Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකථනය සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම දුරකථනය සහ අපි

ජංගම දුරකථනය සහ අපි

source : an email

මුලින්ම අපි බලමු කොහොමද මේ ජංගම දුරකථන දෙකක් අතර සම්බන්දතාවයක් ගොඩ නැගෙන්නේ කියලා..

1.දුරකථන ඇමතුම ලබාගන්න පුද්ගලයා ඇමතුම ලබා ගැනීම ආරම්භ කරන විට ඔහුගේ ජංගම

දුරකතනයේ ඇන්ටනාවෙන් සම්ප්*රේෂණය වන විද්*යුත්චුම්බක තරංග ක්ෂේත්*රය ලඟම පිහිටි base station එක විසින් ලබා ගන්නවා..

2. දෙවනුව base station එක මගින් ග්*රහණය කරගත්ත සන්ඥාව switching center එක වෙත සම්ප්*රේෂණය කරනු ලබනවා..මෙම switching center මගින් ඇමතුම ලබාගන්නා සහ ග්*රාහකයා සහතික කර ගැනීම සිදු කරනු ලබනවා...

3.මීළඟට සිද්ධවෙන්නේ switching center මගින් ඇමතුම ග්*රහණය කරගන්න පුද්ගලයා ඉන්න ප්*රදේශයේ ඔහුට ආසන්නම base station එක වෙත ලැබුනු සන්ඥාව සම්ප්*රේෂණය කරන එක..

4.ඉන්පසු දෙවෙනියට සඳහන් කල base station එක මගින් ලබාගත් සන්ඥාවට අදාල විද්යුත් චුම්භක තරංග ග්*රාහකයාගේ ජංගම දුරකතනයේ ඇන්ටනාව මගින් ග්*රහණය කරගනු ලබනවා

5.ග්*රාහකයා මගින් ලැබුන ඇමතුම ග්*රහණය කලවිට (answer) ,දෙදෙනා අතර සන්නිවේදන සම්බන්දතාවය ගොඩ නැගෙනවා..

ඔයගොල්ලන්ට පහල තියෙන චයාරුපයෙන් වඩාත් හොඳට මේක තේරුම ගන්න පුළුවන් වෙයි..

අපි දැන් බලමු කොහොමද මේ ජංගම දුරකතනයක් මගින් විකිරණ ඇතිවෙන්නේ කියලා..

ජංගම දුරකතනයේ ඇන්ටනාව මගින් සියලුම දිශාවලට විකිරණ නිකුත් කරනු ලබනවා..

විකිරණ කියන්නෙත් ඉතින් ශක්තියනේ..මේ ශක්තියෙන් වැඩි ප්*රමාණයක් වාලුගොලයේදී නැත්තම් අවකාශයේදී නැතිවී යනවා..

මෙම ශක්තියෙන් කොටසක් base station විසින් සන්නිවේදන කටයුතු වලට ලබා ගන්නවා..

මේ ශක්තියෙන් තවත් කොටසක් පතිත වන්නේ මිනිස් සිරුර මත..එකෙනුත් වැඩි කොටසක් මිනිස් හිස මත..

දැන් බලමු ජංගම දුරකථන මගින් සම්ප්*රේෂණය වන විද්*යුත්චුම්බක තරංග විද්*යුත්චුම්බක වර්ණාවලියේ මොන වගේ තැනකද තියෙන්නේ කියලා..

මොකක්ද මේ SAR කියන්නේ ?

SAR කියන්නේ Specific Absorption Rate කියන එකට කෙටියෙන්. මේකට කියන සිංහල වචනය නම් දැන් නැ..විශේෂ අවශෝෂණය කර ගැනීමේ සීග්*රතාවය වගේ තේරුමක් තමා තියෙන්නේ සරලව..The Federal Communications Commission ආයතනය මගින් මෙම SAR අගය සඳහා සම්මත ඉදිරිපත් කරලා තියෙනවා..ඔවුන්ගේ ජංගම දුරකථන ශක්ති සම්ප්*රේෂණ සඳහා සම්මතය වන්නේ 1.6 W/KG යන අගයයි..මෙම SAR අගය නොඉක්මවිය යුතු බව ඔවුන්ගේ සම්මතයයි..

තව දෙයක් මේ SAR අගය අඩුවන තරමට අපේ සෞක්*ය තත්වයට හිතකරයි..

දැන් එතකොට කොහොමද මේ අපි පාවිච්චි කරන ජංගම දුරකතනයේ ඔය SAR අගය හොයාගන්නේ ??

මේ SAR අගය හොයාගන්න පුළුවන් ක්*රම තුනක් තියෙනවා..

1.පලවෙනි එක තමා අපේ ජංගම දුරකතනයේ user manual එක භාවිතයෙන්..

2.දෙවෙනි ක්*රමය තමා අපේ ජංගම දුරකථන වෙබ් අඩවියට ගිහින් අපේ දුරකතම මාදිලියට අදාල SAR අගය බලා ගන්න එක..ඔන්න මගේ ෆෝන් කට්ටට අදාල එක..ඔයාලගේ එකත් බලාගන්න

3.අනිත් එක තමා FCC සයිට් එකට ගිහින් බලන එක..එතැනදී අහනවා ෆෝන් FCC id එක..මගේ ෆෝන් එකේ FCC id එක එක ෆෝන් එක ඇතුලේ ස්ටිකර් එකක ගහල තියෙනවා..ඔය ගොල්ලන්ගෙත් ඇති.. මේ තියෙන්නේ සයිට් එකේ ලිපිනය..

http://transition.fcc.gov/oet/ea/fccid/

FCC id එක අවුල්නම් ඔය ඔතන help තියෙන එක ඔබලා බලන්නකෝ..මමත් මගේ ෆෝන් එකේ FCC id එක ගහලා බැලුවා හැබැයි එන රිසල්ට්ස් නම් තේරුම් ගන්න අමාරු උනා..

මෙන්න අපි එදිනෙදා දකින ජංගම දුරකථන කිහිපයක SAR අගයන්

ජංගම දුරකථන භාවිතෙයෙන් සිදුවෙන උෂ්ණත්ව බලපෑම..

පේනවනේ Y අක්ෂයෙන් පෙන්නේ අපේ හිසේ උෂ්ණත්වය ඉහල යාම, X

අක්ෂයෙන් පෙන්නන්නේ ජංගම දුරකථනය කනේ තියා ගෙන කතා කරපු කාල සීමාව..

මේ චායාරුපෙන් පෙන්නේ විනාඩි 15 ක ඇමතුමක් ගන්නට පෙර උෂ්ණත්වය

මේ චායාරුපෙන් පෙන්නේ විනාඩි 15 ක ඇමතුමක් ගන්නට පසු උෂ්ණත්වය

ජංගම දුරකථන භාවිතයෙන් brain tumours ඇතිවිය හැකිද?

පහත රුපයෙන් දැක්වෙන්නේ වයස් සීමාවල් තුනක ඉන්න පුද්ගලයන් තුන දෙනෙකුගේ සිරුර හරහා විකිරණ විනිවිද යාමේ හැකියාව..

මෙන්න මේකයි ඇත්තටම සිද්ද වෙන්නේ..විකිරණ අපේ හිස මත පතිත උනාම අපේ හිස කබල හරහා විනිවිද යනවා..ඉස්සරලා පෙන්නපු රුපෙන් දැක්වුණේ විකිරණ හිස කබල හරහා යාමේ හැකියාව මැනීමට කරපු පරීක්ෂණයක ප්*රතිපල..විකිරණ හිස කබල හරහා යාමේ හැකියාව වැඩිහිටි පුද්ගලයෙකුගේනම් 25 % ,අවුරුදු 10 ක ළමයෙකුගේනම් 50 % සහ අවුරුදු 5 ක ළමයෙකුගේනම් 75 % පමණ කියලා මේ පරීක්ෂණයෙන් සනාත වෙලා තියෙනවා..වයස අඩුවෙන තරමට විකිරණ හිස් කබල හරහා යාමේ හැකියාව වැඩි..මේකට හේතුව තමා අඩුවයස් කට්ටියගේ හිස් කබල තුනී වීමත් වැඩිහිටියන්ට සාපේක්ෂව පොඩි ළමයින්ගේ මොලයේ ද්*රව වැඩි වීමත්..ඉතින් කුඩා ළමයින්ගේ මොලය හරහා පහසුවෙන් විනිවිද යන රේඩියෝ තරංග පිළිකා අතිවීමේ හැකියාව වැඩි කරනවා..

ජංගම දුරකතනවල විකිරණ වල බලපෑම ...

අධික විඩාව

හිසරදය

නිදා ගැනීමේ අපහසුතා

මතකය දුර්වල වීම

අස්ථි සම්බන්ධ වේදනා

ඔබත් ජංගම දුරකථන භාවිතයේදී පහත ඒවා පිළිබඳව සැලකිලිමත්වන්න..

1.හැකි සෑමවිටම handsfree set එකක් භාවිතා කරන්න..

ඔබේ ශරීරයෙන් ෆෝන් එක ඇතින් තියෙන තරමට ඔබ විකිරණ වලට නිරාවරණය වී ඇති ප්*රමාණය අඩුවේ. handsfree set භාවිතයෙන් මෙය ඉටුවේ..

2.ජංගම දුරකථනය මදක් පහලින් අල්ල ගන්න

ඔබගේ ඇතින් ෆෝන් එකේ වැඩි කොටසක් ඇතින් වසා ගැනීමෙන් සිදුවන්නේ signals යැවීමේ සහ ලබා ගැනීමේ හැකියාවට බාධාකිරීමක් ..එවිට ෆෝන් එක මගින් ශක්තියෙන් අධික signals නිකුත් කිරීමට පටන් ගනියි..හැකිතරම පහතින් අල්ලාගැනීම මගින් අඩු විකිරණ ශක්තියකින් දුරකථන සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට හැකිවෙනවා..

3.signals වැඩියෙන් තියෙන ආකාරයේ ස්ථානයක සිට ඇමතුම් ලබාගන්න..

අපිට පුළුවන්නේ ඩිස්ප්ලේ එකෙන් signals stength එක බලාගන්න..signals stength එක වැඩිනම් විකිරණ ශක්තිය අඩුවේ..signals stength එක අඩුනම් ෆෝන් එක මගින් උපරිම ශක්තිය සහ විකිරණ භාවිතා කරයි..

4.ජංගම දුරකතනයේ දිගු වෙලාවක් ඇලී ගැලී ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න.

එසේ ඇමතුම් ලබාගැනීමට අවශ්*ය නම් ස්ථාවර දුරකතනයක් භාවිතා කරන්න

5.රිය පදවනකොට භාවිතා කිරීමෙන් වළකින්න.

6.රෝහල්,ගුවන්යානා අසල වැනි විද්යුත් ආම්පන්න බහුල තැන්වල භාවිතා කිරීමෙන් වළකින්න.

7.කුඩා ළමයින්ට දිගු කාලයක් කතා කිරීමට දීමෙන් වළකින්න..

[QUOTE="Jack_Sparrow, post: 11648008, member: 106688"] [b]ජංගම දුරකථනය සහ අපි[/b] [COLOR=#000000][FONT=arial][CENTER][U][SIZE=4][B]ජංගම දුරකථනය සහ අපි[/B][/SIZE][/U] source : an email [INDENT]මුලින්ම අපි බලමු කොහොමද මේ ජංගම දුරකථන දෙකක් අතර සම්බන්දතාවයක් ගොඩ නැගෙන්නේ කියලා.. 1.දුරකථන ඇමතුම ලබාගන්න පුද්ගලයා ඇමතුම ලබා ගැනීම ආරම්භ කරන විට ඔහුගේ ජංගම දුරකතනයේ ඇන්ටනාවෙන් සම්ප්*රේෂණය වන විද්*යුත්චුම්බක තරංග ක්ෂේත්*රය ලඟම පිහිටි base station එක විසින් ලබා ගන්නවා.. 2. දෙවනුව base station එක මගින් ග්*රහණය කරගත්ත සන්ඥාව switching center එක වෙත සම්ප්*රේෂණය කරනු ලබනවා..මෙම switching center මගින් ඇමතුම ලබාගන්නා සහ ග්*රාහකයා සහතික කර ගැනීම සිදු කරනු ලබනවා... 3.මීළඟට සිද්ධවෙන්නේ switching center මගින් ඇමතුම ග්*රහණය කරගන්න පුද්ගලයා ඉන්න ප්*රදේශයේ ඔහුට ආසන්නම base station එක වෙත ලැබුනු සන්ඥාව සම්ප්*රේෂණය කරන එක.. 4.ඉන්පසු දෙවෙනියට සඳහන් කල base station එක මගින් ලබාගත් සන්ඥාවට අදාල විද්යුත් චුම්භක තරංග ග්*රාහකයාගේ ජංගම දුරකතනයේ ඇන්ටනාව මගින් ග්*රහණය කරගනු ලබනවා 5.ග්*රාහකයා මගින් ලැබුන ඇමතුම ග්*රහණය කලවිට (answer) ,දෙදෙනා අතර සන්නිවේදන සම්බන්දතාවය ගොඩ නැගෙනවා.. ඔයගොල්ලන්ට පහල තියෙන චයාරුපයෙන් වඩාත් හොඳට මේක තේරුම ගන්න පුළුවන් වෙයි.. [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/249489_189543277764790_100001273567132_531925_7985582_n.jpg[/IMG] අපි දැන් බලමු කොහොමද මේ ජංගම දුරකතනයක් මගින් විකිරණ ඇතිවෙන්නේ කියලා.. ජංගම දුරකතනයේ ඇන්ටනාව මගින් සියලුම දිශාවලට විකිරණ නිකුත් කරනු ලබනවා.. විකිරණ කියන්නෙත් ඉතින් ශක්තියනේ..මේ ශක්තියෙන් වැඩි ප්*රමාණයක් වාලුගොලයේදී නැත්තම් අවකාශයේදී නැතිවී යනවා.. මෙම ශක්තියෙන් කොටසක් base station විසින් සන්නිවේදන කටයුතු වලට ලබා ගන්නවා.. මේ ශක්තියෙන් තවත් කොටසක් පතිත වන්නේ මිනිස් සිරුර මත..එකෙනුත් වැඩි කොටසක් මිනිස් හිස මත.. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/249879_189543041098147_100001273567132_531918_1764910_n.jpg[/IMG] දැන් බලමු ජංගම දුරකථන මගින් සම්ප්*රේෂණය වන විද්*යුත්චුම්බක තරංග විද්*යුත්චුම්බක වර්ණාවලියේ මොන වගේ තැනකද තියෙන්නේ කියලා.. [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/259909_189543391098112_100001273567132_531928_7827676_n.jpg[/IMG] මොකක්ද මේ SAR කියන්නේ ? SAR කියන්නේ Specific Absorption Rate කියන එකට කෙටියෙන්. මේකට කියන සිංහල වචනය නම් දැන් නැ..විශේෂ අවශෝෂණය කර ගැනීමේ සීග්*රතාවය වගේ තේරුමක් තමා තියෙන්නේ සරලව..The Federal Communications Commission ආයතනය මගින් මෙම SAR අගය සඳහා සම්මත ඉදිරිපත් කරලා තියෙනවා..ඔවුන්ගේ ජංගම දුරකථන ශක්ති සම්ප්*රේෂණ සඳහා සම්මතය වන්නේ 1.6 W/KG යන අගයයි..මෙම SAR අගය නොඉක්මවිය යුතු බව ඔවුන්ගේ සම්මතයයි.. තව දෙයක් මේ SAR අගය අඩුවන තරමට අපේ සෞක්*ය තත්වයට හිතකරයි.. දැන් එතකොට කොහොමද මේ අපි පාවිච්චි කරන ජංගම දුරකතනයේ ඔය SAR අගය හොයාගන්නේ ?? මේ SAR අගය හොයාගන්න පුළුවන් ක්*රම තුනක් තියෙනවා.. 1.පලවෙනි එක තමා අපේ ජංගම දුරකතනයේ user manual එක භාවිතයෙන්.. 2.දෙවෙනි ක්*රමය තමා අපේ ජංගම දුරකථන වෙබ් අඩවියට ගිහින් අපේ දුරකතම මාදිලියට අදාල SAR අගය බලා ගන්න එක..ඔන්න මගේ ෆෝන් කට්ටට අදාල එක..ඔයාලගේ එකත් බලාගන්න [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/246979_189543481098103_100001273567132_531934_6964700_n.jpg[/IMG] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/260479_189543097764808_100001273567132_531920_7986247_n.jpg[/IMG] 3.අනිත් එක තමා FCC සයිට් එකට ගිහින් බලන එක..එතැනදී අහනවා ෆෝන් FCC id එක..මගේ ෆෝන් එකේ FCC id එක එක ෆෝන් එක ඇතුලේ ස්ටිකර් එකක ගහල තියෙනවා..ඔය ගොල්ලන්ගෙත් ඇති.. මේ තියෙන්නේ සයිට් එකේ ලිපිනය.. [url]http://transition.fcc.gov/oet/ea/fccid/[/url] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/251769_189543404431444_100001273567132_531929_7828998_n.jpg[/IMG] FCC id එක අවුල්නම් ඔය ඔතන help තියෙන එක ඔබලා බලන්නකෝ..මමත් මගේ ෆෝන් එකේ FCC id එක ගහලා බැලුවා හැබැයි එන රිසල්ට්ස් නම් තේරුම් ගන්න අමාරු උනා.. මෙන්න අපි එදිනෙදා දකින ජංගම දුරකථන කිහිපයක SAR අගයන් [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/248539_189543327764785_100001273567132_531927_3547400_n.jpg[/IMG] ජංගම දුරකථන භාවිතෙයෙන් සිදුවෙන උෂ්ණත්ව බලපෑම.. පේනවනේ Y අක්ෂයෙන් පෙන්නේ අපේ හිසේ උෂ්ණත්වය ඉහල යාම, X අක්ෂයෙන් පෙන්නන්නේ ජංගම දුරකථනය කනේ තියා ගෙන කතා කරපු කාල සීමාව.. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/248594_189542994431485_100001273567132_531917_4135761_n.jpg[/IMG] මේ චායාරුපෙන් පෙන්නේ විනාඩි 15 ක ඇමතුමක් ගන්නට පෙර උෂ්ණත්වය [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/247944_189543191098132_100001273567132_531923_7228042_n.jpg[/IMG] මේ චායාරුපෙන් පෙන්නේ විනාඩි 15 ක ඇමතුමක් ගන්නට පසු උෂ්ණත්වය [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/248344_189543137764804_100001273567132_531922_4664476_n.jpg[/IMG] ජංගම දුරකථන භාවිතයෙන් brain tumours ඇතිවිය හැකිද? [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/249514_189543427764775_100001273567132_531930_4951016_n.jpg[/IMG] පහත රුපයෙන් දැක්වෙන්නේ වයස් සීමාවල් තුනක ඉන්න පුද්ගලයන් තුන දෙනෙකුගේ සිරුර හරහා විකිරණ විනිවිද යාමේ හැකියාව.. [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/247299_189543454431439_100001273567132_531932_4395701_n.jpg[/IMG] මෙන්න මේකයි ඇත්තටම සිද්ද වෙන්නේ..විකිරණ අපේ හිස මත පතිත උනාම අපේ හිස කබල හරහා විනිවිද යනවා..ඉස්සරලා පෙන්නපු රුපෙන් දැක්වුණේ විකිරණ හිස කබල හරහා යාමේ හැකියාව මැනීමට කරපු පරීක්ෂණයක ප්*රතිපල..විකිරණ හිස කබල හරහා යාමේ හැකියාව වැඩිහිටි පුද්ගලයෙකුගේනම් 25 % ,අවුරුදු 10 ක ළමයෙකුගේනම් 50 % සහ අවුරුදු 5 ක ළමයෙකුගේනම් 75 % පමණ කියලා මේ පරීක්ෂණයෙන් සනාත වෙලා තියෙනවා..වයස අඩුවෙන තරමට විකිරණ හිස් කබල හරහා යාමේ හැකියාව වැඩි..මේකට හේතුව තමා අඩුවයස් කට්ටියගේ හිස් කබල තුනී වීමත් වැඩිහිටියන්ට සාපේක්ෂව පොඩි ළමයින්ගේ මොලයේ ද්*රව වැඩි වීමත්..ඉතින් කුඩා ළමයින්ගේ මොලය හරහා පහසුවෙන් විනිවිද යන රේඩියෝ තරංග පිළිකා අතිවීමේ හැකියාව වැඩි කරනවා.. ජංගම දුරකතනවල විකිරණ වල බලපෑම ... අධික විඩාව [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/254279_189543464431438_100001273567132_531933_68522_n.jpg[/IMG] හිසරදය [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/249609_189543447764773_100001273567132_531931_3638857_n.jpg[/IMG] නිදා ගැනීමේ අපහසුතා [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/251379_189543301098121_100001273567132_531926_1441819_n.jpg[/IMG] මතකය දුර්වල වීම [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/246824_189543111098140_100001273567132_531921_7628409_n.jpg[/IMG] අස්ථි සම්බන්ධ වේදනා [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/249504_189542894431495_100001273567132_531915_6013028_n.jpg[/IMG] ඔබත් ජංගම දුරකථන භාවිතයේදී පහත ඒවා පිළිබඳව සැලකිලිමත්වන්න.. 1.හැකි සෑමවිටම handsfree set එකක් භාවිතා කරන්න.. ඔබේ ශරීරයෙන් ෆෝන් එක ඇතින් තියෙන තරමට ඔබ විකිරණ වලට නිරාවරණය වී ඇති ප්*රමාණය අඩුවේ. handsfree set භාවිතයෙන් මෙය ඉටුවේ.. [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/247189_189543061098145_100001273567132_531919_3110800_n.jpg[/IMG] 2.ජංගම දුරකථනය මදක් පහලින් අල්ල ගන්න ඔබගේ ඇතින් ෆෝන් එකේ වැඩි කොටසක් ඇතින් වසා ගැනීමෙන් සිදුවන්නේ signals යැවීමේ සහ ලබා ගැනීමේ හැකියාවට බාධාකිරීමක් ..එවිට ෆෝන් එක මගින් ශක්තියෙන් අධික signals නිකුත් කිරීමට පටන් ගනියි..හැකිතරම පහතින් අල්ලාගැනීම මගින් අඩු විකිරණ ශක්තියකින් දුරකථන සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට හැකිවෙනවා.. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/254594_189543217764796_100001273567132_531924_6147323_n.jpg[/IMG] 3.signals වැඩියෙන් තියෙන ආකාරයේ ස්ථානයක සිට ඇමතුම් ලබාගන්න.. අපිට පුළුවන්නේ ඩිස්ප්ලේ එකෙන් signals stength එක බලාගන්න..signals stength එක වැඩිනම් විකිරණ ශක්තිය අඩුවේ..signals stength එක අඩුනම් ෆෝන් එක මගින් උපරිම ශක්තිය සහ විකිරණ භාවිතා කරයි.. [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/254849_189542931098158_100001273567132_531916_7850505_n.jpg[/IMG] 4.ජංගම දුරකතනයේ දිගු වෙලාවක් ඇලී ගැලී ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න. එසේ ඇමතුම් ලබාගැනීමට අවශ්*ය නම් ස්ථාවර දුරකතනයක් භාවිතා කරන්න 5.රිය පදවනකොට භාවිතා කිරීමෙන් වළකින්න. 6.රෝහල්,ගුවන්යානා අසල වැනි විද්යුත් ආම්පන්න බහුල තැන්වල භාවිතා කිරීමෙන් වළකින්න. 7.කුඩා ළමයින්ට දිගු කාලයක් කතා කිරීමට දීමෙන් වළකින්න..[/INDENT][/CENTER] [/FONT][/COLOR][CENTER] [COLOR=#000000][FONT=arial]-- [/FONT][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom