ජංගම ඇක්සිඩන්ට් රථයක්

EON

Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    හිතේ බයක් නැතිව එලවන්න පුලුවන් හයිවේ විතරයි බලන් ගියාම. තුක් නොදකින් කලු අගුරු ජීවිත
    redda eketh harak yanawa. dakunen overtake karala, wahane adi dekak pahu una gaman huchas gala aye left lane ekata obanawa, api break uda hitaganna ona..

    overtake karala safe gap ekak hadagena iwara wela left lane ekata merge karanna ona kiyala simple de nodanna harak express way wala yanawa kiwwama ita wada aye baya wenna deyak thiyanawada.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපරාදේ, ඩිප්ලෝමටික් ඉමියුනිටි තියෙන වාහනයක් ඔතනින් ගිහින් ඕකගේ ඔලුව චුරුස් ගාල චප්ප වෙලා යන්න වාහනේට යට කරලා දැම්ම නම් මරු! :love::love:🙏