පාස්කු කොමිසමේ වාර්තා අධ්‍යනය කිරීමට ජනපතිගෙන් කමිටුවක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මොනවද බං මේ කමිටු? වාර්තාව හදන්නත් කමිටු, අධ්‍යනය කරන්නත් කමිටු, මේ රටේ අධිකරණයක් තියනවද? නැද්ද? කියපල්ලකෝ?

    source: neth news
    පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශණය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.
    අමාත්‍ය චමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.
    ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් කමිටුවට යොමු කරනු ලබනවා.
    කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් (නීති) හරිගුප්තා රෝහණධීර පත් කර ඇත. කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93

    oya කමිටුව dena warathaawa අද්‍යනය කරන්න තව කමිටුවක්.ඒක දෙන එක බලන්න තව කමිටුවක්.ඔහොම ඔහොම දිගයම යයි🤣😂
     
    • Haha
    Reactions: pavanruka

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    oya කමිටුව dena warathaawa අද්‍යනය කරන්න තව කමිටුවක්.ඒක දෙන එක බලන්න තව කමිටුවක්.ඔහොම ඔහොම දිගයම යයි🤣😂
    sir 69 lasse harak una kiyala, anik unuth ehemai kiyalada danne naha hithagena inne? :rolleyes:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    අමාත්‍ය චමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.

    මරු බඩු ටිකක් දාල තිය්න්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    ap mona kerannada bn.keranna tiyenna ekama de muslim unta gahana eka☹️☹️
    kata karunawai,
    අමාත්‍ය චමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.

    මරු බඩු ටිකක් දාල තිය්න්නෙ
    HORU PARLIAMENT YAWANNETH HORUMA THAMAI BAN.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පාස්කු කොමිසම බලන්නදාපු කොමිසම බලන්න දාපු කොමිසමත් බලන්නදාපු ඒ කොමිසමත් බලන්නදාපු කොමිසම...

    තාත්තගෙ මල්ලිගෙ පුතාගෙ මහප්පගෙ තාත්තගෙ පුතාවගෙ:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවා මෑරිච්ච මිනිස්සුන්ගේ මතක එක්ක ජීවත් වෙන නොමළ මනුස්සයන්ට කරන අපහාස. ඕවා පාප වෑඩ. විදවන්න වෙනවාමයි
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කමිටුව නම් සුපිරි සේරම අය වියත්මගේ නේද එල එල.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    මොනවද බං මේ කමිටු? වාර්තාව හදන්නත් කමිටු, අධ්‍යනය කරන්නත් කමිටු, මේ රටේ අධිකරණයක් තියනවද? නැද්ද? කියපල්ලකෝ?

    source: neth news
    පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශණය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.
    අමාත්‍ය චමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.
    ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් කමිටුවට යොමු කරනු ලබනවා.
    කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් (නීති) හරිගුප්තා රෝහණධීර පත් කර ඇත. කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

    කියපු විදිහට හිතුනේ මූම නයිටක් ඇදලා, තනියම සමරයිස් කරලා දඩුවම් දෙයි කියලා. පස්සේ මතක් වුන,තල් පොල් නොදන්න එකා කොහේ ඕවා කියවන්නද කියලා
     
    • Haha
    Reactions: pavanruka

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සෑර්ට සෑර්ම මුලින් පත්කරපු කමිටුව සුවර් නැද්ද? සොට් එකක් ගහල ඉන්නකොටද ඒ කමිටුව දැම්මෙ 🥳
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    එතකොට මේ කමිටුවේ උන්ව අධ්‍යනය කරන්නේ මොන කමිටුවේ උන්ද
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නඩුකාරයො සහ මහාචර්යවරු හදපු වාර්තාව හරිද බලන්න දාල ඉන්නෙ කෝච්චියෙ චේන්කඩපු එකයි කුරුනෑගල අරක්කු හද එකයි..ඔන්න සර්ගෙ ලෝ එක..

    හිතපන්කො කැම්පස් එකේ Final year Project එකට ලකුනුදෙන්න ඉස්කෝලෙ හෝඩිය පන්තියෙ කොල්ලො දෙන්නෙක්ට බාරදුන්න කියල හරි නේද සර්ගෙ මොලේ තරම :lol:

    මේව ඔහේ බලන් ඉන්න රටේ මිනිස්සුයි හරක්

    එතකොට මේ කමිටුවේ උන්ව අධ්‍යනය කරන්නේ මොන කමිටුවේ උන්ද

    සර්ට කියහල්ල ඕක පොඩි එකෙක්ට දෙන්න කියල....ඒක ඊට හොදයි:lol::lol::lol:
    ------ Post added on Feb 20, 2021 at 8:03 PM