ජංගිය​ නිසා නිසා වුන ජනප්‍රිය නිළිය

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ජංගිය​ නිසා නිසා වුන ජනප්‍රිය නිළිය

source http://www.lankagossipgirl.com/2014/05/panty-actress.html

alia+bhutt+and+varun+dhavan.jpg


මේ දිනවල ඉන්දියාවේ බොක්ස්ඔෆිස් වාර්තා බිද හෙලූ‍ 2 ස්ටේට් සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන අලියා බාත් දැන් ඉන්දියාව පුරා හරි ජනප්‍රියයි.අලියාගේ තවත් අලූ‍ත් සිනමාපටයක් එන්න නියමිතයි.ඒ සිනමාපටය නමින් —හම්ටි ශර්මා කි දුල්හනියා—…මේ සිනමා පටය නිෂ්පාදනය කරන්නේ කරන් ජෝහාර්.ඒ වගේම ශාරුක් රඟපැ —දිල්වාලේ දුල්හනියා ලේ ජයන්ගේ— සිනමාපටයට සමාන අයුරු තැනු මෙය අධ්‍යක්ෂණය කරන්නේ DDLJ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයායි.

මේ සිනමාපටයේ මාධ්‍යසාකච්ඡාවක් තිබුණා පසුගිය දවසක.ඉතින් මේ සඳහා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන අලියාත්,වරුණුත් මේ සඳහා සහභාගී වෙලා හිටියා.ආපු මාධ්‍යවේදීන් ඡායාරූප ගන්න කොට වරුන් අලියාව උස්සලා තියෙනවා.ඉතින් එහිදි අලියා ඇදන් හිටිය ලා කොළපාට සල්වාර් කලිසමට යටින් අලියා යටට ඇඳන් හිටිය ඇදුම් පවා හොදින් පෙනිලා තියෙනවා.


ඉතින් මේ දේවල් හොදහැටි ඡායාරූප ගත කරපු මාධ්‍ය කට්ටිය ඊලඟ දවසේ චිත්‍රපටය ගැන කතාකරනවා වෙනුවට අලියාගේ යට ඇදුම ගැන දිගට හරහට කතාකරන්න පටන් අරන්.කොහොම වුනත් මේ පුවත නිසා දැන් අලියා බොලිවුඩ් වල පුවත් මවන්නියක් වෙලා.හැබැයි සමහරු නම් කියන්නේ මේක මේ අලියා හිතාමතාම කරපු දෙයක් කියලයි.අලියා මේ වගේ නොපෙන්නපු දෙවල් පෙන්නපු පළමු අවස්ථාව නොවන නිසායි බොහෝ දෙනා මෙසේ පවසන්නේ.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ඉන්දියාවේ උන්ට ඉතින් නිලියෙක්ගේ ජංගියක් දැක්කත් එක අවුරුද්දකට ඇති..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකිගේ ජංගිය ලාවට දැකල ඔහොම නම් මේකිව හෙළුවෙන් දැක්කොත් එහෙම ඉන්දියන් කාරයොන්ට බොග යයි...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනේ මන්ද මේ කෙල්ල කෙට්ටුයි නේ......
    අලිය කියන්නේ ඇයි?
    hik hik hik :lol: ඉන්දියාවෙ අනික් උන් කූඹි වගේ ඇති ඒක වෙන්නැති