජම්බො සයිස් එක කියල අපි ඉස්සර කිව්වෙ..මේක උස අගල් 4 - පළල අගල් 6 යි.අද කාලෙ වෙද්දි වැඩිපුරම ජනප්‍රිය මේ ප්‍රමාණයේ ෆොටෝස් තමයි...

ලැබ් වලදී මේ සයිස් එකට කියන්නෙ 4R කියල..

ඊට පස්සෙ තියෙන සයිස් ටිකත් එක්ක ඔක්කොම ටික මම චාට් එකක් විදිහට දාන්නන්..

3R - උස අගල් 3.5 - පළල අගල් 5 යි.

4R - උස අගල් 4 - පළල අගල් 6 යි.

5R - උස අගල් 5 - පළල අගල් 7 යි.

6R - උස අගල් 6 - පළල අගල් 8 යි.

6RW  මොකක්ද මේ W එක??

ඒ කියන්නෙ උස අගල් 6 තියෙද්දිම පළල ඊළගට තියෙන සයිස් එක දක්වා ලොකු වෙනවා.. ඒකියන්නෙ උස අගල් 6 - පළල අගල් 10යි.

8R - උස අගල් 8 - පළල අගල් 10 යි.

8RW- උස අගල් 8 - පළල අගල් 12 යි.

10R - උස අගල් 10 - පළල අගල් 12 යි.

10RW- උස අගල් 10 - පළල අගල් 15 යි.

12R - උස අගල් 12 - පළල අගල් 15 යි.

12RW- උස අගල් 12 - පළල අගල් 18 යි.

ඔය ටික තමයි සාමාන්‍යෙයන් එනිනෙදා භාවිතා කරන්නේ..ඊට අමතරව තව ගොඩක් සයිස් තියෙනවා..

ඒවා හැබැයි ගොඩක් දුරට පළල අගල් 30න් සීමා වෙනවා..(ලංකාවෙ දැනට තියෙන්න උපරිම පළල දාන්න පුලුවන් මැෂින් එක අගල් 30 යි දාන්න පුලුවන්..දිග ඇති තරම් දාන්න පුලුවන්)

දැන් මම උඹලට කියල දෙන්නම් ලංකාවෙ සම්මත ඡායාරූප කිහිපයක සයිස් ටිකක්..

මෙන්න එහෙනම්..

1. ජාතික හැදුනුම්පතේ එන ඡායාරූපයේ සයිස් එක දන්නවද?

ගොඩක් අය දන්නෙ නැහැ..දැන් පුලුවන්නම් අයිඩින්ටි කාඩ් එක අරන් බලන්න පොඩ්ඩක්..

මෙන්න ඒකෙ සයිස් එක..

පළල අගල් 0.875 යි. උස අගල් 1.375

(වර්ණ ඡායාරෑපයක්)

මේකෙදි අපි කැමරාවට කෙළින්ම මුහුණ දීල නෙමෙයි ඡායාරූපය ගන්නෙ.පොඩ්ඩක් දකුණු පැත්තට ඇල වෙලා..හරියටම කියනවනම් දකුණු කණ ඡායාරෑපයට පේන්නෙ නැති වෙන්න ඕනි..ඒ කියන්නෙ ඒ තරමට අපි ඇල වෙන්න ඕනි..මේක මුද්‍රණය කරද්දි වටේට බෝඩර් එකක් දාන්නෙ නැහැ..මේන්න උදාරණයක් (මේක මම ගත්තේ ගූගල් එකෙන්..අයිති කෙනා මුකුත් හිතන්න එපා..)

2. රට යන්න හදන පාස්පෝට් එකේ ඡායාරූපයේ සයිස් එක දන්නවද?

ගොඩක් අය දන්නෙ නැහැ..දැන් පුලුවන්නම් පාස්පෝට් එකත් අරන් බලන්න පොඩ්ඩක්..

මෙන්න ඒකෙ සයිස් එක..

පළල සෙ.මීටර 3.5 යි. උස සෙ.මීටර 4.5

(වර්ණ ඡායාරෑපයක්)

මේකෙදි අපි කලින් වගේ ඇදේට නෙමෙයි ඉන්නේ..කැමරාවට කෙළින්ම මුහුණ දීලයි ඡායාරූපය ගන්නෙ. මුද්‍රණය කරද්දි වටේට බෝඩර් එකක් මේකෙදිත් දාන්නෙ නැහැ..මේන්න උදාරණයක් (මේකත් මම ගත්තේ ගූගල් එකෙන්..අයිති කෙනා මුකුත් හිතන්න එපා..)

3. අපි ඊළගය බලමු අපි පොඩි කාලෙ හදපු තැපැල් හැදුනුම්පත (තැපැල් අයිඩින්ටිකාඩ් එක) ඡායාරූපයේ සයිස් එක

ගොඩක් අය දන්නෙ නැහැ..දැන් පුලුවන්නම් පාස්පෝට් එකත් අරන් බලන්න පොඩ්ඩක්..

මෙන්න ඒකෙ සයිස් එක..

පළල අගල් 2.25 යි. උස අගල් 3.25

(දුඹුරු - සුදු ඡායාරෑපයක් Broun & white)

මේකෙදිත් කෙළින්ම කැමරාවට මුහුණ දීල තමයි ෆොටෝ එක ගන්නෙ.. හැබැයි මේක මුද්‍රණය කරද්දි වටේට බෝඩර් එකක් දානවා සුදු පාටින්..මේන්න උදාරණයක්

තව සයිස් ගොඩාක් තියෙනවා..දැනට ඔය ටික ගොඩක් වටිනවා කියල හිතනවා..ඉතුරු ටික පස්සෙ දාන්නම්..

ආ....තව දෙයක්..මේක ගොඩක් වැදගත් වෙයි හැමෝටම..

ඔය වගේ පාස්පෝට්, නැෂනල් අයිඩී කාඩ්, වගේ ෆොටෝ ගද්දි ලැබ් වලින් රැ.200-300 ක් වගේ ගානක් ගන්නව මම දන්න විදිහට ෆොටෝ 4 ක් විතර දෙන්න..

ඉතින් දැන් සයිස් දන්න එකේ...කැමරාවකුත් තියෙනවනම්...ගෙදරදිම එක 4R එකකට ඔය ෆොටෝස් 2,3 ක් දාගෙන ගියානම් ලැබ් එකකින් රු.15ත් 20ත් අතර ගානකට පහසුවෙන්ම කරගන්න පුලුවන්..

මෙන්න 4R එකකට තැපැල් හැදුනුම්පත් ඡායාරෑප දෙකක්ම දාලා.. මෙන්න බලන්න 4R එකකට ජාතික හැදුනුම්පත් ඡායාරෑප දාලා තියෙන තොගේ.. අපිට 4R 1ක් ගත්තොත් අයි.ඩී.සයිස් ෆොටෝ බර තොගයක් ගන්න පුලුවන්..

ඉතින් ආයිත් ලැබ් වලට ගිහින් නොදන්න වචන වලට කොර වෙලා..බර ගාණක් වියදම් කරල ෆොටෝ ගන්න කලින් මේ විස්තර ටික දැනගෙන හිටියනම් ඉවරයි නේද?

දන්න දේවල් ටිකක් තියෙනවා තව..නොදන්න දේවල් ගොඩා....ක් තියෙනවා තව... දන්න ටික හරි බෙදා ගන්න ලැබිච්ච එක සන්තෝසයි එලකිරි යාලුවො එක්ක..

පාඩම අදට ඉවරයි..

කළින් පාඩම්..

පත්තරේ සයිස් එක..

http://www.elakiri.com/forum/showthread.php?t=1192598

මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්..

http://www.elakiri.com/forum/showthread.php?t=1191924

[QUOTE="Kumara456, post: 11003808, member: 69529"] [b]ඡායාරූප මුද්‍රණය Photo prints[/b] [SIZE=4]මේ දවස් ටිකේම මම උඹලට යමක් ගැන විස්තර ටිකක් දුන්න වගේම ඔන්න අදත් ආවා ගොඩක් කස්ටිය නොදන්න දෙයක් කියල දෙන්න. දන්න කස්ටිය බොහෝ ඇති..නොදන්න කස්ටියත් බොහෝ ඇති. දන්නවා වගේ ඉන්න නොදන්න කස්ටියත් ඇති..ඔය හැමෝටම මෙන්න අද ඡායාරූප මුද්‍රණය ගැන විස්තරයක්. අද කාලෙ ගොඩක් අය ළග කැමරා තියෙනවා. ඒවා බොහෝ විට ඩිජිටල් කැමරා.. රීල් දාන කැමරා දැන් අභාවයට ගිහින්..ඒක නිසා හැමෝම මෙමරි කාඩ් එකකට තමයි ෆොටෝ සේව් කරගන්නේ..ඩිජිටල් කැමරා නැතිවුනත් අපි ගොඩක් අය ගාව කැමරා ෆෝන් තියෙනවා. කැමරාකරණය ගැන ඉගෙනගත්තෙ නැතත් පුලුවන් විදිහට කොහොම හරි ඒවා වලින් ෆොටෝ ගන්නවා..ගොඩක් අය ඒවා මුද්‍රණය කරන්නෙ නැතුව අවශ්‍ය විට බලන්න කොහෙ හරි සේව් කරනවා. ඒත් සමහරු [/SIZE][SIZE=4]මුද්‍රණය[/SIZE][SIZE=4] කරනවා.. මේ විස්තර ඒ මුද්‍රණය කරන අයට වැදගත් වෙයි.. සාමාන්‍යෙයන් දැන් හැම තැනම කලර් ලැබ් වැහි වැහැල තියෙනවා..අපි ෆොටෝ එකක් ප්‍රින්ට් කර ගන්න ගියහම සමහර විට ඒවා වලින් දාන සමහර අලුත් වචන වලින් අපි කොර වෙනවා.. අපි දන්නෙ නැති නිසා.. ඒත් මෙන්න දැනගන්න.. [COLOR=DarkRed] [SIZE=5]ලැබ් එකක [/SIZE][/COLOR][/SIZE][SIZE=4][SIZE=5][COLOR=DarkRed]මුද්‍රණය කරන්න පුලුවන් ෆොටෝ එකක තියෙන්න ඕනි ලක්ෂණ කීපයක් තියෙනවා..[/COLOR][/SIZE] 1. ආර්.ජී.බී. පාට RGB [/SIZE][SIZE=4]colours [/SIZE][SIZE=4]ඒ කියන්නේ Red Green Blue[/SIZE][SIZE=4] කියන පාට තුනෙන් තමයි අපි දෙන ඕනම ෆොටෝ එකක් [/SIZE][SIZE=4]මුද්‍රණය වෙන්නෙ.. අපි සී.එම්.වයි.කේ. CMYK Colours වලින් ෆොටෝ එකක් දුන්නොත් ඒක හරියට [/SIZE][SIZE=4]මුද්‍රණය වෙන්නෙ නැහැ..ඒක නිසා අපි හැම තිස්සෙම [/SIZE][SIZE=4]මුද්‍රණය කරන්න දෙන ෆොටෝ එක [/SIZE][SIZE=4]ආර්.ජී.බී. පාට RGB [/SIZE][SIZE=4]colours වලින් දෙන්න ඕනි..(සාමාන්‍යෙයන් හැම කැමරා එකකම ගන්න ෆොටෝ [/SIZE][SIZE=4]ආර්.ජී.බී. පාට RGB [/SIZE][SIZE=4]colours වලින් තමයි සේව් වෙන්නෙ.;);))[/SIZE] [SIZE=4]2. අපි හැම තිස්සෙම [/SIZE][SIZE=4]මුද්‍රණය කරන්න දෙන ෆොටෝ එකේ රෙසයූෂන් එක 300 ක අගයකට තමයි දෙන්න ඕනි..එතකොට තමයි කොලිටි එක නියම ගානට එන්නෙ..සමහර [/SIZE]ලැබ් වල තියෙන [SIZE=4]මුද්‍රණය යන්ත්‍රවලින් 300 ට වඩා තියෙන ෆොටෝස් ප්‍රින්ට් වෙන්නෙ නැහැ.. ඒක නිසා අපි හැම තිස්සෙම රෙසයූෂන් 300 තියෙන ආර්.ජී.බී කලර් [/SIZE][SIZE=4]RGB [/SIZE][SIZE=4]colours[/SIZE][SIZE=4]තියෙන ෆොටෝ එකක් [/SIZE][SIZE=4]මුද්‍රණය කරන්න දෙන්න ඕනි..[/SIZE]:yes::yes: [SIZE=4]රෙසයූෂන් 300 අඩු ෆොටෝ එහෙමත් තියෙනවා..ඒවා වල කොලිටි එක ටිකක් විතර අවුල්..[/SIZE] ..................................................................................................... [SIZE=4]ඊළගට අපි බලමු ෆොටෝ වල සයිස් එහෙම[/SIZE] [SIZE=4][COLOR=DarkRed][SIZE=5]ලැබ් එකක [/SIZE][/COLOR][/SIZE][SIZE=4][SIZE=5][COLOR=DarkRed]මුද්‍රණය කරන්න පුලුවන් ෆොටෝ එකක සයිස් කීපයක් තියෙනවා..[/COLOR][/SIZE][/SIZE] [SIZE=4]1. පෝස්කාඩ් සයිස් කියන්නෙ අපිට හුරු පුරුදු සයිස් එකක්.. අපි ඉස්සර ඉදන් [/SIZE][SIZE=4]මුද්‍රණය කරන ෆොටෝස් වල සයිස් එක මේක තමයි.[/SIZE] [SIZE=4]ඒකෙ සයිස් එක වෙන්නෙ උස[/SIZE][SIZE=4] අගල් 3.5 - පළල අගල් 5 යි. [COLOR=Navy]ලැබ් වලදී මේ සයිස් එකට කියන්නෙ 3R කියල..:baffled::baffled:[/COLOR] 2. ඊට පස්සෙ තියෙන සයිස් එක තමයි ජම්බො සයිස් එක කියල අපි ඉස්සර කිව්වෙ..මේක [/SIZE][SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 4 - පළල අගල් 6 යි[/SIZE][SIZE=4].අද කාලෙ වෙද්දි වැඩිපුරම ජනප්‍රිය මේ ප්‍රමාණයේ ෆොටෝස් තමයි...[/SIZE] [SIZE=4][COLOR=Navy]ලැබ් වලදී මේ සයිස් එකට කියන්නෙ 4R කියල..:baffled::baffled:[/COLOR][/SIZE] [SIZE=4]ඊට පස්සෙ තියෙන සයිස් ටිකත් එක්ක ඔක්කොම ටික මම චාට් එකක් විදිහට දාන්නන්..[/SIZE] [SIZE=4][COLOR=Navy]3R [/COLOR][/SIZE]- [SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 3.5 - පළල අගල් 5 යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]4R [/COLOR][/SIZE]- [SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 4 - පළල අගල් 6 යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]5R [/COLOR][/SIZE]- [SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 5 - පළල අගල් 7 යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]6R [/COLOR][/SIZE]- [SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 6 - පළල අගල් 8 යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]6RW [/COLOR][COLOR=Black]:shocked::shocked::oo::oo: මොකක්ද මේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]W එක??:P:P ඒ කියන්නෙ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]උස[/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] අගල් 6 තියෙද්දිම පළල ඊළගට තියෙන සයිස් එක දක්වා ලොකු වෙනවා.. ඒකියන්නෙ [/COLOR][/SIZE][SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 6 - පළල අගල් 10යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]8R [/COLOR][/SIZE]- [SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 8 - පළල අගල් 10 යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]8RW[/COLOR][/SIZE]- [SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 8 - පළල අගල් 12 යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]10R [/COLOR][/SIZE]- [SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 10 - පළල අගල් 12 යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]10RW[/COLOR][/SIZE]- [SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 10 - පළල අගල් 15 යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]12R [/COLOR][/SIZE]- [SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 12 - පළල අගල් 15 යි.[/SIZE] [SIZE=4][COLOR=Navy]12RW[/COLOR]- [/SIZE][SIZE=4]උස[/SIZE][SIZE=4] අගල් 12 - පළල අගල් 18 යි. ඔය ටික තමයි සාමාන්‍යෙයන් එනිනෙදා භාවිතා කරන්නේ..ඊට අමතරව තව ගොඩක් සයිස් තියෙනවා.. ඒවා හැබැයි ගොඩක් දුරට පළල අගල් 30න් සීමා වෙනවා..(ලංකාවෙ දැනට තියෙන්න උපරිම පළල දාන්න පුලුවන් මැෂින් එක අගල් 30 යි දාන්න පුලුවන්..දිග ඇති තරම් දාන්න පුලුවන්;);))[/SIZE] [SIZE=5][COLOR=DarkRed]දැන් මම උඹලට කියල දෙන්නම් ලංකාවෙ සම්මත ඡායාරූප කිහිපයක සයිස් ටිකක්..:shocked::shocked:[/COLOR][/SIZE][COLOR=DarkRed] [SIZE=4][COLOR=Black]මෙන්න එහෙනම්[/COLOR][/SIZE][/COLOR][SIZE=4].. 1. ජාතික හැදුනුම්පතේ එන ඡායාරූපයේ සයිස් එක දන්නවද? ගොඩක් අය දන්නෙ නැහැ..දැන් පුලුවන්නම් අයිඩින්ටි කාඩ් එක අරන් බලන්න පොඩ්ඩක්.. [/SIZE][SIZE=4]මෙන්න ඒකෙ සයිස් එක.. [SIZE=5][COLOR=DarkRed]පළල අගල් [/COLOR][/SIZE][/SIZE][SIZE=5][COLOR=DarkRed]0.875 යි. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]උස අගල් [/COLOR][/SIZE][SIZE=4][SIZE=5][COLOR=DarkRed]1.375 (වර්ණ ඡායාරෑපයක්)[/COLOR][/SIZE] මේකෙදි අපි කැමරාවට කෙළින්ම මුහුණ දීල නෙමෙයි ඡායාරූපය ගන්නෙ.පොඩ්ඩක් දකුණු පැත්තට ඇල වෙලා..හරියටම කියනවනම් දකුණු කණ ඡායාරෑපයට පේන්නෙ නැති වෙන්න ඕනි..ඒ කියන්නෙ ඒ තරමට අපි ඇල වෙන්න ඕනි..මේක [/SIZE][SIZE=4]මුද්‍රණය කරද්දි වටේට බෝඩර් එකක් දාන්නෙ නැහැ..මේන්න උදාරණයක් (මේක මම ගත්තේ ගූගල් එකෙන්..අයිති කෙනා මුකුත් හිතන්න එපා..) [IMG]http://3.bp.blogspot.com/-wGZIxZVMokA/TWOXOpeJyiI/AAAAAAAADwQ/ilonCgCEAtQ/s1600/images[/IMG] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]2. රට යන්න හදන පාස්පෝට් එකේ ඡායාරූපයේ සයිස් එක දන්නවද? ගොඩක් අය දන්නෙ නැහැ..දැන් පුලුවන්නම් පාස්පෝට් එකත් අරන් බලන්න පොඩ්ඩක්.. [/SIZE][SIZE=4]මෙන්න ඒකෙ සයිස් එක.. [SIZE=5][COLOR=DarkRed]පළල සෙ.මීටර 3.5[/COLOR][/SIZE][/SIZE][SIZE=5][COLOR=DarkRed] යි. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]උස [/COLOR][/SIZE][SIZE=4][SIZE=5][COLOR=DarkRed]සෙ.මීටර 4.5[/COLOR][/SIZE][/SIZE][SIZE=4][SIZE=5][COLOR=DarkRed] (වර්ණ ඡායාරෑපයක්)[/COLOR][/SIZE] මේකෙදි අපි කලින් වගේ ඇදේට නෙමෙයි ඉන්නේ..කැමරාවට කෙළින්ම මුහුණ දීලයි ඡායාරූපය ගන්නෙ. [/SIZE][SIZE=4]මුද්‍රණය කරද්දි වටේට බෝඩර් එකක් මේකෙදිත් දාන්නෙ නැහැ..මේන්න උදාරණයක් (මේකත් මම ගත්තේ ගූගල් එකෙන්..අයිති කෙනා මුකුත් හිතන්න එපා..)[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/25/Passport_of_Sri_Lanka.jpg/220px-Passport_of_Sri_Lanka.jpg[/IMG] [IMG]http://www.sptimes.com/2002/webspecials02/saudiarabia/images/newsakor.jpg[/IMG] [SIZE=4] [/SIZE][SIZE=4]3. අපි ඊළගය බලමු අපි පොඩි කාලෙ හදපු තැපැල් හැදුනුම්පත (තැපැල් අයිඩින්ටිකාඩ් එක) ඡායාරූපයේ සයිස් එක ගොඩක් අය දන්නෙ නැහැ..දැන් පුලුවන්නම් පාස්පෝට් එකත් අරන් බලන්න පොඩ්ඩක්.. [/SIZE][SIZE=4]මෙන්න ඒකෙ සයිස් එක..[/SIZE][SIZE=4][SIZE=5][COLOR=DarkRed] පළල අගල් [/COLOR][/SIZE][/SIZE][SIZE=5][COLOR=DarkRed]2.25 යි. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]උස අගල් [/COLOR][/SIZE][SIZE=4][SIZE=5][COLOR=DarkRed]3.25[/COLOR][/SIZE][/SIZE][SIZE=4][SIZE=5][COLOR=DarkRed] (දුඹුරු - සුදු ඡායාරෑපයක් [/COLOR][/SIZE][/SIZE][SIZE=4]Broun & white[/SIZE][SIZE=4][SIZE=5][COLOR=DarkRed])[/COLOR][/SIZE] මේකෙදිත් කෙළින්ම කැමරාවට මුහුණ දීල තමයි ෆොටෝ එක ගන්නෙ.. [/SIZE][SIZE=4]හැබැයි මේක මුද්‍රණය කරද්දි වටේට බෝඩර් එකක් දානවා සුදු පාටින්..මේන්න උදාරණයක් [/SIZE] [IMG]http://i53.tinypic.com/2q32l4o.jpg[/IMG] [SIZE=4]තව සයිස් ගොඩාක් තියෙනවා..දැනට ඔය ටික ගොඩක් වටිනවා කියල හිතනවා..ඉතුරු ටික පස්සෙ දාන්නම්..[/SIZE] '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' [SIZE=4] ආ....තව දෙයක්..මේක ගොඩක් වැදගත් වෙයි හැමෝටම.. ඔය වගේ පාස්පෝට්, නැෂනල් අයිඩී කාඩ්, වගේ ෆොටෝ ගද්දි ලැබ් වලින් රැ.200-300 ක් වගේ ගානක් ගන්නව මම දන්න විදිහට ෆොටෝ 4 ක් විතර දෙන්න.. ඉතින් දැන් සයිස් දන්න එකේ...කැමරාවකුත් තියෙනවනම්...ගෙදරදිම එක 4R එකකට ඔය ෆොටෝස් 2,3 ක් දාගෙන ගියානම් ලැබ් එකකින් රු.15ත් 20ත් අතර ගානකට පහසුවෙන්ම කරගන්න පුලුවන්..;);)[/SIZE] [SIZE=4]මෙන්න 4R එකකට [/SIZE][SIZE=4]තැපැල් හැදුනුම්පත් ඡායාරෑප දෙකක්ම දාලා..;);) [IMG]http://i51.tinypic.com/2afdef5.jpg[/IMG][/SIZE][SIZE=4]මෙන්න බලන්න 4R එකකට [/SIZE][SIZE=4]ජාතික හැදුනුම්පත් ඡායාරෑප දාලා තියෙන තොගේ..;);) අපිට [/SIZE][SIZE=4]4R 1ක් ගත්තොත් අයි.ඩී.සයිස් ෆොටෝ බර තොගයක් ගන්න පුලුවන්..[/SIZE]:yes::yes: [SIZE=4][IMG]http://i53.tinypic.com/25rjs3m.jpg[/IMG] ඉතින් ආයිත් ලැබ් වලට ගිහින් නොදන්න වචන වලට කොර වෙලා..බර ගාණක් වියදම් කරල ෆොටෝ ගන්න කලින් මේ විස්තර ටික දැනගෙන හිටියනම් ඉවරයි නේද? :yes::yes::yes: ................................................................................... [SIZE=5][COLOR=DarkRed]දන්න දේවල් ටිකක් තියෙනවා තව..නොදන්න දේවල් ගොඩා....ක් තියෙනවා තව... දන්න ටික හරි බෙදා ගන්න ලැබිච්ච එක සන්තෝසයි එලකිරි යාලුවො එක්ක..:yes::yes: පාඩම අදට ඉවරයි..;););) කළින් පාඩම්.. පත්තරේ සයිස් එක.. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1192598[/url] මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්.. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1191924[/url] [/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom