ඡායාවක් සේ ඉද හිට මැවෙනා....
ඔය රූ මතකෙන් අතැර දමා...
මායාවක් වූ ප්‍රේමයෙ දොරගුලු...
විවර කරන්නම් ලොවට මෙමා.....
නෙතට ලංවෙලා කනට කොදුරලා...
කියූ පෙම් වදන් සිහිවීලා....
සතුට නැති වෙලා කදුළු පැමිණිලා..
නොනිදන දෙනුවන් අග රැදුනා.....
දැනෙන තරම් දුක සැමගෙන් සගවා....
හැමදා ඉන්නම් නිහඩව මා....
අතැර ගියත් ඔබෙ ලෙංගතුකම නම්...
තවම දැනෙනවා නැතිව නිමා....
එකම එක් වරක් හමුවුනොත් යලිත්..
සිහි කර දෙන්නම් ඔබට මෙමා....
වරද ඔබෙ නමුත් විදවනා තරම්...
දන්නේ හඩනා හිතම තමා......
ඔහු අත ගනිමින් හෙට දින නික්මී...
අළුත්ම ලොවකට තබන දෙපා.....
මතු යම් දවසක ඔබෙ ලෝකය ලග...
මට මෙන් දුක් ගිනි රැදෙනු එපා.....
මතු යම් දවසක ඔබෙ ලෝකය ලග...
මට මෙන් දුක් ගිනි රැදෙනු එපා.....
ඔය රූ මතකෙන් අතැර දමා...
මායාවක් වූ ප්‍රේමයෙ දොරගුලු...
විවර කරන්නම් ලොවට මෙමා.....
නෙතට ලංවෙලා කනට කොදුරලා...
කියූ පෙම් වදන් සිහිවීලා....
සතුට නැති වෙලා කදුළු පැමිණිලා..
නොනිදන දෙනුවන් අග රැදුනා.....
දැනෙන තරම් දුක සැමගෙන් සගවා....
හැමදා ඉන්නම් නිහඩව මා....
අතැර ගියත් ඔබෙ ලෙංගතුකම නම්...
තවම දැනෙනවා නැතිව නිමා....
එකම එක් වරක් හමුවුනොත් යලිත්..
සිහි කර දෙන්නම් ඔබට මෙමා....
වරද ඔබෙ නමුත් විදවනා තරම්...
දන්නේ හඩනා හිතම තමා......
ඔහු අත ගනිමින් හෙට දින නික්මී...
අළුත්ම ලොවකට තබන දෙපා.....
මතු යම් දවසක ඔබෙ ලෝකය ලග...
මට මෙන් දුක් ගිනි රැදෙනු එපා.....
මතු යම් දවසක ඔබෙ ලෝකය ලග...
මට මෙන් දුක් ගිනි රැදෙනු එපා.....
