ජංගම දුරකතන වලට kill switch

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජංගම දුරකතන වලට kill switch

ස්මාර්ට් ජංගම දුරකතන වලට kill switch අනිවාර්යයි. නව නීතියක්

smartphone-battery.jpg

ස්මාර්ට් ජංගම දුරකතන සොරකම් අවම කිරීමේ අරමුණෙන් කැලිෆෝනියාව තුළ අලෙවි කරන ස්මාර්ට් ජංගම දුරකතන වලට නව ආරක්ෂාකාරී උපාංගයක් එක්කළ යුතු බවට නව නීතියක් සම්පාදනය කර තිබේ.

නීති මගින් හඳුන්වා දී තිබෙන මෙම උපාංගය “kill switch” නමින් හඳුන්වන අතර එය ජංගම දුරකතන සමාගම් විසින් 2015 ජූලි මාසයෙන් පසුව කැලිෆෝනියාවේ අලෙවිකරන ස්මාර්ට් ජංගම දුරකතන සඳහා හඳුන්වා දිය යුතුය.

ස්මාර්ට් ජංගම දුරකතනයක් සොරකම් කළ විට මෙම උපාංගය මගින් එහි දත්ත සැබෑ අයිතිකරුවාට දුර බැහැර සිට වුවත් මකා දැමිය හැකි අතර එම දුරකතනය අවශ්‍ය නම් අක්‍රීය කර දැමීමට වුවද පුළුවන.
“kill switch” නැමති මෙම උපාංගය මෘදුකාංගයක් වන අතර දුරකතනය අක්‍රීය කර දැමීමෙන් පසුව නැවත පණ ගැන්විය හැක්කේ නිවැරදි නම හා රහස් කේත භාවිතා කිරීමෙන් පසුවයි.


(අද‍දෙරන ‍වෙබ්)
 

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    කැලිෆෝනියාව :rofl: අලුතින් ආපු රටක් වෙන්න ඕන, මේ ගොන් මීඩියා කාරයොන්ට මොලේ නෑ.මුන් මේක ලිව්වට ස්මාට් ෆෝන් එකක් දැකලවත් නෑ කියලා කියෙව්වාම පේනවා.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කැලිෆෝනියාව :rofl: අලුතින් ආපු රටක් වෙන්න ඕන, මේ ගොන් මීඩියා කාරයොන්ට මොලේ නෑ.මුන් මේක ලිව්වට ස්මාට් ෆෝන් එකක් දැකලවත් නෑ කියලා කියෙව්වාම පේනවා.

    state's law bitch