ජඩමාධ්‍යයට එරෙහිව ජනමාධ්‍යය
දමිල චිත්‍රපටයක් වන kavan රූපවාහිනි නාලිකා විසින් තම නාලිකාවේ රේටින් වැඩිකර ගැනීමට ජනයා මුලා කරන ආකාරය හා රියැලිටි තරග වල ප්‍රෙක්ශකයාට නොපෙනෙන ඇතුලාන්තය පිලිබද ප්‍රේක්ශකයාට දැනගනිමට නිශ්පාදනය කල චිත්‍රපටයකි.තවද අසාධාරනය වෙනුවෙන් නැගී සිටින ජනමාධ්‍ය කණ්ඩායමක් හා කුඩා රූපවාහිනි නාලිකාවක්
මෙමගින් ප්‍රෙක්ශක අපට රූපවාහිනි නාලිකා විකාශය කරන දෙවල් වල සත්‍ය අසත්‍ය ගැන දෙවරක් සිතීමට සිදුවනු ඇත. මෙම චිත්‍රපටිය http://baiscopedownloads.com/2017/04/25/kavan-2017/
යන අඩවියෙන් භාගත හැක.මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Kavan Official Trailer 2017
https://www.youtube.com/watch?v=y2mei-eRw2s

Last edited: