ඡීවිතය පරදුවට - Act of Valor (2012)

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඡීවිතය පරදුවට - Act of Valor (2012)

    අනිවා බලන්න එල Film එකක්;)

    කතාව ඇති මේක ජාත්‍යන්තර මූවී දර්ශකයේ රේටින් 6.4 අරගෙන තියෙනවා..මේ කථාවට පදනම් වෙලා තියෙන්නෙ ඇමරිකාවට එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාරයක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබමින් සටන් කරන හමුදා කණ්ඩායමක් පිළිබඳව.කතාව ආරම්භය සනිටුහන් කරන්නේ එක්තරා පාසලක සිදුවන බෝම්බ ප්‍රහාරයකින් .මේ කණ්ඩායමට ඉතින් විවිධ හැකියාවලින් නියුක්ත භට පිරිසක් තමයි ඉන්නේ…මෙන්න එයාලගෙම වචන වලින්…..

    “අපේ ප්ලැටූන් එක රහස් ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක්”. “අපිට ඉන්නවා වීමි කියල කෙනෙක් අපේ ස්නයිපර් වැඩ්ඩා..ඔහු මුහුකුරා ගියේ මොජාවි කාන්තරය මැද.” “රේ.. අපේ රේඩියෝ හාදයා.ඔහු හැදුනේ ගෑන්ග්ලෑන්ඩ්, ලොස් ඇන්ජලීස් නැගෙනහිර.සටනකින් තුවාල ලැබූ කණ්ඩායමේ කෙනෙක්ගේ ජීවිතය බේරුවාට ඔහුට රිදී පදක්කමක් ලැබුණා.” “සොනි, එයා කළුගලක් වගේ හැදිල තියෙන්නෙ.මේ හාදයා තල්ලු කරන්නවත් බෑ.මිනිහා බය වෙලා ඉන්නේ මිනිහගේ පපුව තවත් ලොකු වෙයි කියලා.” “ඒජේ කණ්ඩායමට බැඳුනේ එයාට 30දි.එයා කලින් තායි සටන් කලාව හොඳින් හදාරලා තියෙනවා.” “මයිකි අවුරුදු 20 ක් කණ්ඩාමේ ඉඳලා තියෙනවා.ඒත් ඔහුගේ නිහතාමනීත්වය ඔබලාට කිසි දවසක දැනගැනීමටවත් බැහැ. එයාගේ හෙල්මට් එකේ එයාගේ නෝනගේ පිංතූරයක් සහ ඇගේ කොණ්ඩය පර්ස් එකෙත් දාගෙන හිටියා.නිශ්ශබ්ද වගේම නිස්ංකලංකයි.” “ඉතින් අන්තිමට, සීනියර් චීෆ් අපේ ලොක්කා..ඇත්තටම එයා ගැන මට ඔබට මොනවත් කියන්න පුළුවන් කමක් නෑ……ඊටත් වඩා වෙඩි හුමාරුවකිදි මට සටන් කරන්න වුනේ පිහියකින්.”

    මෙන්න මෙහෙම සුපිරි හමුදා සෙබළුන් සෙට් එකක් ඉන්න මොවුන් මුහුණ දෙන අභියෝගය කුමක්ද?..යුද්ධය කෙලෙස කොහොම අවසන් වෙයිද?.විටෙක ත්‍රාසය බිය කුතුහලය රැගත් මේ අනගි සිනමා සිත්තම බලන්න


    act-of-valor-poster04.jpg



    සමා වෙන්න මේකෙ ඇඩ් එකක් තියනවා තත්පර 20 ක

    චිත්‍රපටය මෙතනින් බාගන්න
    http://www.yify-torrents.com/download/start/Act_of_Valor_2012.torrent

    හොදයි නම් රෙපක් දෙන්න
    Copied By Bisecope
     
    • Like
    Reactions: mastar