උබලා ඔක්කොමලා දෙපැත්ත බෙදිලා කෑගහලා හිටල්ලා මුන් දෙගොල්ලොම උන්ගේ වංශ එවුන් එක්ක හැමදාම මේ රට කරයි උබලා බඩගින්නෙ වේලි වේලි කරන්ට් ඉන්ටනෙට් බිල් ගෙවා ගෙවා උන්ට කඩේ පල මොඩ හැතිකරේ

මේ පාරවත් වෙනසක් කරන්න ජේ වී පී එකට ඡන්දය දිපන් යකුනේ හැමදාම කන පාන් වාටියට වඩා වෙන මොකක් හරි උත්සහ කරලා බැලුවට මැරෙන්නෙ නෑ

මම පක්ෂ දේශපාලනයට නෑ ඒත් රට පාලනය වෙන්නෙ පක්ෂ දේශපාලනය හරහා ඉතින් මගේ ආගම මගේ රට රැකගන්න මම හොදම විකල්පය සදහා දැත ඉහලට ඔසවනවා පමණයි!!!!

උබලා ඕන දෙයක් කියපන් මම සැලෙන්නෙ නෑ
මගේ මම බුද්ධාගමේ සිංහලයෙක් මේක මගේ රට මම මැරෙන්නෙ මේකේ මම පළමු හුස්ම පොද ගත්තෙ මේ වාතලයෙන් එක නිසා මේ රට ආරක්ෂා කිරිම මගේ වගකිමක් යුතු කමට වඩා!!!