ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක්

    295004_398128213559695_193218727383979_1025237_1493041221_n.jpg

    ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.

    දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.

    ජංගම දුරකථනයේ තිරය මතක ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.

    වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂතුමා පවසන්නේ එහිදී දක්නට ලැබුණු මෙම සත්ත්වයා "මයිට්" නමින් හඳුන්වන කෘමි සත්ත්වයා බවත්, ජංගම දුරකථනයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වයත් ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වී ඇති බවත්ය.

    විදුලි සංදේශ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ලංකාවේ ජංගම දුරකථන 18,866,134ක් තිබෙන අතර දුරකථන ඇමතුම් ගැනීමේදී මෙමෙ කෘමි සත්ත්වයින් ඉතා පහසුවෙන් අපේ කණට ඇතුල් විය හැකි බවයි පැවසෙන්නේ.

    මෙම වර්ගයේම කෘමියෙකු වන "ස්කේබීස්" නම් මයිටයාද සමේ රෝග ඇතිකරන අතර ඔවුන් ජීවත් වෙන්නේ සම තුල කුහර සාදාගන බැවින් මෙම සත්ත්වයද ජංගම දුරකථන මාර්ගයෙන් කනට රිංගාගන කන තුළ කුහර සාදාගන ජීවත් වීමට පෙළඹුනහොත් ප්‍රතිකාර කිරීමට අපහසු බවයි එම වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ.

    ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්‍යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන බවක් දක්නට ලැබේනම් වහාම වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

    ඔබට ඔවුන්ව සම්බන්ධ කර ගත හැකි ආකාර:
    දුරකථන අංක : 0094 2 693532-34
    ඊ-මේල් : [email protected]

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    Dan megollo Phone kiyak withara test ekata yodagena thiyenawada?
    just only one Phone :confused:
    So oya innawa kiyapu eka phone ekata ringuwe phone eka kohe hari kunu godak gawa thiyala thiyenakota wenna bari da?
    kubi wunath oya electronic badu wage dewal assata ringa gattama,unge Home eka kara gannawa eke ethula

    But oya kiyana eka mona magulak asse idala hari kanata yanna bari na,Nida ganna kotte wunath oka inna puluwan :(
    eka nisa parissamen machanla
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔය සතාමද කියන්න මම දන්නේ නෑ ..උන් LCD මොනිටර් වල phone වල ඉන්නවා ගොඩක් කල් ඉදන් ..මම ජොබ් එක විදියට Phone Repairs කරන්නේ පික්සෙල් එකක් විතර සයිස් පොඩි සත්තු ජාතියන් ඉන්නවා සුදු පාට .. උන් සමහර වෙලාවට මොනිටර එකේ LCD පැනල් එකයි backlaght පැනල් එකයි අතරිනුත් කලාතුරකින් යනවා...
    හැබැයි උන්ගෙන් LCD එකටනම් කිසි හානියක් කරන්නේ නෑ.. 100%

    මම හිතන්නේ මම වගේම ඔයාලත් උන් දැකල ඇති.
    මම මගේ ගෙදර LCD එක ගත්තේ 2007
    අරන් දවස් 2 ක් විතර යද්දී එක පික්සෙල් එකක් කළුවට පේනවා
    මම හිතුව එක ඩේත් පික්සෙල් එකක් කියල
    ටිකක් වෙලා යද්දී එක යනවා
    බලද්දී පොඩි සතෙක්..ඌ පැනල් එකට යටින් යනවා ..
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?

    :lol::lol: :lol: :lol: :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් ඔය සතාමද කියන්න මම දන්නේ නෑ ..උන් LCD මොනිටර් වල phone වල ඉන්නවා ගොඩක් කල් ඉදන් ..මම ජොබ් එක විදියට Phone Repairs කරන්නේ පික්සෙල් එකක් විතර සයිස් පොඩි සත්තු ජාතියන් ඉන්නවා සුදු පාට .. උන් සමහර වෙලාවට මොනිටර එකේ LCD පැනල් එකයි backlaght පැනල් එකයි අතරිනුත් කලාතුරකින් යනවා...
    හැබැයි උන්ගෙන් LCD එකටනම් කිසි හානියක් කරන්නේ නෑ.. 100%

    මම හිතන්නේ මම වගේම ඔයාලත් උන් දැකල ඇති.
    මම මගේ ගෙදර LCD එක ගත්තේ 2007
    අරන් දවස් 2 ක් විතර යද්දී එක පික්සෙල් එකක් කළුවට පේනවා
    මම හිතුව එක ඩේත් පික්සෙල් එකක් කියල
    ටිකක් වෙලා යද්දී එක යනවා
    බලද්දී පොඩි සතෙක්..ඌ පැනල් එකට යටින් යනවා ..
    :yes: same thing hpnd to ma samsung moniter..... :)