ජංගි තෑගි කල පාක්සික නංගිලාට ස්තුතියි!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    549586077_760034920202319_5566339913382253921_n.jpg
     
    • Haha
    Reactions: max_pain

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    methna hamenene nathiwa assalas komisamata pamini karanna kiyapan bolage lokkonta.ridila neda inne ma putha.tawa tika kalekin renna puke guuth nathi wenawa horka kappu thopilage maha unta.

    sathutui. ehema wenna oni hamoma. meka asse avilla hora kan natuwa

    https://ads.ciaboc.lk/

    mekat sirawata hadeegena enawa. asset declaration system eka. issarahatat awot sellan danna bari wenna set karanna oni
    dan yana vidiyata giyoth ewa hadenawamayi issarahata
    ------ Post added on Sep 20, 2025 at 11:03 AM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    methna hamenene nathiwa assalas komisamata pamini karanna kiyapan bolage lokkonta.ridila neda inne ma putha.tawa tika kalekin renna puke guuth nathi wenawa horka kappu thopilage maha unta.

    ඒ මොකටද අපි මහන්සි වෙන්නේ...🤣🤣 මාලිමාවට කඩේ ගිය උඹලටම ඒක කරන්න පුළුවන් නේ..මොකද උඹලනේ මුන්ගෙ පච වලට රැවටුනේ..🤣🤣

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ඒ මොකටද අපි මහන්සි වෙන්නේ...🤣🤣 මාලිමාවට කඩේ ගිය උඹලටම ඒක කරන්න පුළුවන් නේ..මොකද උඹලනේ මුන්ගෙ පච වලට රැවටුනේ..🤣🤣

    ewa wena .dan balahan kii denek athuleda kiyala issahta balhan wena de
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    දැන් හොයන්න ඕන ඔය වත්කම් උපයාගත්තු විදියත්. ගිය පාර නෑමෝල දාල තිබ්බ මිලියන 150 ක විතර මැනික් තියනව කියල මේ පාර නෑ.කෝච්චියෙ වඩේ විකනපු චාමරයට කොහොමද කෝටි 30 විතර හොයාගත්තෙ. ඕව හොයන්නෙ නැතිව ඔය assets declare කෙරුව කියල වැඩක් නෑ
     
    • Like
    Reactions: ewijesekara