ජජනාධිපතිගේ කතාව

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ෆේල් නෑ මම ෆේල් මම ෆේල් නෑ මම ෆේල් මම ෆේල් නෑ මම ෆේල් මම ෆේල් නෑ මම ෆේල් මම ෆේල් නෑ මම ෆේල් මම ෆේල් නෑ මම ෆේල් මම ෆේල් නෑ මම ෆේල් මම ෆේල් නෑ මම ෆේල් මම ෆේල් නෑ මම ෆේල් මම ෆේල් නෑ මම ෆේල්

    හරි තැනින් " , " දාගනිල්ලා
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    බයියන් හට එයනම් කිරි පැනි සේය..
    ටොයියන් හට නම් එය නොදිරන සේය..
    මෙය දුටු අනෙකුන් හට අන්දොස් සේය..
    නොබැලූ මා සතුටින් වා... සේය..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    හෙට වෙච්චි වැරදි ටික හොයාගන්න පුලුවන් වේවි
    තාම පෝස්ට් මුකුත් දැක්කේ නැහැ
     

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    Mahindha රජ කරද්දි, මේවගේ උන්ද රෙද්ද අස්සේ ගහගෙන හිටියේ.



    තවමත් ඇයි මු එලියේ.........මේකා තවම කුඩු විකුනනවා ඇත්ද, ඇයි අල්ලන්නේ නැත්තේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahindha රජ කරද්දි, මේවගේ උන්ද රෙද්ද අස්සේ ගහගෙන හිටියේ.



    තවමත් ඇයි මු එලියේ.........මේකා තවම කුඩු විකුනනවා ඇත්ද, ඇයි අල්ලන්නේ නැත්තේ.
    ඒකනෙ බන් ඇයි බන් මූව උබලගෙ පාන්ඩුව තිබ්බ කාලෙ ඇල්ලුවෙ නැත්තෙ??? කුඩු වික්ක එකා නම් ඌ මම දැක්ක මිනිහ සජියගෙ මැතිවරණ වේදිකාවෙත් උන්න සජිය කුඩු කාරයන්ට සපෝට්ද තම්බින්ට වගේම... :baffled: :baffled:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජනාධිපතිගේ කතාව අවුලක් නෑ . ඒත් ගෝඨාට උදේ හවස බනින් උන්, දෙවනි ඉනිම බලන්න බැරි උනා කියලා හරි අද ගෝඨට බනිනවා බන්. :P


     
    • Haha
    Reactions: Solo Rider

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara fb live awa wage kisi kick ekak naaa minisuge tibba prasadaya adu wela wage phone ekata notification ekak Wath awe naaa. 😑😑😑

    Ekata Anura fb awama I phone ekata kochchara notification enawada 😜😁😜😜😁😁😜😜😜
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හරියට කරා නං ආපහු මතක් කර කර අරක කරා මේක කරා කියන්ඩ ඕනෙ නෑ. ජාතිය ඇමතිල්ලත් ෆේල් තමා.
     
    • Like
    Reactions: Cricket crazy

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    හරියට කරා නං ආපහු මතක් කර කර අරක කරා මේක කරා කියන්ඩ ඕනෙ නෑ. ජාතිය ඇමතිල්ලත් ෆේල් තමා.
    camera එක එක්කම තියෙනව teleprompter ඒකෙ කතාව යනව ඒක බලන් කියන්නෙ
     

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    ඒකනෙ බන් ඇයි බන් මූව උබලගෙ පාන්ඩුව තිබ්බ කාලෙ ඇල්ලුවෙ නැත්තෙ??? කුඩු වික්ක එකා නම් ඌ මම දැක්ක මිනිහ සජියගෙ මැතිවරණ වේදිකාවෙත් උන්න සජිය කුඩු කාරයන්ට සපෝට්ද තම්බින්ට වගේම... :baffled: :baffled:

    Both Side are the same............MR now in the process of getting more UNPer to crossover.