ජංගි සරාගේ ජාතික ආරක්‍ෂාව

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් කර නැතැයි ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත.


    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්විය.


    ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති සරත් වීරසේකර මහතා පැවසූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළොත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගිය හැකි බවයි.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    දැන් තියනව ජාතික ආරක්ෂාව
    GIF-230611_183700.gif
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බලහන් අලි වැඩබැරි කය්යෙක් වෙන නවීන් දිසානායක කියන එකා අරගලේ පලයක් ලෙස පිනට ලැබුන සබරගමු ආන්ඩුකාරකම අරන් මීඩියා ඉස්සරහ පෙන්නුව උගෙ උඩගු කම පොර ටෝක් ටික
    මූ කියනව මුට දැන් කැබිනට් ඇමති කෙනෙක්ගෙ බලතල වරප්‍රසාද අයිතිලු මූ හෙන පොරක්ලු අද ඉදන්... ආන්ඩුකාරකම් නම් අර සින්දු කියන දිවුල්ගනේත් කරේ මූ මේ හිතන් ඉන්නෙ 1870 විතර ජෝජ් රජ්ජුරුවො මූව ලන්කාව පලමු ආන්ඩුකාරය කරා වගෙ.. මුන් චන්දෙන් දිනලනම් කොහොම මිනිස්සුන්ට ගෙම්බර් දායිද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පම්කයා කොහොමද දන්නේ නෑ පුක අද්මිරාල් උනේ






    ප.ලි
    දැන් ජංගි සරා කිව්වට ගෝටාබය වෙම්සියේ පුතා ජනා වෙන්න කලින් වහල් බයියෝ ටික මුට සැලකුවේ දෙවියන්ට වගේ. හමුදාවේ උන්ට මොකක්හරි තනතුරක් දුන්නම හෑලි ලිව්ව හැටි අපිට හොදට මතකයි
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පම්කයා කොහොමද දන්නේ නෑ පුක අද්මිරාල් උනේ






    ප.ලි
    දැන් ජංගි සරා කිව්වට ගෝටාබය වෙම්සියේ පුතා ජනා වෙන්න කලින් වහල් බයියෝ ටික මුට සැලකුවේ දෙවියන්ට වගේ. හමුදාවේ උන්ට මොකක්හරි තනතුරක් දුන්නම හෑලි ලිව්ව හැටි අපිට හොදට මතකයි
    අම්මෝ කියලා වැඩක් නැහැ ඒ දවස් වල fb. ඒ මදිවට ඕක කොළඹින් 1 උනා නේද
     
    • Like
    Reactions: pavithra_uk

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    Ranil opened Presidential his 1st election campain center at Malalasekara Mw..(Pohottu place):lol:
    තමන්ට පාර පෙන්නපු පොහොට්ටුවන්ට පස්ස පෙන්නමින් පොහොට්ටුවේම එවුන් පොහොට්ටුවෙම සම්පත් යොදාගනිමින් රනිල් මහින්දටත් බැසිල්ට හොරෙන් ජනාදිපතිවරණ මෙහෙයුම් කාර් යාලයක් අරී..මහින්දල බැසිල්ල අනාතයි

    ජනාදිපති රනිල් ඔක්කොටම කලින් ප්‍රථම ජනාධිවරණ මෙහෙයුම් කාර්යයාලයක් පොහොට්ටුවට රහසින් පොහොට්ටු කැදැල්ලේම හොරෙන් විවුත කරයි..පොහොට්ටුවෙ ලොක්කන්ට පස්ස පැත්තට ඇර පොහොට්ටු මන්ත්‍රීන් රැසක් දැනටමත් බිලිබාගෙන අවසන්..පොහොට්ටුව හැව ඇර අලියෙක් වෙමින් පවතී..නාමල්ට මීක් කියවෙයි..නාමල්ගෙ පැදුරත් රනිල් හොරාගනී
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    මේකා විකසිත අනාගතයක් ගැන හීනමවනවා අන්න අරහෙ රනිල් මෙයාගෙ මල්ලිගෙ ගෙදර මල්ලිටත් නොකිය හොරෙන් එජාප ජනාදිපතිවරණ මෙහෙයුම් කාර් යාලයක් අටවල..මෙයාටත් නොකිය ප්‍රසන්නයි කාන්චනයි එහෙ කෙහෙල් කැන් ඉදවනවලු දුම් ගගහා ...පොහොට්ටුවට නොකියා පොහොට්ටුවෙ බඩේ අලි පටියෙක් පිලි සිදගෙන මලලසේකර මාවතේ:lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Cypress and Alexb

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රටෙන් බාගයක් විකුණලා ලෝකෙටම ණයයි ඉන්නෙත් වැඩිපුර හරක් තවත් මොන රෙද්දකටද ජාතික ආරක්ශාව
     
    • Like
    Reactions: Cypress