Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡිවිතේ කලකිරුණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උනන්දුව තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ මචං. මමත් කාලයක් මාස් පඩි අරන් හිඟා නොකිය හිඟා කාව. පස්සෙ මම මගේ තිබුන කාර් එක pikme ඒකට දාල වැඩ කරන්න පටන් ගත්ත.

මම ඒ ගැන ත්රෙඩ් එකකුත් දාල ඇති.

http://www.elakiri.com/forum/showthread.php?t=1756147

මුල් ටික රෑට ගෙදර එනකොට පාන් කියාගන්න බෑ, උදේ 9 ඉඳල හවස් 5 වෙනකන් ඔෆිස් එකේ. හවස පහේ ඉඳල රෑ 11, 12 වෙනකන් වාහනේ.

දැන්නම් ෆුල් ටයිම් hair කරගෙන ඉන්නව, කට්ට තමයි හැබැයි සල්ලි හොයන්න පුළුවන්. අදත් උදේ 9 ඉඳල හවස 5.30 වෙනකම් වැඩ කරල ආවෙ. පෙට්රෝල් කෝස්ට් එක, කෑම වියදම් ඇරල 8000 profit එක තිබුන.

මම මේ දේවල් කිව්වෙ මම පොර කියල කියන්නවත් මට සල්ලි තියනව කියන්නවත් නෙමේ මිනිස්සු සල්ලි හොයන්න වෙන මහන්සිය පෙනන්න.

රස්සාවෙන් විතරක් හම්බ වෙන ඒක මදි නම් ටව මොනව හරි කරන්න බලපන්, සල්ලි නෑ කියල කියා කියා හිටිය කියල සල්ලි හම්බ වෙන්නෙ නෑනෙ.

[QUOTE="innocent kolla, post: 21037810, member: 559023"] උනන්දුව තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ මචං. මමත් කාලයක් මාස් පඩි අරන් හිඟා නොකිය හිඟා කාව. පස්සෙ මම මගේ තිබුන කාර් එක pikme ඒකට දාල වැඩ කරන්න පටන් ගත්ත. මම ඒ ගැන ත්රෙඩ් එකකුත් දාල ඇති. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1756147"]http://www.elakiri.com/forum/showthread.php?t=1756147[/URL] මුල් ටික රෑට ගෙදර එනකොට පාන් කියාගන්න බෑ, උදේ 9 ඉඳල හවස් 5 වෙනකන් ඔෆිස් එකේ. හවස පහේ ඉඳල රෑ 11, 12 වෙනකන් වාහනේ. දැන්නම් ෆුල් ටයිම් hair කරගෙන ඉන්නව, කට්ට තමයි හැබැයි සල්ලි හොයන්න පුළුවන්. අදත් උදේ 9 ඉඳල හවස 5.30 වෙනකම් වැඩ කරල ආවෙ. පෙට්රෝල් කෝස්ට් එක, කෑම වියදම් ඇරල 8000 profit එක තිබුන. මම මේ දේවල් කිව්වෙ මම පොර කියල කියන්නවත් මට සල්ලි තියනව කියන්නවත් නෙමේ මිනිස්සු සල්ලි හොයන්න වෙන මහන්සිය පෙනන්න. රස්සාවෙන් විතරක් හම්බ වෙන ඒක මදි නම් ටව මොනව හරි කරන්න බලපන්, සල්ලි නෑ කියල කියා කියා හිටිය කියල සල්ලි හම්බ වෙන්නෙ නෑනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom