ජංගම දුරකථන සඳහා සිංහල RSS කියවනයක්

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ජංගම දුරකථන සඳහා සිංහල RSS කියවනයක්

    මෙන්න සිංහල හරියට render වෙන්නෙ නැති අපේ phone කටු වලට සිරා java app එකක්...

    මෙන්න අනිවාර්ය අවශ්ය තාවයන්..

    Device Configuration: CLDC 1.0 or Later version




    Device Profile: MIDP 2.0 or Later version



    Minimum Java heap size: 2MB






    Input: Classic Mobile Key layout / QWERTY Mobile Key Layout / Touch Mobile

    මෙතනින් බාගන්න
    http://www.fileden.com/files/2009/2/26/2338957//ravimalRSS.rar

    සැ:යු පහත බ්ලොග් එක අයිතිකරුවාට මෙහි සම්පූර්ණ් ගෞරවය හිමි විය යුතුයි..



    http://ravimal.blogspot.com/2010/05/rss-j2me-library.html


    වටිනවනම් rep+ එකක් දීල යන්න..

     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    එලට වැඩ......feed හොයන්න විදියකුත් දැම්මනම් තවත් හොදය් :):):):):)






    ඔව් බන්.. feed add කරන්න ගියාම මාර කට්ටක් කන්න වෙනව..:dull:. :dull: