ජංගියෙ බලේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,582
    168,888
    113
    එකමත් එක රටක
    පුප ලොකු වෙන්නත් ඕනේ ඒක කරන්න .

    යටටත් ඒ ජාති එකක් විතරක් ඇදගෙන හිටිය නම් තමයි ගති


    ------ Post added on Sep 11, 2026 at 4:11 PM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,205
    14,585
    113
    🌎
    බුදු දහමේ විනය සම්ප්‍රදාය තුළ සිවුරක් පරණ වූ පසු එය ඉවත නොදමා, හැකි උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමේ සම්ප්‍රදායක් තිබූ බව සඳහන් වේ.

    පරණ වූ පිට සිවුරක් → අඳින ඇතුළු සිවුරක් ලෙසත්,

    පරණ වූ ඇතුළු සිවුර → ඇඳ ඇතිරිල්ලක් හෝ පොරවනයක් ලෙසත්,

    එය තවදුරටත් පරණ වූ විට → බිමට එළන පැදුරක්/ඇතිරිල්ලක් ලෙසත්,

    ඉන්පසු → පා පිසදමන රෙද්දක් ලෙසත්,

    අවසානයේ → පිරිසිදු කිරීමේ රෙද්දක් ලෙසත් භාවිත කර ඇත.

    ඉතාමත් පරණ වූ රෙදි කැබලි පවා මඩ හෝ මැටි සමඟ මිශ්‍ර කර විහාරයේ බිත්ති හා බිම් අලුත්වැඩියා කිරීම සඳහා භාවිත කළ බව විනය සම්ප්‍රදායේ සඳහන් වේ.


    මෙයින් පෙනෙන්නේ භික්ෂූන් වහන්සේලාට පූජා කරන සිවුරක් යනු හුදෙක් ඇඳුමක් පමණක් නොව, අවසාන කැබැල්ල දක්වාම ප්‍රයෝජනයට ගත් වටිනා සම්පතක් බවයි.

    රටේ අස්ථාවරවීමයි, රුපියල බාල්දු වීමයි නිසා ගිහියන්ටත් ඒ වගේ ක්‍රියා පිළිවෙතකට යන්න වෙලා තියනවා.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,581
    949
    113
    account nu ekak hoyala deepan redi ganna salli tikaka yawanna.. mewa balnne kohomada appa.. :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,964
    101,540
    113
    කොල්ලන්ගේ අයින් කරන ඒවගෙන් හැදුවා නන් හිල් හිල් design එකක් ගන්න තිබ්බ. 🤭
     
    • Haha
    Reactions: War Fighter

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,452
    2,721
    113
    colombo
    ඕකිගෙ උරිස්සට ඔලුව හේත්තු කරගත්තොත් පෑලියගොඩ මාකට් එක වගේ පුසුඹ ඇති. මන්ද මෝල් ගෑනු. මුන්ට ලැජ්ජා නෑ නෙමෙයි සිරාවටම ඒක ලැජ්ජාවට කාරණයක් කියලා තේරුම් ගන්න මොලේ නෑ..