Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකථන 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕන් එහෙනම් පටන්ගත්ත

මුලින්ම බලමු අපිට ඕනේ කරන්නේ මොනවද කියල.

මුලින්ම ඕනේ හොට් එයා ගන් එකක්

මම ගාවනම් මෙච්චර හොද එකක් නැ

මම ගාවනම් තියෙන්නේ මේ ජාතියේ එකක්.

තව අපිට ඕනේ බවුත් එකක් 20 වෝල්ට් එකක් හොදටම ඇති. හැබැයි bit එක නම් ගොඩක් හිනි වෙන්න ඕනේ. hot gun එකේ නම් බවුත් එකක් තියනවා එකනම් මරු. මොකද එකේ හිට් එක කන්ට්රෝල් කරන්න පුළුවන්. එකේ bit එකත් ගොඩක් පොඩි. ආ මට අමතක උන අනිවාර්යෙන් bit එක සෙරමික් bit එකක් වෙන්න ඕනි.

දැන් අපිට ඕනේ ටුවිසර් එකක් එකනම් මෝනා උනත් කමක් නැ මොනවාහරි ටුවිසර් එකක්.

තව අපිට ඕනි ෆෝන් ගලවන්න ටූල් ටිකක් එකනම් රු 200 විතර පේමන්ට් එකෙන් ගන්න පුළුවන් හැබැයි කැලි මාරු කරන එකනම් ටිකක් අවුල්

මෙටික ඇති මුලින්ම වැඩේ පටන් ගන්න hot gun එකත් අනිවාර්ය නැ එක ඕන ic මාරුකරනවා වගේ වැඩ වලට

අනිත් ටික නම් බොහොම අඩු වියදමින් රු 1000 කට අඩුවෙන් අපට ගන්න පුළුවන් දේවල්

අදට මේ ඇති නේ ඉක්මනටම ජංගම දුරකථන 2 සමග හමුවෙමු. r comment එකක් දාල හොද නරක කියල යන්න

[QUOTE="http://, post: 16835646, member: 511382"] ඕන් එහෙනම් පටන්ගත්ත [SIZE="5"]මුලින්ම බලමු අපිට ඕනේ කරන්නේ මොනවද කියල. මුලින්ම ඕනේ හොට් එයා ගන් එකක් [/SIZE] [IMG]http://imgs.inkfrog.com/pix/idrack/45010-1.jpg[/IMG] මම ගාවනම් මෙච්චර හොද එකක් නැ [IMG]http://www.goodluckbuy.com/images/detailed_images/sku_62677_0.jpg[/IMG] මම ගාවනම් තියෙන්නේ මේ ජාතියේ එකක්. [SIZE="5"]තව අපිට ඕනේ බවුත් එකක් 20 වෝල්ට් එකක් හොදටම ඇති. හැබැයි bit එක නම් ගොඩක් හිනි වෙන්න ඕනේ. hot gun එකේ නම් බවුත් එකක් තියනවා එකනම් මරු. මොකද එකේ හිට් එක කන්ට්රෝල් කරන්න පුළුවන්. එකේ bit එකත් ගොඩක් පොඩි. ආ මට අමතක උන අනිවාර්යෙන් bit එක සෙරමික් bit එකක් වෙන්න ඕනි.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/_RH-Uv-f34Yg/TH-NK3xTPrI/AAAAAAAAAE8/wMZOCAcuUP4/s1600/s_iron_2.jpg[/IMG] [SIZE="5"]දැන් අපිට ඕනේ ටුවිසර් එකක් එකනම් මෝනා උනත් කමක් නැ මොනවාහරි ටුවිසර් එකක්.[/SIZE] [IMG]http://b2bimg.bridgat.com/files/wwwgsmgzcom_MOBILE_PHONE_Repair_Tools_Screwdriv_3.jpg[/IMG] [SIZE="5"]තව අපිට ඕනි ෆෝන් ගලවන්න ටූල් ටිකක් එකනම් රු 200 විතර පේමන්ට් එකෙන් ගන්න පුළුවන් හැබැයි කැලි මාරු කරන එකනම් ටිකක් අවුල් [/SIZE] [IMG]http://image.dhgate.com/albu_238022938_00-1.0x0/commonly-used-in-mobile-phone-repair-tools.jpg[/IMG] [SIZE="5"]මෙටික ඇති මුලින්ම වැඩේ පටන් ගන්න hot gun එකත් අනිවාර්ය නැ එක ඕන ic මාරුකරනවා වගේ වැඩ වලට අනිත් ටික නම් බොහොම අඩු වියදමින් රු 1000 කට අඩුවෙන් අපට ගන්න පුළුවන් දේවල් [/SIZE] [SIZE="5"]අදට මේ ඇති නේ ඉක්මනටම ජංගම දුරකථන 2 සමග හමුවෙමු.[/SIZE] r[SIZE="5"] [COLOR="Red"]comment එකක් දාල හොද නරක කියල යන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom