ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා

    -චීන නගරය, ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා අඩි පාරවල් විවෘත කරයි-
    cellphone-sidewalk-chongqing-3%25255B6%25255D.jpg


    cellphone-sidewalk-chongqing-2%25255B2%25255D.jpg


    cellphone-sidewalk-chongqing-4%25255B2%25255D.jpg


    cellphone-sidewalk-chongqing-5%25255B2%25255D.jpg


    cellphone-sidewalk-chongqing-6%25255B3%25255D.jpg


    cellphone-sidewalk-chongqing-1%25255B6%25255D.jpg


    හොදයි නම් සලකලා යන්න අනිත් අයටත් බලන්න Bump එකකුත් දෙන්න.
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔව් බන් දැන් මෙහෙ ඉන්න කට්ටිය පාර මාරු වෙන්නෙත් ෆෝන් එක ඔබ ඔබ. කොළඹ නම් දඩ ගහනවා බන් පාර මාරු වෙද්දී ෆෝන් එක ඔබ ඔබ හිටියොත්.. රේප්++
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටනේ බන් ආතල් එකේ කොට කොට යන්නේ යස අගේට :rolleyes:
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    ඔව් බන් දැන් මෙහෙ ඉන්න කට්ටිය පාර මාරු වෙන්නෙත් ෆෝන් එක ඔබ ඔබ. කොළඹ නම් දඩ ගහනවා බන් පාර මාරු වෙද්දී ෆෝන් එක ඔබ ඔබ හිටියොත්.. රේප්++

    :lol::lol::lol::lol::lol: