Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකතන රහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම දුරකතන රහස්

[FONT=&quot]සෑම ජංගම දුරකතනයකම පෙනෙන පැත්තක් සහ නොපන පැත්තක් තියෙනවා. අප බොහෝ විට දකින්නේ එහි දැකුම්කළු බව, වේගය ආදී දේ පමණයි. එහි සැඟවුණු දේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නමුත් එ් සැඟවුණු රහස්වලින් ගත හැකි ප්රයෝජන නම් බොහොමයක් තියෙනවා. අද කතා කරන්න යන්නේ ජංගම දුරකතන, විශේෂයෙන් ස්මාර්ට් වර්ගයේ දුරකතන භාවිත කරන්නන්ට ප්රයෝජනවත් වන විදියේ රහස් කිහිපයක් හෙළිදරව් කිරීමයි.[/FONT]

[FONT=&quot]මේ සෑම රහසක්ම අනාවරණය කරගන්නට දොරටුව විවර කරන්නේ ඔබගේ දුරකතනයේ ඩයල් පෑඞ් එක බව මුළින්ම සඳහන් කල යුතු වෙනවා. මේවා හඳුන්වන්නේ ‘රහස් කේත’ නමින්. ඔබගේ ඩයල් පෑඞ් එකෙන් මේ කේත ඩයල් කිරීමෙන් මේ රහස් හෙළිදරව් කරගන්නට පුළුවන්.

[/FONT]

[FONT=&quot]1. #31#

මෙය ඩයල් කිරීමෙන් ඔබ ලබා ගන්නා ඇමතුම්වල ඔබගේ අනන්යතාව සඟවන්නට පුළුවන්. එ් කියන්නේ අනෙක් පැත්තේ පුද්ගලයාට ඔබගේ අංකය කුමක්ද කියා පෙන්වන්නේ නැහැ. කොහොම වුනත් ඔබ භාවිත කරන ජංගම දුරකතන ජාල පද්ධතිය මේ සඳහා අවසර දී ඇත්නම් පමණයි මෙය ක්රියාත්මක වෙන්නේ. [/FONT]

[FONT=&quot]2. *#06#[/FONT]

[FONT=&quot]මේක ඉතා වැදගත් කේතයයක්. ඔබගේ හැඳුනුම්පත් අංකය වගේම ඔබගේ දුරකතනයටත් හැඳුනුම් පත් අංකයක් තියෙනවා. ජංගම දුරකතන ජාල පද්ධතිය ඔබගේ දුරකතනය හඳුනාගන්නේ මේ අංකයෙන්. අපි සාමාන්යයෙන් කට වචනයට මෙයට කියන්නේ ‘ඉමි’ (IMEI) අංකය කියලා. එ් වචනය සැදී තිබෙන්නේ International Mobile Equipment Identity කියන වචනවල මුල් අකුරු එකතු වීමෙන්. මේ කේතය ඕනෑම ජංගම දුරතනයක ඩයල් පෑඞ් එකෙන් ඩයල් කිරීමෙන් ඔබගේ ඉමි අංකය පරීක්ෂා කරන්න පුළුවන්. යම් විදියකින් ඔබගේ ජංගම දුරකතනය නැති වුනොත් පොලීසියේ සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ පැමිණිල්ලක් දැමිය යුත්තේ මේ අංකයත් සමගයි. එ් නිසා මේ අංකය බලා විතරක් මදි. කොහේ හරි මතක තියෙන තැනක ලියා තියාගන්නවා නම් තවත් හොඳයි.[/FONT]

[FONT=&quot]3. *#30#[/FONT]

[FONT=&quot]ඔබ ඇමතුම ලබා ගන්නා පුද්ගලයාට ඔබගේ අංකය සඟවන්නට මේ කේතය භාවිත කළ හැකියි. නමුත් මේ පහසුකම ලබා ගත හැක්කේ ද ජංගම දුරකතන ජාල පද්ධතිය හිමි සමාගම එයට අවසර දෙනවා නම් පමණයි.[/FONT]

[FONT=&quot]4. *33*#

ඔබට හොරෙන් කවුරුන් හෝ ඔබගේ ජංගම දුරකතනයෙන් ඇමතුම් ලබා ගන්නවා කියා සැක පහළ වුණොත් මේ කේතය ඔබට ප්රයෝජනවත්. මෙයින් පුළුවන් ඔබගේ දුරකතනයෙන් පිටතට ගන්නා ඇමතුම් අවලංගු කොට දමන්නට. නමුත් ඔබට ඇමතුමක් ගන්නට අවශ්ය වූ විට *33*#PIN# ඩයල් කිරීමෙන් පිටතට ඇමතුම් ලබාගන්නට පුළුවන්. මෙහිදී PIN යනු ඔබගේ ජංගම දුරකතනයට අදාළ PUK කේතයයි. එය ජංගම දුරකතන සමාගමින් දැනගත හැකි කේතයක්.[/FONT]

[FONT=&quot]5. *3370#[/FONT]

[FONT=&quot]ජංගම දුරකතනය ඔස්සේ අප සියලූම පහසුකම් ලබා ගන්නේ ජංගම දුරකතන තරංග ඔස්සේ. ඇතැම් පළාත්වලට මේවා ලැබෙන්නේ දුර්වල මට්ටමින්. එවිට ලබාගන්නා ඇමතුම් පැහැදිලි මදි. නමුත් මේ තත්වය යම් තරමකින් වර්ධනය කරගන්නට නම් ජංගම දුරකතනයේ ඇති EFR කියන පහසුකම ක්රියාතමක කරගත යුතුයි. ඉහත කේතය ඩයල් කිරීමෙන් මෙම පහසුකම ලබා ගන්නට පුළුවන්.[/FONT]

[FONT=&quot]6. *#5005*7672#

ජංගම දුරකතනයකින් කෙටි පණිවිඩ යවද්දී වැදගත් ම දෙයක් තමයි අපට සේවා සපයන සමාගමේ සේවා අංකය. සාමාන්යයෙන් සිම් පතක් ජංගම දුරකතනයට දැමූ විට මේ අංකය අදාළ ස්ථානයට පිටපත් වීම සිදු වෙනවා. නමුත් කුමක් හෝ දෝෂයක් සිදු වී මෙය මැකී ගියොත් එය සොයා ගන්නට ඉහත අංකය ඩයල් කළ හැකියි.[/FONT]

[FONT=&quot]7. *3001#12345#*

සාමාන්යයෙන් ජංගම දුරකතනය සංඥා පෙන්වන්නේ සිරස් අතට ඇති තීරු ආකාරයෙන්. නමුත් මේ කේතය ඩයල් කළ පසු එය අංක ලෙස බලා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. [/FONT]

[FONT=&quot]නිරංජන් චාමින්ද කරුණාතිලක(Lakbima)[/FONT]

[QUOTE="saturn, post: 22456198, member: 529032"] [b]ජංගම දුරකතන රහස්[/b] [COLOR=#333333][FONT="][SIZE=4]සෑම ජංගම දුරකතනයකම පෙනෙන පැත්තක් සහ නොපන පැත්තක් තියෙනවා. අප බොහෝ විට දකින්නේ එහි දැකුම්කළු බව, වේගය ආදී දේ පමණයි. එහි සැඟවුණු දේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නමුත් එ් සැඟවුණු රහස්වලින් ගත හැකි ප්රයෝජන නම් බොහොමයක් තියෙනවා. අද කතා කරන්න යන්නේ ජංගම දුරකතන, විශේෂයෙන් ස්මාර්ට් වර්ගයේ දුරකතන භාවිත කරන්නන්ට ප්රයෝජනවත් වන විදියේ රහස් කිහිපයක් හෙළිදරව් කිරීමයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4]මේ සෑම රහසක්ම අනාවරණය කරගන්නට දොරටුව විවර කරන්නේ ඔබගේ දුරකතනයේ ඩයල් පෑඞ් එක බව මුළින්ම සඳහන් කල යුතු වෙනවා. මේවා හඳුන්වන්නේ ‘රහස් කේත’ නමින්. ඔබගේ ඩයල් පෑඞ් එකෙන් මේ කේත ඩයල් කිරීමෙන් මේ රහස් හෙළිදරව් කරගන්නට පුළුවන්. [/SIZE][IMG]http://www.lakbima.lk/images/frontimage/2017/November/2017.11.06/Smart-phone.jpg[/IMG] [/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4][B]1. #31#[/B] මෙය ඩයල් කිරීමෙන් ඔබ ලබා ගන්නා ඇමතුම්වල ඔබගේ අනන්යතාව සඟවන්නට පුළුවන්. එ් කියන්නේ අනෙක් පැත්තේ පුද්ගලයාට ඔබගේ අංකය කුමක්ද කියා පෙන්වන්නේ නැහැ. කොහොම වුනත් ඔබ භාවිත කරන ජංගම දුරකතන ජාල පද්ධතිය මේ සඳහා අවසර දී ඇත්නම් පමණයි මෙය ක්රියාත්මක වෙන්නේ. [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4][B]2. *#06#[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4]මේක ඉතා වැදගත් කේතයයක්. ඔබගේ හැඳුනුම්පත් අංකය වගේම ඔබගේ දුරකතනයටත් හැඳුනුම් පත් අංකයක් තියෙනවා. ජංගම දුරකතන ජාල පද්ධතිය ඔබගේ දුරකතනය හඳුනාගන්නේ මේ අංකයෙන්. අපි සාමාන්යයෙන් කට වචනයට මෙයට කියන්නේ ‘ඉමි’ (IMEI) අංකය කියලා. එ් වචනය සැදී තිබෙන්නේ International Mobile Equipment Identity කියන වචනවල මුල් අකුරු එකතු වීමෙන්. මේ කේතය ඕනෑම ජංගම දුරතනයක ඩයල් පෑඞ් එකෙන් ඩයල් කිරීමෙන් ඔබගේ ඉමි අංකය පරීක්ෂා කරන්න පුළුවන්. යම් විදියකින් ඔබගේ ජංගම දුරකතනය නැති වුනොත් පොලීසියේ සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ පැමිණිල්ලක් දැමිය යුත්තේ මේ අංකයත් සමගයි. එ් නිසා මේ අංකය බලා විතරක් මදි. කොහේ හරි මතක තියෙන තැනක ලියා තියාගන්නවා නම් තවත් හොඳයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4][B]3. *#30#[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4]ඔබ ඇමතුම ලබා ගන්නා පුද්ගලයාට ඔබගේ අංකය සඟවන්නට මේ කේතය භාවිත කළ හැකියි. නමුත් මේ පහසුකම ලබා ගත හැක්කේ ද ජංගම දුරකතන ජාල පද්ධතිය හිමි සමාගම එයට අවසර දෙනවා නම් පමණයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4][B]4. *33*#[/B] ඔබට හොරෙන් කවුරුන් හෝ ඔබගේ ජංගම දුරකතනයෙන් ඇමතුම් ලබා ගන්නවා කියා සැක පහළ වුණොත් මේ කේතය ඔබට ප්රයෝජනවත්. මෙයින් පුළුවන් ඔබගේ දුරකතනයෙන් පිටතට ගන්නා ඇමතුම් අවලංගු කොට දමන්නට. නමුත් ඔබට ඇමතුමක් ගන්නට අවශ්ය වූ විට *33*#PIN# ඩයල් කිරීමෙන් පිටතට ඇමතුම් ලබාගන්නට පුළුවන්. මෙහිදී PIN යනු ඔබගේ ජංගම දුරකතනයට අදාළ PUK කේතයයි. එය ජංගම දුරකතන සමාගමින් දැනගත හැකි කේතයක්.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4][B]5. *3370#[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4]ජංගම දුරකතනය ඔස්සේ අප සියලූම පහසුකම් ලබා ගන්නේ ජංගම දුරකතන තරංග ඔස්සේ. ඇතැම් පළාත්වලට මේවා ලැබෙන්නේ දුර්වල මට්ටමින්. එවිට ලබාගන්නා ඇමතුම් පැහැදිලි මදි. නමුත් මේ තත්වය යම් තරමකින් වර්ධනය කරගන්නට නම් ජංගම දුරකතනයේ ඇති EFR කියන පහසුකම ක්රියාතමක කරගත යුතුයි. ඉහත කේතය ඩයල් කිරීමෙන් මෙම පහසුකම ලබා ගන්නට පුළුවන්.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4][B]6. *#5005*7672#[/B] ජංගම දුරකතනයකින් කෙටි පණිවිඩ යවද්දී වැදගත් ම දෙයක් තමයි අපට සේවා සපයන සමාගමේ සේවා අංකය. සාමාන්යයෙන් සිම් පතක් ජංගම දුරකතනයට දැමූ විට මේ අංකය අදාළ ස්ථානයට පිටපත් වීම සිදු වෙනවා. නමුත් කුමක් හෝ දෝෂයක් සිදු වී මෙය මැකී ගියොත් එය සොයා ගන්නට ඉහත අංකය ඩයල් කළ හැකියි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4][B]7. *3001#12345#*[/B] සාමාන්යයෙන් ජංගම දුරකතනය සංඥා පෙන්වන්නේ සිරස් අතට ඇති තීරු ආකාරයෙන්. නමුත් මේ කේතය ඩයල් කළ පසු එය අංක ලෙස බලා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=3][I]නිරංජන් චාමින්ද කරුණාතිලක(Lakbima)[/I][/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom